මේ වගේ කෙනෙක් නම් හා අම්මේ 😍👌

N♥K_forever

Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    N ❤️ K Forever කියලා එකවුන්ට් එක 2011 හදනකොට නම දැම්මෙ ඒකාලෙ හිටපු කෙල්ලගෙයි උබෙයි නම් දාලද? තාම N & K එකටද ඉන්නෙ බොසා ? 😁
    pissuda hut. eki badala dan :lol:
    me labba rename karaganna baruwa inne dan lol
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,843
    18,681
    113
    UO නම්බර් 🤣🤣🤣 අවුලක් නෑ ගෑනි ත් බයික් එක වගේම ඇති.

    මකබාසල සීයක් විතර කාල වටේම ඇනල එන්ජින් සීල් දහ පාරක් විතර ගහපු සෝක් එකක්

    pissuda hut. eki badala dan :lol:
    me labba rename karaganna baruwa inne dan lol
    🤣🤣🤣
    ------ Post added on Sep 16, 2024 at 2:47 PM
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,855
    31,094
    113
    pissuda hut. eki badala dan :lol:
    me labba rename karaganna baruwa inne dan lol
    ඕකෙනෙ බං කියන්නෙ දිවට දිව ගාගෙන හිටියත් ගෑනුන්ගෙ නම් දාලා ටැටූ ගහනවා, කිරියෙ එකවුන්ට් හදනවා වගේ මකන්න බැරි දේවල් කරන්න එපා කියලා? දැන් බලපන් උබේ දැන් ඉන්න කෑල්ල / වයිෆ් උබේ එලකිරි එකවුන්ට් එක දැක්කොත් ඉවරයිනෙහ්? 🤣 තොපිට කිරියෙ එකවුන්ට් හදනකොට වෙන නමක් මතක් වෙන්නෙම නැත්තං @Thu Nodakin @Candid-B මෙන්න මේ වගේ නමක් හරි කමක්නෑ දාගනින් හැබැයි ගෑනුන්ගෙ නම් නම් දාන්න එපා 😅
     
    • Haha
    Reactions: N♥K_forever