මේ ලොතරැයිය අද දිනයිද?

amalrukmal

Member
Sep 24, 2010
190
48
0
මේ ලොතරැයිය අද දිනයිද?

මේ ලොතරැයිය අද දිනයිද? ඉක්මනටම ඔයගොල්ලන්ගේ අදහස් අද රාත්‍රි 8ට කලින් කියන්න.

327.jpg


සම්පූර්ණ ත්‍යාගය ඇදුනොත් ඔයගොල්ලන්ගෙන් හොඳම පෝස්ට් එකට මම රුපි: 10000/=* ක් දෙනවා
ඒක වැඩිවෙන්නත් පුලුවන් දිනුමේ ප්‍රමාණය අනුව


* රුපි: 10000/=ක් දෙන්නේ අඩුම තරමේ රුපි: 100,000/= ක්වත් ඇදුනොත් විතරයි

අද දින මම ගත්තු මේ ලොටරි එක
අනිවා තමයි අද ඇදෙනා ලොටරි එක
කවුරු මොනවා කීවත් මේ ලොටරි එක
නියතයි ජයයි අදෙනවා මේ ලොටරි එක


:yes:
 
Last edited:

amalrukmal

Member
Sep 24, 2010
190
48
0
අනිවා හොඳම පෝස්ට් එකට ඇදුනොත් දෙනවා හොඳ ගානක්
 

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අනේ උබට ඕක ඇදුනත් ඕකෙ ඔක්කොම සල්ලි ලැබෙන්නේ නෑ......
    ලොක්කො ටික එක එක බදු කියලා කපා ගන්නවා ගාන හීනියට......
    ඒක නිසා..... මට නම් එපා....... උබටත් මදි වෙයි අන්තිමට ඉතුරු වෙන සොච්චම... !!!