මේ වගේ කෙල්ලො කීයක් ගනන් ගන්නෙ නැතුව ඉන්ඩ ඇද්ද

himal2000

Well-known member
  • Jun 27, 2021
    614
    751
    93
    ගණන් ගන්නෙ නැතුව හිටියා කියන්නේ ලෝක නඩුවකින් ගැලවුනා වෙන්නත් පුළුවන්. කොල්ලො කසාඳ බඳින්න හොයන්නේ තමන්ට හොඳ බිරිඳක් වෙන්න පුළුවන් කෙල්ලක් නම්, තමන්ගේ රූපේ හරි වෙන මොකක් හරි උඩ දාගෙන ඉන්න කෙල්ලක් බඳිනවා කියන්නේ අම්බ වහක්.

    සමහර කෙල්ලො ඉන්නවා ඉගෙන ගත්තම ඒකෙ පරතෙරටම යන එක තමයි එක. ඒක කමක් නෑ, ඒ එයාගේ career එක, හැබැයි බැන්දට පස්සේ work life balance එකක් තියෙනවා. එක couple එකක් හිටියා අවුරුදු 8ක විතර affair එකක්. බැඳලා අවුරුද්දයි, divorced. මොකද කෙල්ල career එක පස්සේ යනවා, ගෙදර ආවත් එක lap බදාගෙන වැඩ. උයන්න පිහන්න, ළමයෙක් හදන්න, වෙන වැඩ ගැන සිහියක් නෑ. අන්තිමට කෙල්ල දැන් career එක පස්සේ යනවා, කොල්ලා වෙන කෙල්ලක් බැඳලා ඉන්නවා.

    ලොකු වන්ඩියක් ගත්තට, ලොකු ගෙයක් හැදුවට වැඩක් නෑ තමන්ට ඒ level එකෙන් maintain කරන්න බැරි නම්. නිකමට වත් අව්වේ යන්න බැරි, බස් එකක යන්න බැරි, සාමාන්‍ය කඩේකින් කන්න බැරි, nail polish අවුල් යයි කියලා ගෙදර මෙලෝ දෙයක් අල්ලන්න බැරි කෙල්ලක් බැන්දට කමක් නෑ ඒ විදිහට maintain කරගන්න පුළුවන් නම්.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,396
    30,234
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඉස්කෝලේ යන කාළේ සැට් වෙන්න කලින් පෙනුමයි ඉස්කෝලෙයි දෙකම බැලුවා. දැන් තමයි හිතෙන්නේ කොපමණ මෝඩ කමක්ද කරේ කියලා.
    මම කරපු ගොංකං මගේ පුතාට නොකරන්න පොඩි කාලෙම පෙනුම තියෙන කෙල්ලෝ ඔක්කොම යාලු කරල දීල තියෙන්නේ. ඌට මේ කාළේ කෙල්ලෝ පේන්න බැරි කාළේ, ඒත් කියලමයි තියෙන්නේ ඉස්සරහට තේරෙයි යාලු වෙලා හිටපං කියල

    (කිව්වේ නං යාලුවෝ ඉස්සරහට ඕනවෙයි පිට රටක ඉන්න නිසා කියල. හරි කාළේ තේරුන් ගනියි.)
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,092
    15,717
    113
    35
    Spain
    ඉස්කෝලේ යන කාළේ සැට් වෙන්න කලින් පෙනුමයි ඉස්කෝලෙයි දෙකම බැලුවා. දැන් තමයි හිතෙන්නේ කොපමණ මෝඩ කමක්ද කරේ කියලා.
    මම කරපු ගොංකං මගේ පුතාට නොකරන්න පොඩි කාලෙම පෙනුම තියෙන කෙල්ලෝ ඔක්කොම යාලු කරල දීල තියෙන්නේ. ඌට මේ කාළේ කෙල්ලෝ පේන්න බැරි කාළේ, ඒත් කියලමයි තියෙන්නේ ඉස්සරහට තේරෙයි යාලු වෙලා හිටපං කියල

    (කිව්වේ නං යාලුවෝ ඉස්සරහට ඕනවෙයි පිට රටක ඉන්න නිසා කියල. හරි කාළේ තේරුන් ගනියි.)
    උඹ නං යස තාත්තෙක්!
     
    • Haha
    Reactions: LINDA_ADERSON_22

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,064
    4,638
    113
    ගණන් ගන්නෙ නැතුව හිටියා කියන්නේ ලෝක නඩුවකින් ගැලවුනා වෙන්නත් පුළුවන්. කොල්ලො කසාඳ බඳින්න හොයන්නේ තමන්ට හොඳ බිරිඳක් වෙන්න පුළුවන් කෙල්ලක් නම්, තමන්ගේ රූපේ හරි වෙන මොකක් හරි උඩ දාගෙන ඉන්න කෙල්ලක් බඳිනවා කියන්නේ අම්බ වහක්.

    සමහර කෙල්ලො ඉන්නවා ඉගෙන ගත්තම ඒකෙ පරතෙරටම යන එක තමයි එක. ඒක කමක් නෑ, ඒ එයාගේ career එක, හැබැයි බැන්දට පස්සේ work life balance එකක් තියෙනවා. එක couple එකක් හිටියා අවුරුදු 8ක විතර affair එකක්. බැඳලා අවුරුද්දයි, divorced. මොකද කෙල්ල career එක පස්සේ යනවා, ගෙදර ආවත් එක lap බදාගෙන වැඩ. උයන්න පිහන්න, ළමයෙක් හදන්න, වෙන වැඩ ගැන සිහියක් නෑ. අන්තිමට කෙල්ල දැන් career එක පස්සේ යනවා, කොල්ලා වෙන කෙල්ලක් බැඳලා ඉන්නවා.

    ලොකු වන්ඩියක් ගත්තට, ලොකු ගෙයක් හැදුවට වැඩක් නෑ තමන්ට ඒ level එකෙන් maintain කරන්න බැරි නම්. නිකමට වත් අව්වේ යන්න බැරි, බස් එකක යන්න බැරි, සාමාන්‍ය කඩේකින් කන්න බැරි, nail polish අවුල් යයි කියලා ගෙදර මෙලෝ දෙයක් අල්ලන්න බැරි කෙල්ලක් බැන්දට කමක් නෑ ඒ විදිහට maintain කරගන්න පුළුවන් නම්.
    who hurt you bro
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,057
    35,992
    113
    වොන්ඩර් ලැන්ඩ්

    eka tamay ban kiyanne gahana ewa wena badina ewa wenay kiyala.
     
    • Like
    Reactions: Emarald

    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,605
    10,430
    113
    44
    Living in an Atom
    ගණන් ගන්නෙ නැතුව හිටියා කියන්නේ ලෝක නඩුවකින් ගැලවුනා වෙන්නත් පුළුවන්. කොල්ලො කසාඳ බඳින්න හොයන්නේ තමන්ට හොඳ බිරිඳක් වෙන්න පුළුවන් කෙල්ලක් නම්, තමන්ගේ රූපේ හරි වෙන මොකක් හරි උඩ දාගෙන ඉන්න කෙල්ලක් බඳිනවා කියන්නේ අම්බ වහක්.

    සමහර කෙල්ලො ඉන්නවා ඉගෙන ගත්තම ඒකෙ පරතෙරටම යන එක තමයි එක. ඒක කමක් නෑ, ඒ එයාගේ career එක, හැබැයි බැන්දට පස්සේ work life balance එකක් තියෙනවා. එක couple එකක් හිටියා අවුරුදු 8ක විතර affair එකක්. බැඳලා අවුරුද්දයි, divorced. මොකද කෙල්ල career එක පස්සේ යනවා, ගෙදර ආවත් එක lap බදාගෙන වැඩ. උයන්න පිහන්න, ළමයෙක් හදන්න, වෙන වැඩ ගැන සිහියක් නෑ. අන්තිමට කෙල්ල දැන් career එක පස්සේ යනවා, කොල්ලා වෙන කෙල්ලක් බැඳලා ඉන්නවා.

    ලොකු වන්ඩියක් ගත්තට, ලොකු ගෙයක් හැදුවට වැඩක් නෑ තමන්ට ඒ level එකෙන් maintain කරන්න බැරි නම්. නිකමට වත් අව්වේ යන්න බැරි, බස් එකක යන්න බැරි, සාමාන්‍ය කඩේකින් කන්න බැරි, nail polish අවුල් යයි කියලා ගෙදර මෙලෝ දෙයක් අල්ලන්න බැරි කෙල්ලක් බැන්දට කමක් නෑ ඒ විදිහට maintain කරගන්න පුළුවන් නම්.
    යකෝ කසාද ජිවිතේ කියන්නේ අමු වහක්. අන්තිමට තමන්ව බේරාගන්නේ රස්සාව විතරයි. කෙල්ලෙක්ට කොන්ද කෙලින් තියාගෙන ජිවත් වන්න පුළුවන් වෙන්නේ හොඳ රැකියාවක් තිබ්බොත් විතරයි. එකෙකුටවත් අඩුම තරමේ තමන්ගේ මිනිහටවත් පදිරි වෙන්න ඕනේ නැහැ.
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,340
    7,012
    113
    ඒ වගේද යකෝ ඔකි කැත කාලෙ සේරම කලු කැත මිටි සිංහලු කුඩ්ඩො ත්‍රීවිල් අයියලා සේරම ලෙලි යන්න ඇරලා ඇත්තෙ.
     
    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,064
    4,638
    113
    යකෝ කසාද ජිවිතේ කියන්නේ අමු වහක්. අන්තිමට තමන්ව බේරාගන්නේ රස්සාව විතරයි. කෙල්ලෙක්ට කොන්ද කෙලින් තියාගෙන ජිවත් වන්න පුළුවන් වෙන්නේ හොඳ රැකියාවක් තිබ්බොත් විතරයි. එකෙකුටවත් අඩුම තරමේ තමන්ගේ මිනිහටවත් පදිරි වෙන්න ඕනේ නැහැ.
    අනුන්ගෙ ගෑනුන්ට පිනට ගහන එකා දෙන ටෝක්
     
    himal2000

    Well-known member
  • Jun 27, 2021
    614
    751
    93
    යකෝ කසාද ජිවිතේ කියන්නේ අමු වහක්. අන්තිමට තමන්ව බේරාගන්නේ රස්සාව විතරයි. කෙල්ලෙක්ට කොන්ද කෙලින් තියාගෙන ජිවත් වන්න පුළුවන් වෙන්නේ හොඳ රැකියාවක් තිබ්බොත් විතරයි. එකෙකුටවත් අඩුම තරමේ තමන්ගේ මිනිහටවත් පදිරි වෙන්න ඕනේ නැහැ.
    ඒක තමයි බං මම කියලා තියෙන්නේ, ඔතන කෙල්ල career එක පස්සෙ ගිහිල්ලා කොන්ද කෙළින් කර ගන්න එක පිරිමියට අදාළව ලිව්වත් ඔච්චර තමයි. කෙල්ල career එක හරි ලස්සන හරි, ඉගෙනීම හරි වෙන මොකක් හරි දේකට addict වෙනවා නම්, ඒක දරාගෙන maintain කරගන්න පුළුවන් එකෙක් ඕන බඳින්න. සමහර කෙල්ලො ඉන්නවා යාලු වෙන්න අවුල් වුනාට බඳින්න හොඳ, මොකද බඳින එකා එක්ක ඕන යකෙක් හමුවට යන්න පුළුවන් ඒ කෙල්ලන්ට. දෙන්නම එකට ගොඩ යන්න set වෙන. එහෙම නැතුව gold diggerක්ව කර ගැහුවොත් මොකද වෙන්නේ?
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,958
    11,401
    113
    නිකමට වත් අව්වේ යන්න බැරි, බස් එකක යන්න බැරි, සාමාන්‍ය කඩේකින් කන්න බැරි,
    ඒක නේ..නැත්නම් නැති බැරි කම නිසා නෙමෙයි.. එහෙම පුලුවන් වෙන්න ඔනෙ