මේ වගේ ගෙයක් හදගන්න ආස නැද්ද? කීයක් යයිද?

SK29

Well-known member
  • Apr 14, 2017
    7,589
    8,949
    113
    මේ ගෙදර තියෙන පරිසරය හෙනම කර්කශ(හිම, කුනාටු, වියලි කාලය ) එකක් නිසා අමුද්‍රව්‍ය වියදම වැඩි වෙලා තියෙනවා කියල කියනවා. ඒත් ලන්කාවෙ හදනවා නම් එච්චර අමාරු වෙන එකක් නෑ. අනික මේකෙ ගිනි උඳුනට ගොඩක් ලොකු තැනක් දීල තියෙනවා. ලන්කාවට ඒකට මෙච්චර මහන්සි වෙන්න ඕනෙ නෑනෙ. ඒත් පරිසරයේ උශ්නත්වය අනුව තමා ඉතින්.

    මේ වගෙ(design එක මේකම වෙන්න ඕනෙ නෑ. නමුත් මේ වගෙ වෙනස් හැඩ තියෙන, හුගක් සරල, හුගක් පරිසරයට සමීප ) simple ගෙයක් හදන්න කීයක් වගේ යයිද? පදින්චියට නෙමෙයි. Airbnb දාන්න වගෙ. සන්චාරකයන්ට කුලියට දෙන්න. නිවාඩුවට යන්න.



    මේ චැනල් එකත් මරු. මාර ලස්සන ගෙවල්, කැබින්ස් තියෙනවා.

    https://www.youtube.com/channel/UCgxg48_pay4R67s-7WOgWFA
    ------ Post added on Apr 20, 2022 at 12:14 AM
     
    • Like
    Reactions: ieannet

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,589
    8,949
    113
    Oya look eka lankawe enne ne.lankawe enviroment eka hinda.
    me design ekama wenna one ne ban. "නමුත් මේ වගෙ වෙනස් හැඩ තියෙන, හුගක් සරල, හුගක් පරිසරයට සමීප"
     

    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,352
    1,610
    113
    On Earth
    me design ekama wenna one ne ban. "නමුත් මේ වගෙ වෙනස් හැඩ තියෙන, හුගක් සරල, හුගක් පරිසරයට සමීප"
    කොහොමත් හුගක්ම සරල ගෙයක් තමයි හදාගන්න වෙන්නෙ මේ යන විදිහට.
     
    • Haha
    Reactions: SK29

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,815
    6,368
    113
    oka patta channel eka.
    salli tiyenwa nm karanna bari kamak na. lankawe climate ekata set wenne nathi wenna puluwan habayi
     
    • Like
    Reactions: SK29