කන්ඩ ටිකයි, රෙන්ඩ වළකුයි, අඳින්න රෙද්දයි, සමුපකාරෙන් හාල් සේරුවයි, වහලෙට තහඩු කෑල්ලකුයි, වැඩිහිටි දීමනාවයි, අස්වැසුමයි, වකුගඩු දීමනාවයිනාකි නිකමට ඉතින් කන්ඩ ටිකයි, රෙන්ඩ වළකුයි කියන්නේ ලෝකෙම තමයි උනාට අනිත් මිනිස්සුන්ට එහෙම නෑ...අඳින්න රෙද්දයි, සමුපකාරෙන් හාල් සේරුවයි, වහලෙට තහඩු කෑල්ලකුයි දුන්නනම් නාකියට ඒක තමයි සහනේ.... කැ..රියා වැඩිහිටි දීමනාවයි, අස්වැසුමයි, වකුගඩු දීමනාවයි වගේ හම්බ කරන උන්ගේ සල්ලි වලින් මේ වගේ උන්ට පිනට බෙදන ඒවා කීපයකුත් සෙට් කරගෙන ඇති. ඉතින් මේ වගේ නිකමුන්ට මේවා තමයි ආණ්ඩු, මේවා තමයි සහන... පඩ ඇර ඇර ගමේ කඩේ ප්ලේන්ටියක් ගගහා කයි කෙල කෙල ඉන්න තියෙනවනම් ඒක තමයි ජීවිතේ!
උඹල කලින් අපිට කියුවේ ලොකුවට හිතන්න කියල නේ, දැන් මේ ගාණට වැටිලද බං ?කන්ඩ ටිකයි, රෙන්ඩ වළකුයි, අඳින්න රෙද්දයි, සමුපකාරෙන් හාල් සේරුවයි, වහලෙට තහඩු කෑල්ලකුයි, වැඩිහිටි දීමනාවයි, අස්වැසුමයි, වකුගඩු දීමනාවයි
That's quite a lot, isn't it?
තෙල් ගෑස් ටිකත් ලස්සනට යටින් එනවාඋඹල කලින් අපිට කියුවේ ලොකුවට හිතන්න කියල නේ, දැන් මේ ගාණට වැටිලද බං ?
සූරයා ගේ නඩුවේ සූරයාම තීන්දුව දෙනවා කියල අද කපුටු සාත්තරේ තියෙනවා. ඉතින් හිතපන් මෙතන ළබැඳියාවන් ගැන ගැටුමක් එන්නේ නැද්ද කියල?තෙල් ගෑස් ටිකත් ලස්සනට යටින් එනවා
ඒ ආවම සමස්ත විපක්සෙම දොයිය බබා තමා