මේ වගේ අපරාද කරන්න එපා මචන්.

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    මම දන්නවා උඹල මේ වගේ කැරි වැඩ කරන්නේ නෑ කියල. එත් උඹල දන්න උන්ට කියපන් මේ වගේ සත්තුන්ට වේදනා දෙන්න එපා කියල. එක පාරට මැරුවත් කමක් නෑ. මේ වගේ වද නොදී..