මේ වගේ ආතල් රටක් වෙන කොහෙද

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,308
    32,028
    113
    කැරිම ආතල් හුත්තො මේ රට නම්. මේක දාල වෙන කොහේ යන්නද. වඩේ බතලය පෙලපාලිය පරික්ෂා කරන විදිහ තමයි ආතල්ම .. 🤣🤣🤣🤣🙆🤷🤷

    Comedy film festival in lakepanka
    Lol
     
    Sumanafer

    Well-known member
  • Jun 25, 2021
    629
    1,072
    93
    වඩේ බතලය කියන්නේ ඇයි?
    Kiyana widiyatanam pora kalin work karala tyenne train eke.passengers lata wade sel karapu eka tamalu job eka...😂(man uparima wedagat widiyta kiwwe mona unath ape minister kenk ne)
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    Kiyana widiyatanam pora kalin work karala tyenne train eke.passengers lata wade sel karapu eka tamalu job eka...😂(man uparima wedagat widiyta kiwwe mona unath ape minister kenk ne)
    Ekanam danne na..mu malunam kapuwa.. mugen api malu aragenath thiyenawa..mugen kiwwe Wijesiri (Chaminda Wijesiri ge thatha) uncle gen..mu thamai porage malu kalle malu kapuwe
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    මුගේ ගැනි වේලෙනව ඇති බන් ගෙදර. :lol:
    Wife lawyer kenek(lu)

    Kiyana widiyatanam pora kalin work karala tyenne train eke.passengers lata wade sel karapu eka tamalu job eka...😂(man uparima wedagat widiyta kiwwe mona unath ape minister kenk ne)
    මන් මෙහෙම කතාවකුත් අහලා තියෙනවා. පොඩි කාලෙම දේමපියෝ නැතිවෙලාලු. ලමා කාලෙම ගමේ ගෙවල් වල ගස් වලින් හොරෙන් පුවක් කඩලා විකුනපු කතාවක් .
    ------ Post added on Jul 20, 2023 at 11:03 PM
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    කැරිම ආතල් හුත්තො මේ රට නම්. මේක දාල වෙන කොහේ යන්නද. වඩේ බතලය පෙලපාලිය පරික්ෂා කරන විදිහ තමයි ආතල්ම .. 🤣🤣🤣🤣🙆🤷🤷

    අරූ අර සිකියුරිටි ගාඩ්ලගෙ යුනිෆෝම් චෙක් කරනවද
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    තැරි ගොන් චාමර බයිය වගේම ඔතන ඉන්න අනිත් උනුත් අමු හීනමානෙකින් පෙලෙන ලෙඩ්ඩු ටිකක්, ඕකුන්ටත් රටේ චන්දෙ දාන්න පුළුවන් කියල හිතනකොට තමයි ඇඬෙන්නෙ, එක එකාට කත් ඇදල රස්සාවල් වලට ගිහින් ඒව ඇතුලෙත් කේස් හදන්න, අනිත් උන්ට පාට් දාන්න පුළුවන් ඕනම බත් ගොට්ටෙක්ට, ඕව ඔක්කොම Privatize කරල මොනිටර් කරන්න විතරක් ආණ්ඩුවට දුන්නම හරි, බත්ගොට්ටො හෙන්චයියො නිකං කකා බිබී බුල් කෙලිනකල් කිසි හොඳක් වෙන් නෑ....
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,189
    17,125
    113
    ඵහෙම තමා පෝට්ටු කට්ටිය වෙඩි වගේ වැඩ
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    පොස්පේට් එකට පොලිපොප්ලීන් බෑග් ලක්ෂ හයක් ගන්න සභාපති සන්ධ්‍යා අඹන්වල නුවර සමාගමකට ඩෙන්ඩර් එක දෙනවා.

    සාම්පල් තත්ත්ව පරීක්ෂාවේදී සියල්ල ෆේල් නේද.

    ටෙන්ඩරය අත්හිටුවීම හෝ වෙනත් ක්‍රියාමාර්ගයක් වෙනුවට “ඉස්සරහට එවනේවා හොදට එවන්න..” කියලා ලියුමක් යැව්වා නේද.

    බාල බෑග් ටිකට ගෙවීමුත් කරන්න සභාපති බලපෑම් කළා නේද.

    දොර යටින් දමා ගොස් තිබෙන ෆයිල් මිටියක්ම ඔබගේ පරීක්ෂාවට සූදානම් තුමනි 🫡

    භාරත
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,523
    6,376
    113
    තැරි ගොන් චාමර බයිය වගේම ඔතන ඉන්න අනිත් උනුත් අමු හීනමානෙකින් පෙලෙන ලෙඩ්ඩු ටිකක්, ඕකුන්ටත් රටේ චන්දෙ දාන්න පුළුවන් කියල හිතනකොට තමයි ඇඬෙන්නෙ, එක එකාට කත් ඇදල රස්සාවල් වලට ගිහින් ඒව ඇතුලෙත් කේස් හදන්න, අනිත් උන්ට පාට් දාන්න පුළුවන් ඕනම බත් ගොට්ටෙක්ට, ඕව ඔක්කොම Privatize කරල මොනිටර් කරන්න විතරක් ආණ්ඩුවට දුන්නම හරි, බත්ගොට්ටො හෙන්චයියො නිකං කකා බිබී බුල් කෙලිනකල් කිසි හොඳක් වෙන් නෑ....
    මම නම් කියන්නෙ මොනිටර් කරන්න වත් ආන්ඩුවේ උන් ගාවගන්න හොඳ නෑ. දැනුත් ඔය රජයේ සමාගම් පිහිටුවල තියෙන්නෙ ස්වාධීනව වැඩ කරල ලාබ අරන් රජයට ලාභාංශ ගෙවන ස්ට්‍රක්චර් එකකට. ඒත් ඇමති පොන්ස්ලයි අමාත්‍යාංශෙ ඉන්න ගොන් වහතු ටිකයි ඕවට ඇඟිලි ගහල හාල තියෙන්නෙ. ඔය සමාගම් වලත් පට්ට හොරු සෙට් වෙලා ඉන්නව උඩ පුටු වල, සභාපති එක්ක සෙට් වෙලා කොමිස් ගහන්න.

    කොනක ඉඳන් විකුනල දාන්න ඕන ඔය ගුබ්බෑයම්.
     
    • Like
    Reactions: nvhcc89