මේ ලෝකේ වැඩිපුරම තියෙන්නේ බොරුව.....
http://www.divaina.com/2012/02/23/news14.html
කතරගම මැණික් නිධිය හෙට වෙන්දේසි කෙරේ
සිරිමන්ත රත්නසේකර
කතරගම තම්මැන්නා ප්‍රදේශයේදී පසුගියදා අහඹු ලෙස හමුවූ නිල් මැණික් නිධිය හෙට (24 වැනිදා) පෙරවරු 10.00 ට කතරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය සම්මන්ත්‍රණ ශාලාවේදී ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිණීමට ජාතික මැණික් හා ස්‌වර්ණාභරණ අධිකාරිය කටයුතු යොදා ඇත.
ඒ අනුව අක්‌කර තුනහමාරක භූමි ප්‍රදේශයක් පුරා කොටස් කර ඇති ඉඩම් කැබලි 52 න් 49 ක් එදින ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිණෙන බව ජාතික මැණික් හා ස්‌වර්ණාභරණ අධිකාරියේ සභාපති ප්‍රසාද් ගල්හේන මහතා සඳහන් කළේය.
ඉතිරි පර්චස් තිහ බැගින් වන ඉඩම් කැබලි තුන කතරගම ප්‍රාදේශීය ලේකම්වරයාගේ අභිමතය පරිදි ප්‍රදේශයේ ජනතාවට සෙත සැලසෙන පරිදි අලෙවි කිරීමට කටයුතු යොදා ඇති බවත් හෙතෙම පැවැසීය.
මෙරට හමුවූ විශාලතම වටිනාකමින් ඉහළතම නිල් මැණික් නිධිය මෙය බවත් පැවැසූ ජාතික මැණික් හා ස්‌වර්ණාභරණ අධිකාරියේ සභාපති ප්‍රසාද් ගල්හේන මහතා මෙරට ඇති සියලු භූගත සම්පත්වල අයිතිය රජයට බවත් පැවැසීය.
අදාළ ඉඩම වනසංරක්‍ෂණ දෙපාර්තමේන්තුව සතු ඉඩමක් බවත් එය මැණික් ගැරීම එක් වසරකට නිත්‍යානුකූලව තම අධිකාරිය වෙත හිමිකරගත් බවත් සභාපතිවරයා කීවේය.
ජාතික මැණික් හා ස්‌වර්ණා භරණ අධිකාරියේ සභාපති ප්‍රසාද් ගල්හේන මහතා ඊයේ (22 වැනිදා) එම අදහස් පළ කළේ නාරාහේන්පිට පිහිටි ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්‌වමිනි.
මේකේ මැණික් තියෙයිද? අන්න රන්මිණිතැන්නට ගිහින් ගරලා........
අනේ පව් වෙන්දේසියෙන් ගන්න වුන්