මේක ඩබල් ගේජ් ලයින් එකක් වගේ. හැබැයි තාම එහෙම එකක් ලංකාවේ නෑ.ayi moko case eka?
thibba.. parana video ekaka mama dakka.මේක ඩබල් ගේජ් ලයින් එකක් වගේ. හැබැයි තාම එහෙම එකක් ලංකාවේ නෑ.
මමත් කැළණි වැලි ලයින් එකේ මාකුඹුර කිට්ටුව. අපේ පැත්තේ කුඩ්ඩෝ ඉස්සර ඔය රේල් පීලි කපනවා.thibba.. parana video ekaka mama dakka.
kalani valley ... issara bhawitha karala iwath karapu narroow & dan bhawitha karana wide gauge dekama ekama track eke thibba. jathi dekema train yanna. passe narrow gauge nawathuwama eka galawala
meka single line track ekaka .. sure ekata platform kittuwaka wenna athi. me wage crossing than hadala thiyenawa. track maru karala anith ekata daala express walata yanna ida denna..
පල පොන්නයා යන්න. මාර සිවිල් ඉන්ජිනේරු ඉන්නේ . කොහෙද උඹ ඉන්නේ. අර කැළණි වැලිය අතගගා ඉන්නේ කොරපංකෝ වැඩ්ඩෝ ඉන්නවානන්. බයියා හිටපං බයියා විදියට.ඔන්න ඔය වගේ තමයි ලංකාවෙ එවුන්
දන්න මගුලකුත් නැහැ, මේක කරලා තියන හැටි මේව කවුරු කරලද මේවයෙ කොලිටිය කොහමද කියලා කමෙන්ට් දෙනවා
OL පේල් එවුන් සිවිල් ඉන්ජිනියරින් මගුල් වලට කමෙන්ට් දෙනවා
සිවිල් ඉන්ජිනියරින් ගැන කතා කරන්න OL පාස් වෙලා වරමමත් කැළණි වැලි ලයින් එකේ මාකුඹුර කිට්ටුව. අපේ පැත්තේ කුඩ්ඩෝ ඉස්සර ඔය රේල් පීලි කපනවා.
මේකෙ සිල්පර කොට දාලා තියන විදිය තමයි අවුල්.
පල පොන්නයා යන්න. මාර සිවිල් ඉන්ජිනේරු ඉන්නේ . කොහෙද උඹ ඉන්නේ. අර කැළණි වැලිය අතගගා ඉන්නේ කොරපංකෝ වැඩ්ඩෝ ඉන්නවානන්. බයියා හිටපං බයියා විදියට.
------ Post added on Nov 30, 2025 at 10:10 PM
awula mokakda?මමත් කැළණි වැලි ලයින් එකේ මාකුඹුර කිට්ටුව. අපේ පැත්තේ කුඩ්ඩෝ ඉස්සර ඔය රේල් පීලි කපනවා.
මේකෙ සිල්පර කොට දාලා තියන විදිය තමයි අවුල්.