මේ වගේ ක්‍රින්ජි, ගොබ්බ මාකටින් දැකලම නෑ 😹😹

shenat

Well-known member
  • May 13, 2007
    58,628
    86,990
    113
    ආශ්චර්යමත් රටක
    IMG-6709.jpg


    සුබ උදෑසනක් යාලුවනේ 🫢😹

    පොටෝ කෑල්ල නං හරියටම වැදිලා 🙈😹
     
    • Haha
    Reactions: supun_sg

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    IMG-6709.jpg


    සුබ උදෑසනක් යාලුවනේ 🫢😹

    පොටෝ කෑල්ල නං හරියටම වැදිලා 🙈😹
    උඹ ඊයේ නිදාගන්නෙත් නැතිව අඩුපාඩු හෙව්වද . 😂
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,628
    86,990
    113
    ආශ්චර්යමත් රටක
    උඹ ඊයේ නිදාගන්නෙත් නැතිව අඩුපාඩු හෙව්වද . 😂

    එච්චර හොයන්න දෙයක් නෑ. අපිට නං දැක්ක ගමන් පේනව. 😹
    පේන්නෙ නැති උන්ට පෙන්නන්නනෙ මෙච්චර මහන්සි වෙන්නෙ.


    දැන් උබට ඔතන රාජපක්ෂලා ඉන්නව පේනවද? නෑනෙ.
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    ජෙප්පෝ නාකි සුද්දන්ගේ පින්තූර කැබ් වල ගහගෙන යනකොට උඹලට දැනෙන්නේ කොහොමද? උඹලට වෙට් වෙනවද ඒවා බලල?

    View attachment 236838
    ඔය දිලිත් ගෙ කට්ටිය
     

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    What an absolute cringe fest.

    First that wine, whisky or gal show by an absolute assdonkey of an අපතයා. Now this sham

    What the F is Ranils campaign manager smoking
     
    • Like
    Reactions: shenat

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,252
    24,986
    113
    tracing Geo-location.. ... ...
    ඇත්ත.. හෙනම කුල්ල කුජීතයි.. දැන් හෙන sad සීන් එකක් තියෙන්නේ..
    ඉරාජ් කාරයා ගහන ඇඩ් ටිකත් හෙනම ගොබ්බයි.. අඩුම උන්ට රඟපාන්න වත් බෑ..
    සීයා සැහෙන අමාරුවෙන් වගේ දුවන්නේ මේ ටිකේ..
    ඉක්මනට ඡන්දේ තියලා පොරගේ වේදනාව ඉවරයක් කරලා දාපල්ලා..