එතකොට ඒ පොතේ ඊළඟ ක්‍රියාකාරකමේ කුස්සියේදී නිරීක්ශණය වන වායුවක් විදියට ඔක්සිජන් කියලා උදාහරණෙට දාලා තියෙන්නේ මොකටද?ඇත්තනේ බන් කියන්නේ පරිසරය නිරීක්ෂණය කරලා ඉගෙන ගන්න සීන් එකක්ට යන්නේ ..මොකද්ද අවුල ඒකේ?
ඒ පාට් එක තියෙද බන්? පොත දැකල නැ. බට් ඌ කියන ටික හරි. අනිත් ටික නොදැක කියන්න බැ.එතකොට ඒ පොතේ ඊළඟ ක්‍රියාකාරකමේ කුස්සියේදී නිරීක්ශණය වන වායුවක් විදියට ඔක්සිජන් කියලා උදාහරණෙට දාලා තියෙන්නේ මොකටද?
කුස්සියට ගියාම උබලාට ඔක්සිජන් නිරීක්ෂණය වෙන්නේ කොහොමද?
බට්ටු කියන ටිකත් දැක්කා. පොතේ අවුලෙන් ටිකයි දැකලා තියෙන්නේ. පව් උබ.ඒ පාට් එක තියෙද බන්? පොත දැකල නැ. බට් ඌ කියන ටික හරි. අනිත් ටික නොදැක කියන්න බැ.
ඉතින් බන් ඒකෙම කියනවනේ කලින් කරපු ක්‍රියාකාරකම් අනුව කියල! කෝ ක්‍රියාකාරම? ඒක කරල නම් වර්ග කරන්න පුලුවන්නේ.එතකොට ඒ පොතේ ඊළඟ ක්‍රියාකාරකමේ කුස්සියේදී නිරීක්ශණය වන වායුවක් විදියට ඔක්සිජන් කියලා උදාහරණෙට දාලා තියෙන්නේ මොකටද?
කුස්සියට ගියාම උබලාට ඔක්සිජන් නිරීක්ෂණය වෙන්නේ කොහොමද?
අඩෝ මම කාවවත් හෝදන්නේ නැ බන්...මට වැඩකුත් නැ අනික මම දේශපාලන රෙද්දවල් නැනේ ..බට් මේ වගේ ඉතින් මාත් පඋත්තරයක් දෙන්න තමයි ට්රයබට්ටු කියන ටිකත් දැක්කා. පොතේ අවුලෙන් ටිකයි දැකලා තියෙන්නේ. පව් උබ.
ඉදා බලා ගනින් මේ ත්‍රෙඩ් එකට ගිහින්. හැබැයි බලලා අනිවාර්යෙන් ආයි ඇවිල්ලා රිප්ලයි එකක් දාපන් කොහොමද එහෙම දාලා තියෙන්නේ කියලා. ආසයි බලන්න උබ කොහොමද ඕක හොදන්නෙ කියලා.
https://elakiri.com/threads/එහෙනම්-වායු-ජෙප්පන්ට-අන්තිම-ඇනෙත්-ගහමුද.2236907/