මේ ලෝකේ දකින්නනම්

jaathi

Well-known member
  • May 8, 2016
    1,262
    1,110
    113
    Anuradhapura
    මේ ලෝකේ ඇත්ත විදියට දකින්නනම් කරන්න ඕනේ හොදම දේ සහ පලවෙනි දේ තමයි කඩ්ඩ පොලිෂ් කරගන්න එක..එක නැත්තම් අපි ගොඩක් දේවල් ඉගෙන ගන්නේ බාගෙට..මම යේ පොඩි එකෙක් වගේ ඉන්ග්ලිෂ් ඉගෙන ගන්න යන්නේ..නැත්තම් මොන දේ කලත් මුතු ඇටේ වටේට තමයි පෙන්නේ..ඊට එහා ලෝකයක් පෙන්නේ නෑ..
     
    Last edited:

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    මේ ලෝකේ ඇත්ත විදියට දකින්නනම් කරන්න ඕනේ හොදම දේ සහ පලවෙනි දේ තමයි කඩද පොලිෂ් කරගන්න එක..එක නැත්තම් අපි ගොඩක් දේවල් ඉගෙන ගන්නේ බාගෙට..මම යේ පොඩි එකෙක් වගේ ඉන්ග්ලිෂ් ඉගෙන ගන්න යන්නේ..නැත්තම් මොන දේ කලත් මුතු ඇටේ වටේට තමයි පෙන්නේ..ඊට එහා ලෝකයක් පෙන්නේ නෑ..
    aththa. Kiyawana eken patan ganna. Mobile dictionary eka use karanna. Wachana ahu wenawa ethakota ikmanin.
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    මේ ලෝකේ ඇත්ත විදියට දකින්නනම් කරන්න ඕනේ හොදම දේ සහ පලවෙනි දේ තමයි කඩද පොලිෂ් කරගන්න එක..එක නැත්තම් අපි ගොඩක් දේවල් ඉගෙන ගන්නේ බාගෙට..මම යේ පොඩි එකෙක් වගේ ඉන්ග්ලිෂ් ඉගෙන ගන්න යන්නේ..නැත්තම් මොන දේ කලත් මුතු ඇටේ වටේට තමයි පෙන්නේ..ඊට එහා ලෝකයක් පෙන්නේ නෑ..
    Don't worry about mistakes. Start typing your posts in English.

    “Every journey begins with a single step.”