මෙහෙම සිවිලිමක් ගහලා තියන එකකට AC දාලා වැඩක් තියද? සීල් වෙන්න ඕනද? මේවා නිකන් පාවී පාවී තියන්නේ හයියෙන් සිඳුවක් දැම්මත් උඩ යනවා
Anura kumarage kathawak dala balapan uda ynawada kiyala yanne natnm ok.

issarala ehen mehen ellena wire tika piliwelak karala ceiling eka hariyata hadanna. Board wenas wenawata gahana clip thiyanawa ewa fix karama board uda yanne na.මෙහෙම සිවිලිමක් ගහලා තියන එකකට AC දාලා වැඩක් තියද? සීල් වෙන්න ඕනද? මේවා නිකන් පාවී පාවී තියන්නේ හයියෙන් සිඳුවක් දැම්මත් උඩ යනවා
View attachment 85466
Anura kumarage kathawak dala balapan uda ynawada kiyala yanne natnm ok.
දාන්න පුලුවන්. අඩුපාඩු තියෙන තැන් වලට ෂීට් ටික දාපුවම අවුලක් නෑ. පුලුවන්නම් ෂීට් ටික විතරක් අයින් කරල (සැකිල්ල ගලවන්නැතුව) උඩට මැට්ෆොයිල් එක තියෙන ෂීට් ටිකක් දාගන්න. මගෙ යාලුවෙක් දාල තියෙනව. Ac ගානට auto off වෙනව. ඉක්මනට කූල් වෙනව. එහෙම ගැටලුවක් නෑ.

