මේ ලෙඩේ තව කාට හරි තියනවාද. 🦵🦵🦶🦶

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,282
    36,384
    113
    කෑගල්ල
    දණහිසෙන් පහළ ඔක්කොම කසනවා. කසන වෙලාවට ලෙලියන්න කසන්න පුළුවන්... ඊට පස්සේ තුවාල හැදෙනවා. ආයේ කසනවා, බිබිලි එනවා පෙළක් තැන් වල.

    මාරම කරුමයක් වෙලා තියෙන්නේ. තුවාල හැදෙන නිසා මාර විදිහට ඉවසන් ඉන්නේ කසන්න නැතිව.


    දැන් තුදෙනෙක් හම්බ උනා මෙහෙම වෙන. එහෙම බෝ වෙන එකකුත් නෙමේ වගේ. එහෙනම් ගෙදර අනිත් උන්ට හැදෙන්න එපැයි..
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,282
    36,384
    113
    කෑගල්ල
    Vaccine ekn passe awa ohoma mn adurna kipadenekta, mulu agema
    අනේ මන්දා බං එක්කෙනෙක් නම් ක්‍රීම් එකක් අරන් ගැව කීවා. මාන්නම් කකුල් දෙක ලෙලි යන්නම කෙසුව. දැන් තුවලත් හොඳ. මාන් දැන් හිතන් ඉන්නේ අඩු වෙයි කියලා. එහෙම උනේ නැත්තම් බෙහෙත් ගන්නවා.. :lol:
     
    • Like
    Reactions: asanka+++

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    අනේ මන්දා බං එක්කෙනෙක් නම් ක්‍රීම් එකක් අරන් ගැව කීවා. මාන්නම් කකුල් දෙක ලෙලි යන්නම කෙසුව. දැන් තුවලත් හොඳ. මාන් දැන් හිතන් ඉන්නේ අඩු වෙයි කියලා. එහෙම උනේ නැත්තම් බෙහෙත් ගන්නවා.. :lol:
    7222676d06af3d517a6bc2243e1670c4.png


    Oka gapqn
     

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    බෙහෙත් ගනින් බන් ඩොකෙක්ට කියල. ඔව්ව බලන් ඉන්න එපා.

    ඉස්කෝලේ යන කාලේ එකෙක් ට ඉකිලි කැසිල්ලක් හැදිලා මස ගානක් හෙන අව්ලෙන් හිටිය. ඩොකෙක්ට පෙනන්න ලැජ්ජයි කියා කියා . තව එකෙක් මයිකෝ ජෙල් හරි මොකක් හරි කියල එකක් ගපන් කිව්වා, පහුවදා වෙද්දී මුට හොඳයි.


    නිකන් බොරුවට දුක් විඳින්නේ නැතුව ඩොකෙක් හම්බ වෙලා බෙහෙතක් ගනින් බන්. දවසෙන් දෙකෙන් ඉවර වෙයි.
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,282
    36,384
    113
    කෑගල්ල
    acididity food nawaththapan. kithul piti kenda hadala bipan.
    use karana soap brand eka wenas karapan
    once a week දණහිසෙන් පහළ hot water eke thiyan hitapan 15mins wage
    මේ ටිකෙ කැවෙනම් හෙනම පාරිස්සමට බලමු එහෙමවත් කරලා. සබන්නම් වෙල්වට් එකයි බේබි එකයි පාවිච්චි කරේ සැහෙන කලෙක ඉඳන්.
    ඕක සෙම නිසා ලු වෙන්නෙ ! අනික් අතට දොස්තරල කියන්නෙ ඇලජික් එකක් කියල
    සෙම ගතියනම් නිතරම තියනවා..
     
    • Like
    Reactions: Naughtykolla48

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මේ ටිකෙ කැවෙනම් හෙනම පාරිස්සමට බලමු එහෙමවත් කරලා. සබන්නම් වෙල්වට් එකයි බේබි එකයි පාවිච්චි කරේ සැහෙන කලෙක ඉඳන්.

    සෙම ගතියනම් නිතරම තියනවා..

    baby soap hodai.
    mona hari alergy ekak wenna athi

    puluwan nam @2osama meet wela, uta diyan diwen lewa kanna


    උඹේ මම දිව දානවා කියලා මම දන්නවා පොන්නයෝ
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,282
    36,384
    113
    කෑගල්ල
    සීනි බලපන් අපේ තාත්තටත් ඕක ආව සීනි වැඩි වෙලා.
    හපොයි... දැන් මාස තුනකට කලින් බැලුවා 101යි, දැන් ආයේ බලන්න කාලේ හරි. කොලොස්ටරෝල් වැඩි වෙලා තිබ්බ පොඩ්ඩක්.
     
    • Like
    Reactions: Naughtykolla48

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අපේ මලයට පොඩි කාලේ ඔය වගේ තුවාල හැදුනා.තාම තියෙනවා ඒ කැලැල්.
     
    • Like
    Reactions: kasun090354t