මේ වගේ උන් මේකෙත් ඉන්නව

lilman

Well-known member
  • May 10, 2009
    41,079
    54,751
    113
    Colombo
    FB_IMG_16167293663594715.jpg
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,788
    19,759
    113
    Eke yata comment eke tiyenawane itin aith uu ma daala “denne pain” kiyala uba ea tika crop karala me tika witharakne meke daala tiyenne etakita sarcasm eka nahane
     
    Deviyo

    Well-known member
  • Feb 15, 2011
    503
    899
    93
    Mata nam wereddak penne ne, eya karapu wede hari.
    Salli deela ganna oni service ekak nikam use karanawa kiyanne wereddak, Service provider ge wereddak wenna puluwan, eeth use karana kenage yuthukama eka danwana eka.
    Dialog employee detected :D
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,551
    25,896
    113
    Mata nam wereddak penne ne, eya karapu wede hari.
    Salli deela ganna oni service ekak nikam use karanawa kiyanne wereddak, Service provider ge wereddak wenna puluwan, eeth use karana kenage yuthukama eka danwana eka.
    ලංකාවට online purchasing ආපු මුල් කාලේ 75, 000.ක බඩුවක් ගත්තා credit card ගෙවන්න. වාරික 2,3 ක් ගෙව්වා. ඊට පස්සේ credit card statement නෑ.... සමාගම ට කතා කරලා කියලා, emails 3/4 යැව්වා.... කිසි ප්‍රතිචර යක් නෑ.....60ක් විතර ලාභ වුණා. සල්ලි වලින් පන්සලක වැසිකිළිය හදාගන්න දුන්නා. මම හොරෙක් ද?
     
    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    ලංකාවට online purchasing ආපු මුල් කාලේ 75, 000.ක බඩුවක් ගත්තා credit card ගෙවන්න. වාරික 2,3 ක් ගෙව්වා. ඊට පස්සේ credit card statement නෑ.... සමාගම ට කතා කරලා කියලා, emails 3/4 යැව්වා.... කිසි ප්‍රතිචර යක් නෑ.....60ක් විතර ලාභ වුණා. සල්ලි වලින් පන්සලක වැසිකිළිය හදාගන්න දුන්නා. මම හොරෙක් ද?
    ඒත් උඹ හොරෙක් බන්!
    උඹට තිබ්බෙ අදාල සමාගම හොයන් ගිහින් උන්ට ඒ අදාල මුදල ගෙවලා ඒකෙන් නිදහස් වෙන්න
    උඹ මිනිහෙක්ව මරලා, වෙන ගෑනියෙක්ට ළමයෙක් ලැබෙන කොට වින්නඹුකම කලාට කලින් මිනිහෙක් මරපු එකේ පව කැපෙන්නෙ නැහැ
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320

    Magen ahala wedak nehe neda? Oyage හෘද සාක්ශිය මොනවද කියන්නෙ?
    Bank එකට කතා කරලා ඇහුවෙ නැද්ද?
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,551
    25,896
    113
    ඒත් උඹ හොරෙක් බන්!
    උඹට තිබ්බෙ අදාල සමාගම හොයන් ගිහින් උන්ට ඒ අදාල මුදල ගෙවලා ඒකෙන් නිදහස් වෙන්න
    උඹ මිනිහෙක්ව මරලා, වෙන ගෑනියෙක්ට ළමයෙක් ලැබෙන කොට වින්නඹුකම කලාට කලින් මිනිහෙක් මරපු එකේ පව කැපෙන්නෙ නැහැ
    10 year old story ban
    Magen ahala wedak nehe neda? Oyage හෘද සාක්ශිය මොනවද කියන්නෙ?
    Bank එකට කතා කරලා ඇහුවෙ නැද්ද?
    Bank informed the trader should be responsible.
    Trader said, I didn't purchase anything. So I sent invoice again. That's how people handled online business in Sri Lanka at early stages.
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    10 year old story ban

    Bank informed the trader should be responsible.
    Trader said, I didn't purchase anything. So I sent invoice again. That's how people handled online business in Sri Lanka at early stages.
    At least you genuinely attempted fix it. Could be that the trader has misplaced all paperwork of the trade.
    So legally you’re safe.
     
    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    Mata nam wereddak penne ne, eya karapu wede hari.
    Salli deela ganna oni service ekak nikam use karanawa kiyanne wereddak, Service provider ge wereddak wenna puluwan, eeth use karana kenage yuthukama eka danwana eka.
    dialog un horen salli kapanawa kiyala bukiye walalenawa,nikan internet pawichci karanna chance eka awama eeka bukiye danawa
    gon badina kanu mun
     
    10007

    Well-known member
  • Jul 4, 2015
    315
    407
    63
    ලංකාවට online purchasing ආපු මුල් කාලේ 75, 000.ක බඩුවක් ගත්තා credit card ගෙවන්න. වාරික 2,3 ක් ගෙව්වා. ඊට පස්සේ credit card statement නෑ.... සමාගම ට කතා කරලා කියලා, emails 3/4 යැව්වා.... කිසි ප්‍රතිචර යක් නෑ.....60ක් විතර ලාභ වුණා. සල්ලි වලින් පන්සලක වැසිකිළිය හදාගන්න දුන්නා. මම හොරෙක් ද?
    අර වැසිකිලියේ දොර දිරලා කැඩිලලු.අන්න හාමුදුරැවෝ සල්ලි දුන්න මහත්තයා හොයනවා දොර හදාගන්න සල්ලි ඉල්ලා ගන්න.....
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Mata nam wereddak penne ne, eya karapu wede hari.
    Salli deela ganna oni service ekak nikam use karanawa kiyanne wereddak, Service provider ge wereddak wenna puluwan, eeth use karana kenage yuthukama eka danwana eka.
    This is wonderful thinking. we all know about dialog pakers and what they do.
    but we don't want to be like them. you gave an example of a mature citizen
     
    • Like
    Reactions: niranga1989

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    He isn't wrong machan,
    Whether bill came or not, it will auto generated & accumulated with interest in postpaid.
     
    • Like
    Reactions: RLT4U

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    ලංකාවට online purchasing ආපු මුල් කාලේ 75, 000.ක බඩුවක් ගත්තා credit card ගෙවන්න. වාරික 2,3 ක් ගෙව්වා. ඊට පස්සේ credit card statement නෑ.... සමාගම ට කතා කරලා කියලා, emails 3/4 යැව්වා.... කිසි ප්‍රතිචර යක් නෑ.....60ක් විතර ලාභ වුණා. සල්ලි වලින් පන්සලක වැසිකිළිය හදාගන්න දුන්නා. මම හොරෙක් ද?

    Uba machan වාරික 2,3 ක් ගෙව්වා kiyanne bank eke issue ekak meka.
    mokada installments walata convert wela purchase 1ka ekane varika avith thiyenne. Bank eken sellerta salli yavala athi aniwa.

    CC bank eke issue eka. Balapan ithin bank walata ohoma waradinawa kiyanne.
    Mokadda bank eka?

    Uba CRIB eka check karada?
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    math ehema deyak una slt eken. man nam slt eketa gihin kuwa. manager karayatma. mata bill enne ne kiyala. miniha hina wela kuwa ting hodaine kiyala. eith mata letter ekak wena billing ekat denna kiyala kuwe. monawa unath honest senna one passeta leda daganne natuwa.

    Lanakwe BAIYONTA nam mewata hina