කමෙන්ට් බිලෝ ගායිස් ??? 

Last edited:

) මම කියපු විදිහට දැම්මනම් කිසි අවුලක් නැහැ ජොකා අස්සෙ හන්ගන් ගියත්දොරෙන් එලියට යන්නම එපැයි
colombo 7 ව්ගේ area වලයි කොල්ලෝ කෙල්ලෝ ජොබ් කරන (below 30 yrs) area වලයි විතරයි කඩ දාන්න වෙන්නේ.. අනිත්වට මිනිස්සු යන්නේ නෑ yupIsn't the Orel store in Galle Face Mall unmanned?
lankawe open kerela awuruddekata wedi yako
US walath ehema thama ban. dakke nadda BLM protest kale.ඕකනම් කරන්න පුලුවන් ඇතුල් වෙන්න ගෙදරක දොරක් වගේ සම්පූර්න දොරක් දානවා ඔය ඔය auto billing system එක එක්ක... පිටවෙන තැනටත් ඒ විදිහටම දොරවල් දාන්වා... (එහෙම නැතුව ඔහොම පොඩි වැටවල් තිබ්බොත්නම් සිංහලු වැට පැනල යයි..) මම කියපු විදිහට දැම්මනම් කිසි අවුලක් නැහැ ජොකා අස්සෙ හන්ගන් ගියත්දොරෙන් එලියට යන්නම එපැයි
ඕකෙ එකම අවුල එන්නේ ප්රායෝගිකව ඔය විදිහට mobile payment system එකකට card එක link කරල spend කරන සිංහලු නැහැ ලංකාවෙ..colombo 7 ව්ගේ area වලයි කොල්ලෝ කෙල්ලෝ ජොබ් කරන (below 30 yrs) area වලයි විතරයි කඩ දාන්න වෙන්නේ.. අනිත්වට මිනිස්සු යන්නේ නෑ
horu koheth innawa ban