මේ ලෙඩේ තියෙන්නේ කාටද?

geeko

Well-known member
  • Mar 18, 2013
    7,482
    4,483
    113
    මේ ලෙඩේ තියෙන්නේ කාටද?

    ds00111_im03878_sn7_ingrown_toenail_treatmentthu_jpg.jpg
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,680
    2,539
    113
    නිධානයක් උඩ
    මට තිබුනා. නියපොත්ත අයිනෙන් කපල දැම්මා. දැන් අවුලක් නැහැ. සමහරුන්ට ආයෙත් එන්න පුළුවන්ලු. එහෙම වුනොත් නියපොත්ත සම්පුර්ණයෙන්ම අයින් කරන්න ඕනෙලු. ආයේ වැවෙන්නේ නැහැ.
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    මට තිබුනා. නියපොත්ත අයිනෙන් කපල දැම්මා. දැන් අවුලක් නැහැ. සමහරුන්ට ආයෙත් එන්න පුළුවන්ලු. එහෙම වුනොත් නියපොත්ත සම්පුර්ණයෙන්ම අයින් කරන්න ඕනෙලු. ආයේ වැවෙන්නේ නැහැ.

    khoenda machan kepuwa
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,482
    4,483
    113
    මට තිබුනා. නියපොත්ත අයිනෙන් කපල දැම්මා. දැන් අවුලක් නැහැ. සමහරුන්ට ආයෙත් එන්න පුළුවන්ලු. එහෙම වුනොත් නියපොත්ත සම්පුර්ණයෙන්ම අයින් කරන්න ඕනෙලු. ආයේ වැවෙන්නේ නැහැ.

    ඩොක්ටර් කෙනෙක්ද කැපුවේ. ආපහු වැවෙන්නේ නැති වෙන්න කපන්නේ කොහොමද බන් නියපොත්ත කියන එක කොහොමත් වැවෙනවානේ.මගේ අනිත් කකුලේ නියපොත්තේ භාගයක්ම කැපිලා ගියා උදැල්ලක් වැදිලා ඒක ආපහු වැවුනා. හැබැයි නියපොත්ත වැවුනේ බොල් වෙලා

    waradi vidihata kapuwahama thama ingrow wenne

    හරි විදිහට කොහොමද කපන්නේ

    Oka ledakda ? Mageth oya seen eka tiyanawa.

    මාත් හිතුවේ සාමන්‍ය දෙයක් කියලා. හැමෝටම ඇති කියලා. අද තමයි නෙට් එකේ සර්ච් කරලා බැලුවේ

    mata thiyanawa ban ma karadarayak shoe ekakawath danna ba.eka parak ghilla kepuwa den aith awilla

    නිය පොත්ත ඇනෙන හරියෙන් කපලා දාපුවාමනම් මසයක් විතර අවුලක් නැතුව ඉන්න පුලුවන්. සර්ජරි කරනවට වඩා ඒක ලේසියි වගේ

    mageth oka thiyenawa.

    thuwala unama beheth dala antibiotic bonna wenawa thuwale welenna.
    mamanan dan balala kalinma kapanawa.

    ඒ නියපොත්ත වැවෙන්නේම නැතිවෙන්න ක්‍රීම් එකක්වත් තියෙනවනම් ගාන්න
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,482
    4,483
    113

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    ඒ නියපොත්ත වැවෙන්නේම නැතිවෙන්න ක්‍රීම් එකක්වත් තියෙනවනම් ගාන්න

    mata ohama thiyala dawasak shoe eka galawana kota niyapoththa ainnen sama
    eliyata awilla.passe samath ekka niyapoththe bagayak kepuwa.ai niyapoththa vevila eh vidiyatama awilla niyapoththa kepuwata passe vevanna nethivenna kramayak nedda
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,680
    2,539
    113
    නිධානයක් උඩ
    mata ohama thiyala dawasak shoe eka galawana kota niyapoththa ainnen sama
    eliyata awilla.passe samath ekka niyapoththe bagayak kepuwa.ai niyapoththa vevila eh vidiyatama awilla niyapoththa kepuwata passe vevanna nethivenna kramayak nedda

    සර්ජරි එකකින් නියපොත්ත අයින් කලොත් ආපහු වැවෙන්නේ නැහැ.