තවත් ඩිසයින් ඒකක් කරා නිකමට අද ඉන්න ගමන්. මම තනියම ඩිසයින් කරේ. හැබැයි නිකන් common design ඒකක් වගේ මට හිතෙන්නෙ. ගහේ leaves වල veins ඒක පැත්තක විතරයි දැම්මෙ. ඒ්ක අවුල් වගේද ? දෙපැත්තෙම දැම්මම නිකන් too much details වගේ කියල හිතුණා. ඔයාලගෙ අදහස් කියන්න. Thanks.