උඹ නං යස තාත්තෙක්!ඉස්කෝලේ යන කාළේ සැට් වෙන්න කලින් පෙනුමයි ඉස්කෝලෙයි දෙකම බැලුවා. දැන් තමයි හිතෙන්නේ කොපමණ මෝඩ කමක්ද කරේ කියලා.
මම කරපු ගොංකං මගේ පුතාට නොකරන්න පොඩි කාලෙම පෙනුම තියෙන කෙල්ලෝ ඔක්කොම යාලු කරල දීල තියෙන්නේ. ඌට මේ කාළේ කෙල්ලෝ පේන්න බැරි කාළේ, ඒත් කියලමයි තියෙන්නේ ඉස්සරහට තේරෙයි යාලු වෙලා හිටපං කියල
(කිව්වේ නං යාලුවෝ ඉස්සරහට ඕනවෙයි පිට රටක ඉන්න නිසා කියල. හරි කාළේ තේරුන් ගනියි.)
who hurt you broගණන් ගන්නෙ නැතුව හිටියා කියන්නේ ලෝක නඩුවකින් ගැලවුනා වෙන්නත් පුළුවන්. කොල්ලො කසාඳ බඳින්න හොයන්නේ තමන්ට හොඳ බිරිඳක් වෙන්න පුළුවන් කෙල්ලක් නම්, තමන්ගේ රූපේ හරි වෙන මොකක් හරි උඩ දාගෙන ඉන්න කෙල්ලක් බඳිනවා කියන්නේ අම්බ වහක්.
සමහර කෙල්ලො ඉන්නවා ඉගෙන ගත්තම ඒකෙ පරතෙරටම යන එක තමයි එක. ඒක කමක් නෑ, ඒ එයාගේ career එක, හැබැයි බැන්දට පස්සේ work life balance එකක් තියෙනවා. එක couple එකක් හිටියා අවුරුදු 8ක විතර affair එකක්. බැඳලා අවුරුද්දයි, divorced. මොකද කෙල්ල career එක පස්සේ යනවා, ගෙදර ආවත් එක lap බදාගෙන වැඩ. උයන්න පිහන්න, ළමයෙක් හදන්න, වෙන වැඩ ගැන සිහියක් නෑ. අන්තිමට කෙල්ල දැන් career එක පස්සේ යනවා, කොල්ලා වෙන කෙල්ලක් බැඳලා ඉන්නවා.
ලොකු වන්ඩියක් ගත්තට, ලොකු ගෙයක් හැදුවට වැඩක් නෑ තමන්ට ඒ level එකෙන් maintain කරන්න බැරි නම්. නිකමට වත් අව්වේ යන්න බැරි, බස් එකක යන්න බැරි, සාමාන්‍ය කඩේකින් කන්න බැරි, nail polish අවුල් යයි කියලා ගෙදර මෙලෝ දෙයක් අල්ලන්න බැරි කෙල්ලක් බැන්දට කමක් නෑ ඒ විදිහට maintain කරගන්න පුළුවන් නම්.
ගණන් ගන්නෙ නැතුව හිටියා කියන්නේ ලෝක නඩුවකින් ගැලවුනා වෙන්නත් පුළුවන්. කොල්ලො කසාඳ බඳින්න හොයන්නේ තමන්ට හොඳ බිරිඳක් වෙන්න පුළුවන් කෙල්ලක් නම්, තමන්ගේ රූපේ හරි වෙන මොකක් හරි උඩ දාගෙන ඉන්න කෙල්ලක් බඳිනවා කියන්නේ අම්බ වහක්.
සමහර කෙල්ලො ඉන්නවා ඉගෙන ගත්තම ඒකෙ පරතෙරටම යන එක තමයි එක. ඒක කමක් නෑ, ඒ එයාගේ career එක, හැබැයි බැන්දට පස්සේ work life balance එකක් තියෙනවා. එක couple එකක් හිටියා අවුරුදු 8ක විතර affair එකක්. බැඳලා අවුරුද්දයි, divorced. මොකද කෙල්ල career එක පස්සේ යනවා, ගෙදර ආවත් එක lap බදාගෙන වැඩ. උයන්න පිහන්න, ළමයෙක් හදන්න, වෙන වැඩ ගැන සිහියක් නෑ. අන්තිමට කෙල්ල දැන් career එක පස්සේ යනවා, කොල්ලා වෙන කෙල්ලක් බැඳලා ඉන්නවා.
ලොකු වන්ඩියක් ගත්තට, ලොකු ගෙයක් හැදුවට වැඩක් නෑ තමන්ට ඒ level එකෙන් maintain කරන්න බැරි නම්. නිකමට වත් අව්වේ යන්න බැරි, බස් එකක යන්න බැරි, සාමාන්‍ය කඩේකින් කන්න බැරි, nail polish අවුල් යයි කියලා ගෙදර මෙලෝ දෙයක් අල්ලන්න බැරි කෙල්ලක් බැන්දට කමක් නෑ ඒ විදිහට maintain කරගන්න පුළුවන් නම්.
යකෝ කසාද ජිවිතේ කියන්නේ අමු වහක්. අන්තිමට තමන්ව බේරාගන්නේ රස්සාව විතරයි. කෙල්ලෙක්ට කොන්ද කෙලින් තියාගෙන ජිවත් වන්න පුළුවන් වෙන්නේ හොඳ රැකියාවක් තිබ්බොත් විතරයි. එකෙකුටවත් අඩුම තරමේ තමන්ගේ මිනිහටවත් පදිරි වෙන්න ඕනේ නැහැ.ගණන් ගන්නෙ නැතුව හිටියා කියන්නේ ලෝක නඩුවකින් ගැලවුනා වෙන්නත් පුළුවන්. කොල්ලො කසාඳ බඳින්න හොයන්නේ තමන්ට හොඳ බිරිඳක් වෙන්න පුළුවන් කෙල්ලක් නම්, තමන්ගේ රූපේ හරි වෙන මොකක් හරි උඩ දාගෙන ඉන්න කෙල්ලක් බඳිනවා කියන්නේ අම්බ වහක්.
සමහර කෙල්ලො ඉන්නවා ඉගෙන ගත්තම ඒකෙ පරතෙරටම යන එක තමයි එක. ඒක කමක් නෑ, ඒ එයාගේ career එක, හැබැයි බැන්දට පස්සේ work life balance එකක් තියෙනවා. එක couple එකක් හිටියා අවුරුදු 8ක විතර affair එකක්. බැඳලා අවුරුද්දයි, divorced. මොකද කෙල්ල career එක පස්සේ යනවා, ගෙදර ආවත් එක lap බදාගෙන වැඩ. උයන්න පිහන්න, ළමයෙක් හදන්න, වෙන වැඩ ගැන සිහියක් නෑ. අන්තිමට කෙල්ල දැන් career එක පස්සේ යනවා, කොල්ලා වෙන කෙල්ලක් බැඳලා ඉන්නවා.
ලොකු වන්ඩියක් ගත්තට, ලොකු ගෙයක් හැදුවට වැඩක් නෑ තමන්ට ඒ level එකෙන් maintain කරන්න බැරි නම්. නිකමට වත් අව්වේ යන්න බැරි, බස් එකක යන්න බැරි, සාමාන්‍ය කඩේකින් කන්න බැරි, nail polish අවුල් යයි කියලා ගෙදර මෙලෝ දෙයක් අල්ලන්න බැරි කෙල්ලක් බැන්දට කමක් නෑ ඒ විදිහට maintain කරගන්න පුළුවන් නම්.
අනුන්ගෙ ගෑනුන්ට පිනට ගහන එකා දෙන ටෝක්යකෝ කසාද ජිවිතේ කියන්නේ අමු වහක්. අන්තිමට තමන්ව බේරාගන්නේ රස්සාව විතරයි. කෙල්ලෙක්ට කොන්ද කෙලින් තියාගෙන ජිවත් වන්න පුළුවන් වෙන්නේ හොඳ රැකියාවක් තිබ්බොත් විතරයි. එකෙකුටවත් අඩුම තරමේ තමන්ගේ මිනිහටවත් පදිරි වෙන්න ඕනේ නැහැ.
ඒක තමයි බං මම කියලා තියෙන්නේ, ඔතන කෙල්ල career එක පස්සෙ ගිහිල්ලා කොන්ද කෙළින් කර ගන්න එක පිරිමියට අදාළව ලිව්වත් ඔච්චර තමයි. කෙල්ල career එක හරි ලස්සන හරි, ඉගෙනීම හරි වෙන මොකක් හරි දේකට addict වෙනවා නම්, ඒක දරාගෙන maintain කරගන්න පුළුවන් එකෙක් ඕන බඳින්න. සමහර කෙල්ලො ඉන්නවා යාලු වෙන්න අවුල් වුනාට බඳින්න හොඳ, මොකද බඳින එකා එක්ක ඕන යකෙක් හමුවට යන්න පුළුවන් ඒ කෙල්ලන්ට. දෙන්නම එකට ගොඩ යන්න set වෙන. එහෙම නැතුව gold diggerක්ව කර ගැහුවොත් මොකද වෙන්නේ?යකෝ කසාද ජිවිතේ කියන්නේ අමු වහක්. අන්තිමට තමන්ව බේරාගන්නේ රස්සාව විතරයි. කෙල්ලෙක්ට කොන්ද කෙලින් තියාගෙන ජිවත් වන්න පුළුවන් වෙන්නේ හොඳ රැකියාවක් තිබ්බොත් විතරයි. එකෙකුටවත් අඩුම තරමේ තමන්ගේ මිනිහටවත් පදිරි වෙන්න ඕනේ නැහැ.
ඒක නේ..නැත්නම් නැති බැරි කම නිසා නෙමෙයි.. එහෙම පුලුවන් වෙන්න ඔනෙනිකමට වත් අව්වේ යන්න බැරි, බස් එකක යන්න බැරි, සාමාන්‍ය කඩේකින් කන්න බැරි,