එකට මේ ගෑනිව බඳින්න ඕන නෑ පොන්නයෝ. ලැට් හොදන්නේ නැතුව ගෙවන රස්සවක් කරපන් අනිත් උන්ගැන ඉරිසියා නොකර![]()
![]()
satisfy karanna amaru/ boru athal wadi/ prasssna wadi/ drama wadi low class idan middle class giya/yanna dagalana kellonge. born in to upper middle class kellonwa and ita uda aya kohomath godak welawata chill. . boruwata lagadi scn ekata awa family wala kello tama drama wadi. and koi class eketh bad apple inna puluwan..මේ වගේ කෙල්ලොන්ව සතුටු කරන්න ලේසි නෑ බන්.. ලේසියෙන් satisfied වෙන එකක් නෑ !! මෙහෙම ඕනේ නෑ ලස්සන.. සල්ලි අඩුවක් නැති Upper Middle Class කෙල්ලෙක්ව maintain කරන්න සතුටු කරන්න කරන්න වෙලාවට කොච්චර අමාරුද
උබ කියන එකෙත් ඇත්තක් තියෙනවා මචන්.. හැබැයි Chill එකේ හිටියට උන් පට්ට Independent & Wifey Material නෙවේ !! ඒක මැරි කරන කෙනාට අවුලක් නැත්නම් ප්රශ්නයක් නෑ !! මම කියන්නේ හැමෝම නෙවේ සමහරුsatisfy karanna amaru/ boru athal wadi/ prasssna wadi/ drama wadi low class idan middle class giya/yanna dagalana kellonge. born in to upper middle class kellonwa and ita uda aya kohomath godak welawata chill. . boruwata lagadi scn ekata awa family wala kello tama drama wadi. and koi class eketh bad apple inna puluwan..
මෙයාලා මැරි කරන්නෙත් ඒ පවුල් පසුබිම තියන අයනේ.උබ කියන එකෙත් ඇත්තක් තියෙනවා මචන්.. හැබැයි Chill එකේ හිටියට උන් පට්ට Independent & Wifey Material නෙවේ !! ඒක මැරි කරන කෙනාට අවුලක් නැත්නම් ප්රශ්නයක් නෑ !! මම කියන්නේ හැමෝම නෙවේ සමහරු
ow ekath eka eka kenage widiyata wenas. Independent & Wifey Material inna patta hoda kelloth innwa a wagema awul unuth innwa. eka koi class ekatath podhui.උබ කියන එකෙත් ඇත්තක් තියෙනවා මචන්.. හැබැයි Chill එකේ හිටියට උන් පට්ට Independent & Wifey Material නෙවේ !! ඒක මැරි කරන කෙනාට අවුලක් නැත්නම් ප්රශ්නයක් නෑ !! මම කියන්නේ හැමෝම නෙවේ සමහරු
කෝටිපති වියාපාරික පවුලක එකම ලමයා
තියෙන සල්ලියෙන් BMW එකක් පැදගෙන ලෝකෙ වටේ ටුවර් යන්ඩ පුලුවන් ආතල් එකේ. හැමදම ස්ටප් ගාලික් බ්රෙඩ් කන්නත් පුලුවන්
දැනට කොල්ලෙක් ඉන්නවා
මුං හැබැයි ආස්රය කරන්නෙත් ලස්සන සල්ලිකාරයො විතරයි. දිල්සාන් වගේ උන්ටත් නෝ චාන්ස්
මම ඉන්දරයගේ කේන්දරේ බලලා තියෙනවා. ධනු ලග්නකාරයෙක්. පට්ට ඒරාෂ්ටකයක් ගෙවන්නේ. ගෙදරිනුත් පැනලා ඉන්නේ ඒකනේ. ලබන මාර්තු වලින් පස්සේ උගේ ලොකු වෙනසක් බලන්න පුළුවන් වෙයි.![]()
උබ කොහොමද ගෑනු සෙට් කරගන්නෙ@Lovtus මගෙ මාර්තු වල මොකක්ද වෙනවා කිව්ව කේන්දරේ කතාව අායෙ පොඩ්ඩක් කියපන් පුතේ. Photo එකක් දාන්ඩ තියෙනවා.
Inbox එන එ්වගෙන් තෝරල බේරල පෙරලා ගන්නෙ. වැදගත්ම නිර්ණායකය කෙට්ටු සහ උස. වයසත් 2000 න් පස්සෙ නම් හොඳයි. සුදු නම් තවත් හොඳයි, හැබැයි අනිත් ටික තියෙනවා නම්, පාට අඩු වුණත් healthy skin + clean නම් එ්ක අවුලක් නෑ.උබ කොහොමද ගෑනු සෙට් කරගන්නෙ
Kuku deka nam lokuwata athi@AnuradhaRa ge nangi bandoth jeewithema goda