මේ වගේ එකෙක් හම්බුනොත් මොකද කරන්නෙ උඹල?

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    යකෝ මේ එළකිරි එකේ උන් වීඩියෝ එකෙක් දැම්මම එකේ පලවෙනි තත්පර 30 අහන උන් ගොඩක් ඉන්නේ. මු කරන්නේ සාකසම් එකක් කියල තේරෙන්න ටිකක් දුර බලපල්ලා. අනේ මන්දා උබලා නම් :p :p :p :p :p

    sarcasm තෙරෙනෙ නැති, මේ ඇත්තම බය්යෙක් කියලා හිතන් ඉන්න උන් එක්ක මොන සිස්ටම් චේන්ජ් ද :D
    වැඩක් නැ බන් කතා කරලා
    ------ Post added on May 22, 2022 at 1:38 PM
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,173
    10,031
    113
    යකෝ මේ එළකිරි එකේ උන් වීඩියෝ එකෙක් දැම්මම එකේ පලවෙනි තත්පර 30 අහන උන් ගොඩක් ඉන්නේ. මු කරන්නේ සාකසම් එකක් කියල තේරෙන්න ටිකක් දුර බලපල්ලා. අනේ මන්දා උබලා නම් :p :p :p :p :p

    වැඩක් නැ බන් කතා කරලා
    ------ Post added on May 22, 2022 at 1:38 PM
    ohama ewun thmai jathiya gana katha kalama puka deela enne. lanakwe wadipura inne bageta ahana ewun. munta hariyanne ITN, derena news thmai.
     
    • Haha
    Reactions: HAneo