පිරිමියෙක් ඔයා ගැන ඇත්තටම හිතනවනම් කිසිම වෙලාවකවත් ඔයා ඒ පිරිමියගෙ පස්සෙන් පන්නන්න ඕනෙ නෑ..
පිරිමි ස්වභාවයෙන්ම හැදිලා තියෙන්නෙ ගැහැණුන්ව ලුහුබඳින්න..
ඉතින් මොනම වෙලාවක හරි ගෑණු කෙනෙක් පිරිමියෙක් පස්සෙ ඕනෙවට වඩා පන්නනව නම් ඒකෙන් කියවෙන්නෙම ඒ පිරිමියට ඒ ගෑණු කෙනාව හරියට දැනිලා නෑ කියන එක..
පිරිමියෙක් බැඳීමක් ගැන කිසිම තැකීමක් කරන්නෙ නැතුව ගෑණු කෙනාට ඒ බැඳීම ඒත්තු ගන්නන්න ඉඩ අරිනවනම් එතන මොකක්හරි වැරැද්දක් තියෙනවා..
හැමවෙලේම කෝල් ගන්නෙ ගැහැණිය නම්, මැසේජ් කර කර වද දෙන්නෙ ගැහැණිය නම්, හම්බෙන දවස් plan කරන්නෙ, අනාගතේ ගැන හීන දකින්නෙ ගැහැණිය නම්, ඒකෙන් පැහැදිලිවම තේරුම්ගන්න පුලුවන් දේ තමයි ඒ පිරිමියගෙ ජීවිතේ ඒ ගැහැණු කෙනාට ඇත්තටම තියෙන තැන..
පිරිමියෙකුට ගැහැණියක්ව ඇත්තටම ඕනෙ නම්, කිසිම වෙලාවකවත් නලුවෙක් පස්සෙන් යන රසිකාවියක් වගේ ඒ ගැහැණු කෙනාට අර පිරිමියගෙ පස්සෙන් යන්න වෙන්නෙ නෑ. මොකද එහෙව් පිරිමි ජීවිතවල, මුල්තැන හම්බෙන්නෙ තමන් ආදරේ කරන ගැහැණියට විතරමයි.

උපුටා ගැනිමකි.
==
කවුරු ලිව්වත් ලිව්ව කෙනාට හදවතින්ම ස්තූතියි.. මේක කියන්න බැරි තරම් වටින ලියමනක්.. ==