මේ වගේ කුහකයෙක් දැකල තියනවද?

Yudewwa

Well-known member
  • Oct 8, 2023
    4,025
    5,641
    113
    මුගේ ජරා කතා තුක්. මහවැලිය සහ ප්‍රේමදාසගේ ඇගලුම්ක ර්මාන්ත ශාලා කියන්නේ පුංචි projects ලු.. මමත් බයියිඑක් තමයි. එත් ඒ දවස් වල UNP එකෙන් මේ වගේ රටට දැනෙන්න කරපු ප්‍රොජෙක්ට් නිසා ගොඩක් මිනිස්සුගේ ජිවන රටාව ඉහල ගියා.

    මු වගේ බල්ලෙක් යුද්ද කරා කියන්නත් පුදුමයි. නියම වෙලේ විදානේ.


    Link to Facebook Post

     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,833
    39,810
    113
    Homagama
    ගූපියෝ මූව බිල්ලට දීලා බේරුනා, මූ ⁣පුඩිය කෑවා කියන එකේ පලියට කියවන්නේ.
    රාජපක්ෂලා ගූපියෝ දෙගොල්ලොම එක්ක මූ පට්ට ඇරියස්. දෙපැත්තටම කෙලවන්න පුලුවන්නම් මූ එතැන මුල්තැන.
    කැරි වැඩ කලානම් කතා අහන්නත් හිත හදාගන්න ඕනා
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,979
    40,867
    113
    සල්ලි තියෙනවා නම් ණයක් ලැබෙනවා නම් ඕන මෝඩයෙක්ට කර්මාන්තශාලා දාන්න පුළුවන් මහවැලිය පටන් ගන්න පුළුවන්.

    සල්ලි තියෙන හැමෝටම යුද්ධ කරන්න පුළුවන් උනාට, මෝඩයොන්ට යුද්ධ කරලා දිනන්න බෑ. යුද්ධ කරන්න නම් ෆොන්සේකා මහත්තයා වගේ සුපිරි ඔළුවක් තියෙන්න ඕනේ.
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,906
    9,710
    113
    චන්ද්‍රිකා ගෑණියෙක් නිසා මූ ගැන ගෑණු ඉවට දැනිලා තමයි මූව ඒ කාලෙම අයින් කරේ..අර මෝඩ ගෝඨා තමයි මූව අායෙත් උඩ තිබ්බේ පට්ටම් දීලා..මුන් වගේ උන්ව ගේකටවත් වද්ද ගන්න හොඳ උන් නෙමෙයි..අන්තිමට බල තණ්හාව ගහලා ජනාධිපති වෙන්න කොටින්ගෙ වුනත් සල්ලි ගන්නවා කියලා කියපු ඵකෙක් නේ .🙃
     

    kamal1978

    Well-known member
  • Oct 7, 2023
    304
    1,138
    93
    මේ යකා දේශපාලනේට රින්ගුවෙම යුද්ධේ විකුණගෙන කාලා ගේමක් ගහගන්න, පොර හිතුවා මුළු රටේම මිනිස්සු යුද්ධයේ සමස්ථ ජයග්‍රහණය මුට ලියලා දෙයි කියලා.... මූ කියන විදියට නේවි එකයි එයාෆොර්ස් එකයි මුකුත් කරලා නෑ, මූ තනියම ගිහින් ප්‍රබාට ෂොට් එක දුන්නා වගේ කතාව. හැබැයි මේ යකා 2006ට කලිනුත් යුධ හමුදාපතිනේ, එහෙනම් ඒ කාලේ ගිහින් යුද්ධේ ඉවර කරන්න තිබුනනේ. එහෙම කරන්න බෑ, ඒ තීරණේ ගන්නේ මේ යකා නෙවෙයි. දේශපාලන නායකත්වය. ඒකෙන් දෙන order එක පිළිපදින එක තමයි මෙයා කරේ. හැබැයි පොර war tactics පැත්තෙන් සහ යුද්ධය මෙහෙයවීම අතින් දක්ෂයෙක්.

    හැබැයි යුධ ජයග්‍රහණය ඇරෙන්න මූ මනුස්සයෙක් විදියට අධි උද්දච්ච්ඡ මෝඩකම් එළියේ පෙන්නන කුහකකමේ උපරිම ගිය එකෙක්... ආරංචි විදියට පොර හමුදාවේ ඉද්දිත් මෙහෙමයි. කට ඇරියොත් මොකෙක්ට හරි ඇදයක් කියන්න බනින්න විතරයි.
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    4,025
    5,641
    113
    Thread dapu ekath tikak e wage tama hebei
    අම්මෝ මෙන්න අනිත් බඩුව. මසුරුසිටාණෝ.. හපෝ තෝ තරම් කුහක පෙරේතයෙක් නම් නෙවෙයි මම නම්. තෝත් මේ වගේ පම්පෝරි විතරයි. හැමෝම දන්නව මේකේ උන් ඒ ගැන නම් හිගන්න
     
    • Haha
    Reactions: Psiko

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,557
    16,378
    113
    ඔය හෙන සුද්දවන්තයෝ වගේ ඉන්න උන් තමයි දසම කැම්රියෝ...

    qYvExlR.jpeg
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,468
    14,459
    113
    35
    Spain
    මූ හොඳ නායකයෙක් නෙවෙයි, හොඳ නායකයෙක්ට කාගේ වුනත් හොඳ නරක කියන්න පුළුවන්. මොකද එහෙම කිව්වා කියල තමන්ගේ තත්වය වැටෙන්නේ නැහැ කියල දන්නා නිසා. මහවැලිය කියන්නේ ජේආර් ගේ විතරක් ප්‍රොජෙක්ට් එකක් නෙවේ. එක ප්ලෑන් කලේ 1960 ගණන්වල ඉඳල. ජේආර් කරේ මහවැලිය කඩිනම් ව්‍යාපෘතියක් කරලා ඉක්මනින් අවසන් කරන එක. අවසාන මහවැලි ව්‍යාපෘතිය මොරගහකන්ද. එක සිරාගේ කාලේ හැදුවට එක සිරාගේ ප්‍රොජෙක්ට් එකක් නෙවෙයි. මහවැලි ව්‍යාපෘතියේ ප්‍රොජෙක්ට් එකක්. මේවයේ ණය සම්පූර්ණයෙන්ම ගෙවල ඉවරයි. දැන් ලැබෙන්නේ ශුද්ධ ලාබය. මන් කියන්නේ ජේ ආර්, සිරිමා, සිරා මේ කාටවත් තනි අයිතියක් නැහැ කියල. මේ හැමෝම ඔය ව්‍යාපෘතියට දායක වුනා.

    ප්‍රේමදාස මට පෙන්නම බැරි එකෙක් වුනත් ඌ කර හොඳ වැඩ 3කින් එකක් තමයි ගාමන්ට් ෆැක්ටරි ටික. අනිත් දෙක ජවිපෙ වනසල දාපු එකත් නිවාස සාදපු එකත්. ඒවා රටේ අනාගතය වෙනස් කරපු වැඩ. අපි ඉන් එහාට ඉදිරියට යන්නේ නැතිව ඌට බැනලා වැඩක් නෑ.
    ------ Post added on Aug 25, 2026 at 4:43 PM
     

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,887
    3,388
    113
    Muta den track penala.

    2024 JVP eka balaya gannakam lankawe kisima politician kenek kalin politiciansla karapu mega projects oya widiyata wedak neti pus weda wage vibe ekakin criticise karala naa. Mokada un politics gena dannawa saha ewa criticise karanna baa.

    Political anathayek hetiyata mu den balanne JVP ekata plug wela hari kohoma hari politics walin survive wenna. Ekata JVP eka muwa use karanawa.

    JVP eka dannawa unta weda baa saha me tyena situation ekat ekka unta economy eka grow karanawa wenuwata tax walin adagena yanna witarai skill eka tyenne kiyala. Okat ekka jepponta mega projects patan ganna funds, investments hoyaganna molayak naa.

    Okat ekka kawada hari minissu jepponwa criticize karanna ganna dawasak enna puluwan. Edaata kalin politiciansla karapu honda munge idle, nuugath period ekat ekka compare karanawa. Eda gena hithala tamai mun oya wage adahas minissunge oluwata daanne. Ehema kalama edaata minissu jeppawa tolerate karan indiwi. Mokada minissu hitanne kalin un mun taramwat wedak kale naa kiyala.

    Atta wunat modayo godak inna tenaka boruwa wenawa. E wagema boruwa piliganna godak inna tena boruwa attak wenawa. Eka jeppo hondata dannawa. Panti 5 karala 3% k brainwash karagattu jeppo dannawa brainwashed modayekge value eka.
     

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,494
    2,954
    113
    ඒ දවස්වල army එකෙන් ගලවලා politics වලට ගේන්න කපුකම කරේ ජෙප්පො... ඊටපස්සෙ ජනාධිපතිවරණයට සහ මහමැතිවරණයට ජෙප්පො මෙයාව ඉස්සරහට දාලා තමා stage නැග්ගේ... දැන් ජෙප්පො මුකුත් නොදන්න තොත්ත බබ්බු...