මේ වගේ එකක් බැන්දොත් ජීවිතේම ගොඩ

shenat

Well-known member
  • May 13, 2007
    58,645
    87,012
    113
    ආශ්චර්යමත් රටක
    එකට මේ ගෑනිව බඳින්න ඕන නෑ පොන්නයෝ. ලැට් හොදන්නේ නැතුව ගෙවන රස්සවක් කරපන් අනිත් උන්ගැන ඉරිසියා නොකර 🤭 🤭

    දන්සලෙන් බත් එකක් ගෙනාවා බන් කටේ තියන්න බෑ.
    ගෑනිටත් බැනල ගිහින් ගෙනාව ඩොමිනෝස් එකෙන් ස්ටෆ්ඩ් ගාලික් බ්‍රෙඩ්.
    අමො අමො මේවනෙ කෑම 😍
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,577
    3,991
    113
    Lanka
    මේ වගේ කෙල්ලොන්ව සතුටු කරන්න ලේසි නෑ බන්.. ලේසියෙන් satisfied වෙන එකක් නෑ !! මෙහෙම ඕනේ නෑ ලස්සන.. සල්ලි අඩුවක් නැති Upper Middle Class කෙල්ලෙක්ව maintain කරන්න සතුටු කරන්න කරන්න වෙලාවට කොච්චර අමාරුද
    satisfy karanna amaru/ boru athal wadi/ prasssna wadi/ drama wadi low class idan middle class giya/yanna dagalana kellonge. born in to upper middle class kellonwa and ita uda aya kohomath godak welawata chill. . boruwata lagadi scn ekata awa family wala kello tama drama wadi. and koi class eketh bad apple inna puluwan..
     
    Mr.Wijay

    Well-known member
  • Dec 27, 2023
    427
    870
    93

    උබ කියන එකෙත් ඇත්තක් තියෙනවා මචන්.. හැබැයි Chill එකේ හිටියට උන් පට්ට Independent & Wifey Material නෙවේ !! ඒක මැරි කරන කෙනාට අවුලක් නැත්නම් ප්‍රශ්නයක් නෑ !! මම කියන්නේ හැමෝම නෙවේ සමහරු
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,690
    2,544
    113
    නිධානයක් උඩ
    උබ කියන එකෙත් ඇත්තක් තියෙනවා මචන්.. හැබැයි Chill එකේ හිටියට උන් පට්ට Independent & Wifey Material නෙවේ !! ඒක මැරි කරන කෙනාට අවුලක් නැත්නම් ප්‍රශ්නයක් නෑ !! මම කියන්නේ හැමෝම නෙවේ සමහරු
    මෙයාලා මැරි කරන්නෙත් ඒ පවුල් පසුබිම තියන අයනේ.
     
    • Like
    Reactions: Mr.Wijay

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,577
    3,991
    113
    Lanka
    උබ කියන එකෙත් ඇත්තක් තියෙනවා මචන්.. හැබැයි Chill එකේ හිටියට උන් පට්ට Independent & Wifey Material නෙවේ !! ඒක මැරි කරන කෙනාට අවුලක් නැත්නම් ප්‍රශ්නයක් නෑ !! මම කියන්නේ හැමෝම නෙවේ සමහරු
    ow ekath eka eka kenage widiyata wenas. Independent & Wifey Material inna patta hoda kelloth innwa a wagema awul unuth innwa. eka koi class ekatath podhui.
     
    • Like
    Reactions: Mr.Wijay

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,850
    2
    15,593
    113
    කෝටිපති වියාපාරික පවුලක එකම ලමයා
    තියෙන සල්ලියෙන් BMW එකක් පැදගෙන ලෝකෙ වටේ ටුවර් යන්ඩ පුලුවන් ආතල් එකේ. හැමදම ස්ටප් ගාලික් බ්‍රෙඩ් කන්නත් පුලුවන්
    දැනට කොල්ලෙක් ඉන්නවා
    මුං හැබැයි ආස්රය කරන්නෙත් ලස්සන සල්ලිකාරයො විතරයි. දිල්සාන් වගේ උන්ටත් නෝ චාන්ස්

    @Lovtus මගෙ මාර්තු වල මොකක්ද වෙනවා කිව්ව කේන්දරේ කතාව අ‍ායෙ පොඩ්ඩක් කියපන් පුතේ. Photo එකක් දාන්ඩ තියෙනවා. 🤣🤣

    මම ඉන්දරයගේ කේන්දරේ බලලා තියෙනවා. ධනු ලග්නකාරයෙක්. පට්ට ඒරාෂ්ටකයක් ගෙවන්නේ. ගෙදරිනුත් පැනලා ඉන්නේ ඒකනේ. ලබන මාර්තු වලින් පස්සේ උගේ ලොකු වෙනසක් බලන්න පුළුවන් වෙයි. :yes:

    Last edited:

    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,680
    113
    @Lovtus මගෙ මාර්තු වල මොකක්ද වෙනවා කිව්ව කේන්දරේ කතාව අ‍ායෙ පොඩ්ඩක් කියපන් පුතේ. Photo එකක් දාන්ඩ තියෙනවා. 🤣🤣

    උබ කොහොමද ගෑනු සෙට් කරගන්නෙ
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,850
    2
    15,593
    113
    උබ කොහොමද ගෑනු සෙට් කරගන්නෙ
    Inbox එන එ‍්වගෙන් තෝරල බේරල පෙරලා ගන්නෙ. වැදගත්ම නිර්ණායකය කෙට්ටු සහ උස. වයසත් 2000 න් පස්සෙ නම් හොඳයි. සුදු නම් තවත් හොඳයි, හැබැයි අනිත් ටික තියෙනවා නම්, පාට අඩු වුණත් healthy skin + clean නම් එ‍්ක අවුලක් නෑ. 😌