මේ ලමයා ගොඩක් දක්ශ විදියට තරගකරා.මං කවදාව&#350

cheese1

Member
Apr 30, 2019
197
15
0
dark nights

මේ ලමයා ගොඩක් දක්ශ විදියට තරගකරා.මං කවදාවත් මෙහෙම දැනුමක් තියෙන පොඩි එකෙක් දැකලා නෑ.ඒත් මේකේ කමෙන්ට් දැක්කා ම ගොඩක් කලකිරුනා.පොඩි එකෙක්ට මේ මිනිස්සු කියලා තියෙන කතා ගොඩ.තමන්ගේ ලමයි එහෙම නැති එකේ ඉරිසියාව හොදට ම පේනවා.මෙහෙම වෙද්දි බුද්ඪුඉ ගලනය නොවී තියේ ද?
�� හම්බන්තොටින් එක පාරක් මැත්ස් අයිලන්ඩ් ෆස්ට් කෙනෙක් උන රුසිරු ගාම්බීර මල්ලි මැත්ස් ක්ලාස් යන්න ගත්තෙ 9 වසරෙ ඉදන්.ඒ දවස් වල එයාව වට්ටන්න ගොඩක් අය බලන් ඉදියා.එහෙම පොඩි එකෙක් උඩට එද්දි වයසට වඩා දක්ශ වෙද්දි ඉරිසියාවෙ පලෙන්න එපා.ඒ ලමයි අපේ ම රටේ සම්පත්.ගොඩක් කලකිරුනා මහ ලොකු ප්‍රෞඩ ජාතියk da අපී?

https://m.youtube.com/watch?v=xMld5ZzTJsY
 
Last edited:

EdNygma

Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113

    YouTube එකේ ගොසිප් බලන අඩු කුළේ පර හැත්තට මේ වගේ විඩියෝ එකක් දැක්කම කොහොමත් දරා ගන්න බෑ මචං. :yes:
     
    cheese1

    Member
    Apr 30, 2019
    197
    15
    0
    dark nights
    YouTube එකේ ගොසිප් බලන අඩු කුළේ පර හැත්තට මේ වගේ විඩියෝ එකක් දැක්කම කොහොමත් දරා ගන්න බෑ මචං. :yes:

    Okkoma comment karala thiyenne ehema ne.eka dakka ma Epaa Una.lankawen 99%k ma irisiyakarayo wage mata Nam denune:frown:
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    :lol: දක්ෂ වුනාට වැඩක් නෑ පුතේ.ඔයාව ඇත්තටම මටනම් පෙන්නන්න බෑ.ඔයා බක ⁣පණ්ඩිත ලමයෙක්. - comment

    :lol::lol:
     
    senal neveyi

    Well-known member
  • Apr 4, 2019
    1,099
    857
    113
    by contrast kids who sing or dance(sometimes inappropriately to their age) in reality tv shows get overwhelmingly positive comments
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113
    උත්තරේ සරලයි බන්,ලංකාවේ trending වෙන video මොනවාද බැලුවනම් උබ මීට වැඩ දෙයක් මුන්ගෙන් බලාපොරොත්තු වෙන්නැ.
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    Mehemai Daksha lamai man Dakala thiyenawa
    Eth meyawa mulinma dakkahama mata hithuneth oya tikama thama
    Pandithai kiyala
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,838
    113
    මේ ලමයා ගොඩක් දක්ශ විදියට තරගකරා.මං කවදාවත් මෙහෙම දැනුමක් තියෙන පොඩි එකෙක් දැකලා නෑ.ඒත් මේකේ කමෙන්ට් දැක්කා ම ගොඩක් කලකිරුනා.පොඩි එකෙක්ට මේ මිනිස්සු කියලා තියෙන කතා ගොඩ.තමන්ගේ ලමයි එහෙම නැති එකේ ඉරිසියාව හොදට ම පේනවා.මෙහෙම වෙද්දි බුද්ඪුඉ ගලනය නොවී තියේ ද?
    �� හම්බන්තොටින් එක පාරක් මැත්ස් අයිලන්ඩ් ෆස්ට් කෙනෙක් උන රුසිරු ගාම්බීර මල්ලි මැත්ස් ක්ලාස් යන්න ගත්තෙ 9 වසරෙ ඉදන්.ඒ දවස් වල එයාව වට්ටන්න ගොඩක් අය බලන් ඉදියා.එහෙම පොඩි එකෙක් උඩට එද්දි වයසට වඩා දක්ශ වෙද්දි ඉරිසියාවෙ පලෙන්න එපා.ඒ ලමයි අපේ ම රටේ සම්පත්.ගොඩක් කලකිරුනා මහ ලොකු ප්‍රෞඩ ජාතියk da අපී?

    https://m.youtube.com/watch?v=xMld5ZzTJsY

    සිරාවට මචන්. මම දැක්ක මේ ළමයට කලින් පොඩි පිරිමි ළමයෙක් ඇවිල්ලා නියමෙට තරඟ කලා . ඒ ළමයා පට්ට කතා ටිකක් කිව්වේ. මාර බුද්ධිමත් . හැබැයි ඒ ළමයටත් ගොඩක් එවුන් comment දාලා තිබ්බා සිරසෙන් උගන්නලා මෙහෙම කරන්නේ කියලා . යකෝ ඒ වයසේ අපි ඉද්දි අපිට කවුරුහරි ඔය වගේ ටිකක් කටපාඩම් කෙරෙව්වත් ඔච්චර කියන්න බෑ . තනිකර කුහක යක්කු . කුහක කම යනකන් අපේ රට හදන්න බෑ .
     
    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��

    E kollata mehema gon comment godak nahane ban:rolleyes:
    Monawa unath Chandanage moonath nikam pukak wage meke:rolleyes:
     
    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    owata lamai yawanna hoda naa bn mamanum hithanne.lankawe ewun kiyanawa ewa ahala podi ewun mood gahala innawa.lankawe tv eke yana monama ekakatawath podi ewun yawanna hoda naa mamanum hithanne