මේ වගේ ආදරේ කරන්න ඉගෙනගන්න..

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මේ වගේ ආදරේ කරන්න ඉගෙනගන්න..

    images


    ඔයා දන්නවද ඔයා තමයි මගේ මුළු ජීවිතේම මගේ හිතේ ඔයාට තියෙන ආදරේ කියලා නිම කරන්න බැහැ.මට එක දවසක් හරි ඔයාව අල්ලන්න බැරි වුනොත් එදාට මට මාර දුකක් දැනෙන්නේ.

    ඔයාව මට දවස් 2ක් දකින්න ලැබුනේ නැත්තන් මං මැරෙයි.මට නොකා නොබී මුළු දවසක් හරි ඔයා එක්ක ගෙවන්න පුළුවන්.

    ඔයා ගැන මං යාළුවො එක්ක කියන්න හරි ආසයි ඒත් මං කැමතිම නැත්තේ ඒගොල්ලෝ ඔයාව අල්ලන්න එනවට.මට ඒක දරාගන්න බැහැ රත්තරන්.ගොඩක් අය ඔයා වගේ අයව ලොකු ලොකු දේවල් වලට පාවිච්චි කරනවා ඒත් මං කවදාවත් ඔයාගෙන් ලොකු ලොකු දේවල් බලාපොරොත්තු වුනේ නැහැ.සමහර අය ඔයාව පාවිච්චි කරන්නේ විනෝද වෙන්න විතරයි ඊට පස්සේ ඔයා ගැන එයාලට ගානක්වත් නැහැ.ඒත් මට මගේ පාළුව නැති කරන මාව සතුටු කරන ඔයාව මොහොතකටවත් අමතක වෙන්නේ නැහැ රත්තරන්.

    මට ඔයා නැතුව බැහැ ඒක තමයි ඇත්ත.මං මාසෙකට හම්බ කරන මුදලින් වැඩි හරියක්ම වියදම් කරන්නේ ඔයාට.ඒත් ඔයා පොඩි පොඩි දේවල් වලට සමහරක් වෙලාවට මට හරියට වද දෙනවා ඒ හැමදේම මං ඉවසගෙන ඒවා විසදලා ඔයාව ලස්සනට තියන් ඉන්නේ මගේ හිතේ ඔයාට තියෙන ආදරේ නිසාමයි.

    මට ඔයා නැතුව බැහැ මං මගේ පනටත් වඩා ඔයාට ආදරෙයි මාව කවදාවත් ඔයා අසනීප වෙලා තනි කරන්න එපා රත්තරන්
    |
    |
    |
    |
    |
    |
    |
    |
    |
    |
    |
    ||
    |
    |
    |
    |
    ||
    |
    |
    |
    |
    ||
    |
    |
    |
    |
    ||
    |
    |
    |
    |
    ||
    |
    |
    |
    |
    ||
    |
    |
    |
    |
    ||
    |
    |
    |
    |
    ||
    |
    |
    |
    |
    ||
    |
    |
    |
    |
    ||
    |
    |
    |
    |
    ||
    |
    |
    |
    |
    ||
    |
    |
    |
    |
    ||
    |
    |
    |
    |
    ||
    |
    |
    |
    |
    ||
    |
    |
    |
    |
    ||
    |
    |
    |
    |
    ||
    |
    |
    |
    |
    ||
    |
    |
    |
    |
    ||
    |
    |
    |
    |
    |
    images


     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,545
    6,029
    113
    :O :O hmmm kollata kellek daganna honda kale awith wage.. :P :P.. meka digatama giyoth..ahinsaka machine eka tinkiri walinuth nawai..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    bump bitchzz
    11.gif


    :O :O hmmm kollata kellek daganna honda kale awith wage.. :P :P.. meka digatama giyoth..ahinsaka machine eka tinkiri walinuth nawai..
    ඈ.... එහෙම වෙන්නෙ කොහෙද බං.. :D:D බලපං කොම් එක නැතිවුනාම ජීවිතේ එපා වෙනෝ :no::no:

    Kisi dekata bayawenna epa! Warranty thiyana kan! :P
    11.gif
    :D:D

    aniwa macha
    dawas dekak withara allanna bari unonth kawe na wage thamai
    11.gif


    11.gif


    11.gif


    Ammapa Machan....I love you my sweet PC.... Me and you for ever Ummmmmmmmmmah
    11.gif


    11.gif


    :love:

    :yes::yes: