මේ ලෝගො ඒක රේට් කරන්න..

මේකට ළකුණු කීයක් දෙන්න පුළුවන්ද ?


  • Total voters
    59

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,093
    1
    61,301
    113
    Mother Earth
    Herbal.png

    තවත් ඩිසයින් ඒකක් කරා නිකමට අද ඉන්න ගමන්. මම තනියම ඩිසයින් කරේ. හැබැයි නිකන් common design ඒකක් වගේ මට හිතෙන්නෙ. ගහේ leaves වල veins ඒක පැත්තක විතරයි දැම්මෙ. ඒ්ක අවුල් වගේද ? දෙපැත්තෙම දැම්මම නිකන් too much details වගේ කියල හිතුණා. ඔයාලගෙ අදහස් කියන්න. Thanks.
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,294
    1
    59,377
    113
    Kaduwela
    කලින් එකට වඩා සුපිරි.
    පරණ OLD English ෆොන්ට් එකක් එහෙම් පිටින්ම අරගෙන තියෙනවා වගේ.
    තියෙන කොළ 9න් අදහස් වෙන්නේ මොකක්ද?
    එක කොලයක් තිබ්බත් ඇති වගේ හිතෙනවා.
    ලෝගෝ එකේ කියන දේ තේරුම් ගන්න අත්තෙන් ඇත්තට පනින්න වෙනවා 🤭
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    7 ක් විතර දෙන්න පුලුවන්. herbal කියන වචනෙ මට එකපාරටම පැහැදිලි නැහැ. සමස්ථයක් විදියට ලස්සනයි.
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,289
    24,468
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    herbal theruma awith na wage mchn. feel wenne na.
    kola tika letters walata attached na. common font ekak wage.
    herbal kiwwama oluwata enne greenish, laamakagathiya, namyashilithwaya, freshness eka.
    keep it up mchn digatama karanna adu paadu ahanna ahanna thama ewa hadan superb designer kenek wenna puluwan. thaman karapu design eke waradi thamanta penawa aduyi. (y)
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    කම්ප්ලෙක්ස් වැඩි....

    හර්බල් විතරක් තියෙන ආයතනයක් වෙන්න බැ නෙ,, හර්බල් ටී ලිමිටඩ් කියමු, HIT .. සිමපල් වගෙම මතක හිටිනවා,,
    ලොගො බෝහොම සිම්පල් වෙන තරමට මිනිසුන්ගෙ ඔලුවෙ තියෙනවා වැඩි,

    ඔවා ඩිසයින් කරන්න කලින් මෙක බලපම්

    https://www.imdb.com/title/tt0762138/?ref_=nm_flmg_t_17_act
     
    • Love
    Reactions: Candid-B