මේ ලොතරැයිය අද දිනයිද?
මේ ලොතරැයිය අද දිනයිද? ඉක්මනටම ඔයගොල්ලන්ගේ අදහස් අද රාත්‍රි 8ට කලින් කියන්න.
සම්පූර්ණ ත්‍යාගය ඇදුනොත් ඔයගොල්ලන්ගෙන් හොඳම පෝස්ට් එකට මම රුපි: 10000/=* ක් දෙනවා
ඒක වැඩිවෙන්නත් පුලුවන් දිනුමේ ප්‍රමාණය අනුව
* රුපි: 10000/=ක් දෙන්නේ අඩුම තරමේ රුපි: 100,000/= ක්වත් ඇදුනොත් විතරයි
අද දින මම ගත්තු මේ ලොටරි එක
අනිවා තමයි අද ඇදෙනා ලොටරි එක
කවුරු මොනවා කීවත් මේ ලොටරි එක
නියතයි ජයයි අදෙනවා මේ ලොටරි එක

Last edited:

rs 20 labunoth rs.2k denawada?