මේ වගේ එකක් ලංකාවෙ ඕපන් කලොත් මොකක් වෙයිද ???

xVOLDYx

Well-known member
  • Nov 25, 2020
    3,094
    8,200
    113
    ඩොටේ
    තවම ලංකාවේ ඔහොම දේකට ගොඩක් මිනිස්සු ලෑස්ති නෑ. open කරලා දවස් 2කින් පුරුදු විදියටම cashier කෙනෙක්ව දාන්න වෙනවා. තව අවු 5න් විතර නම් සාර්ථක වෙයි
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,671
    1
    6,348
    113
    ඕකනම් කරන්න පුලුවන් ඇතුල් වෙන්න ගෙදරක දොරක් වගේ සම්පූර්න දොරක් දානවා ඔය ඔය auto billing system එක එක්ක... පිටවෙන තැනටත් ඒ විදිහටම දොරවල් දාන්වා... (එහෙම නැතුව ඔහොම පොඩි වැටවල් තිබ්බොත්නම් සිංහලු වැට පැනල යයි..:rofl:) මම කියපු විදිහට දැම්මනම් කිසි අවුලක් නැහැ ජොකා අස්සෙ හන්ගන් ගියත්දොරෙන් එලියට යන්නම එපැයි:lol:

    ඕකෙ එකම අවුල එන්නේ ප්‍රායෝගිකව ඔය විදිහට mobile payment system එකකට card එක link කරල spend කරන සිංහලු නැහැ ලංකාවෙ..:dull: colombo 7 ව්ගේ area වලයි කොල්ලෝ කෙල්ලෝ ජොබ් කරන (below 30 yrs) area වලයි විතරයි කඩ දාන්න වෙන්නේ.. අනිත්වට මිනිස්සු යන්නේ නෑ
     
    • Like
    Reactions: mmrizmy and HAneo

    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    පොඩි කාලේ ඉදල ගහල බයකරලා හදන නිසා සිංහලුන්ට තමාවම පාලනය කරගැනීමේ හැකියාවක් නෑ .. කවුරුහරි පොල්ලක් තියන් ඉන්නම ඕනි
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    එච්චර අමාරු නෑ, මෙහෙ කරන්න පුලුවන්

    කොහෙද බුලත් විට කඩයක් තිබ්බ, ඒකෙ පාර අයිනෙ උසට කනුවක් ගහලා, එක එක වාහන වල උසට බුලත් විට බකට් එල්ලලා.
    ලොරි/ බස් උඩින්ම, බයික් යටින්ම.

    විට අරන්, එකට සල්ලි දාල එන්න තියෙන්නෙ.
    එතන කරන මනුස්සයා, ගේ අතුලෙ ඉන්නෙ, ඌ සැරින් සැරෙ විට ගෙනල්ල අර බකට් වලට දාල යනව

    කොලබ නෙවෙයි, දුර කොහෙ හරි.

    අනික කබ්බ හිගන හොරු මොන රටෙත් ඉන්නව.
     
    MAD_MAX

    Well-known member
  • Mar 21, 2016
    683
    609
    93
    ඕකනම් කරන්න පුලුවන් ඇතුල් වෙන්න ගෙදරක දොරක් වගේ සම්පූර්න දොරක් දානවා ඔය ඔය auto billing system එක එක්ක... පිටවෙන තැනටත් ඒ විදිහටම දොරවල් දාන්වා... (එහෙම නැතුව ඔහොම පොඩි වැටවල් තිබ්බොත්නම් සිංහලු වැට පැනල යයි..:rofl:) මම කියපු විදිහට දැම්මනම් කිසි අවුලක් නැහැ ජොකා අස්සෙ හන්ගන් ගියත්දොරෙන් එලියට යන්නම එපැයි:lol:

    ඕකෙ එකම අවුල එන්නේ ප්‍රායෝගිකව ඔය විදිහට mobile payment system එකකට card එක link කරල spend කරන සිංහලු නැහැ ලංකාවෙ..:dull: colombo 7 ව්ගේ area වලයි කොල්ලෝ කෙල්ලෝ ජොබ් කරන (below 30 yrs) area වලයි විතරයි කඩ දාන්න වෙන්නේ.. අනිත්වට මිනිස්සු යන්නේ නෑ
    US walath ehema thama ban. dakke nadda BLM protest kale. :P horu koheth innawa ban
     
    • Haha
    Reactions: Solo Rider

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    ශා ඕක නම් මරු එකට මෙහෙ කරන්න පුළුවන්. හැබැයි කැෂියර් එකේ අඩුව පුරවන්න අඟලෙන් අඟලට සික්කෝ දාන්න වෙනවා.
    ඔහෙලා දන්නේ නැද්ද අපේ රටේ කිසිම නව නිෂ්පාදනයක් උනේ නැති උනාට ලෝකේ තියන දරුණුම තාක්ෂනය මෙහෙ ගෙනාවම කැඩෙනවා. එහෙව් යක්ක පුත්තු මෙහෙ ඉන්නේ
     
    • Haha
    Reactions: Solo Rider