ස්තුති නන්දසේන
Code:
https://www.facebook.com/phonehoragemalaya/posts/3332627373669242
https://www.facebook.com/phonehoragemalaya/posts/3332627373669242
Anika unge patta attitude awulak tiyenawa. Unta priority labunama okkoma hari.දැන් දැන් ලෙඩ්ඩු හොස්පිට්ල් එන්නත් කලින්ම මැරෙනවා. දොස්තරු හිතන්නෙ ඒ අයට ප්‍රයෝරිටි ලැබුනම ඔක්කොම හරියි කියලා. තෙල් කියන්නෙ හැමෝටම කරදරයක් නැතුව ලබාගන්න පුළුවන් දෙයක් වෙන්න ඕන කියලා මුන් එකෙක් වත් තේරුම් ගන්නෙ නෑනේ. එකතු වෙලා ගේමට බහින්නෙ නැතුව ඉතිරි වෙලා තියෙන ටිකට කුලල්කාගෙන මේ ප්‍රශ්නෙ ඉවරයක් වෙන්නෙ නෑ.
දැන් දැන් ලෙඩ්ඩු හොස්පිට්ල් එන්නත් කලින්ම මැරෙනවා. දොස්තරු හිතන්නෙ ඒ අයට ප්‍රයෝරිටි ලැබුනම ඔක්කොම හරියි කියලා. තෙල් කියන්නෙ හැමෝටම කරදරයක් නැතුව ලබාගන්න පුළුවන් දෙයක් වෙන්න ඕන කියලා මුන් එකෙක් වත් තේරුම් ගන්නෙ නෑනේ. එකතු වෙලා ගේමට බහින්නෙ නැතුව ඉතිරි වෙලා තියෙන ටිකට කුලල්කාගෙන මේ ප්‍රශ්නෙ ඉවරයක් වෙන්නෙ නෑ.


ඒ අස්සේ තෙල් නැතුව බල්ලෙකුත් මැරිලා
https://www.facebook.com/groups/1267226346949071/?multi_permalinks=1737904043214630&ref=share
ඕව කියල වැඩක්නෑ ලකේ පංකාවෙ උන්ට. තම තමන් survive වෙන්න කරන්න පුළුවන් දේවල් කරපල්ලා. තමන්ට කෙලවුනාම මොකෙක්වත් නෑ.දැන් දැන් ලෙඩ්ඩු හොස්පිට්ල් එන්නත් කලින්ම මැරෙනවා. දොස්තරු හිතන්නෙ ඒ අයට ප්‍රයෝරිටි ලැබුනම ඔක්කොම හරියි කියලා. තෙල් කියන්නෙ හැමෝටම කරදරයක් නැතුව ලබාගන්න පුළුවන් දෙයක් වෙන්න ඕන කියලා මුන් එකෙක් වත් තේරුම් ගන්නෙ නෑනේ. එකතු වෙලා ගේමට බහින්නෙ නැතුව ඉතිරි වෙලා තියෙන ටිකට කුලල්කාගෙන මේ ප්‍රශ්නෙ ඉවරයක් වෙන්නෙ නෑ.
කහ පාට ඇඳුමට ලීටර් 10ක් දෙනවා :3කොහොමද මැච් බලන්න යන්න තෙල් හම්බුනේ?