මේ ලමයා ගොඩක් දක්ශ විදියට තරගකරා.මං කවදාවŞ
මේ ලමයා ගොඩක් දක්ශ විදියට තරගකරා.මං කවදාවත් මෙහෙම දැනුමක් තියෙන පොඩි එකෙක් දැකලා නෑ.ඒත් මේකේ කමෙන්ට් දැක්කා ම ගොඩක් කලකිරුනා.පොඩි එකෙක්ට මේ මිනිස්සු කියලා තියෙන කතා ගොඩ.තමන්ගේ ලමයි එහෙම නැති එකේ ඉරිසියාව හොදට ම පේනවා.මෙහෙම වෙද්දි බුද්ඪුඉ ගලනය නොවී තියේ ද?
�� හම්බන්තොටින් එක පාරක් මැත්ස් අයිලන්ඩ් ෆස්ට් කෙනෙක් උන රුසිරු ගාම්බීර මල්ලි මැත්ස් ක්ලාස් යන්න ගත්තෙ 9 වසරෙ ඉදන්.ඒ දවස් වල එයාව වට්ටන්න ගොඩක් අය බලන් ඉදියා.එහෙම පොඩි එකෙක් උඩට එද්දි වයසට වඩා දක්ශ වෙද්දි ඉරිසියාවෙ පලෙන්න එපා.ඒ ලමයි අපේ ම රටේ සම්පත්.ගොඩක් කලකිරුනා මහ ලොකු ප්‍රෞඩ ජාතියk da අපී?
https://m.youtube.com/watch?v=xMld5ZzTJsY

Last edited: