ඔය වගේ ඩොකියුමන්ට්‍රි එකක් ලංකාවෙ කලෑකි ලෝක දේශපාලනේ ලංකාවෙ ආධිපත්‍යයක් තිබ්බ නං. උන්ට ඕව කරන්න පුලුවන් උන්ට ආධිපත්‍යයක් තියෙන නිසා. උන් උන්ගෙ රටේ හමුදාව කරන මොන වැරැද්ද එලි කලත් ඒවට දඬුවං දෙන්න බල කරන්නවත්, සම්බාධක දාන්නවත් කවුරුවත් නෑ ඒ සේරම කිරීමේ බලය තියෙන්නෙ උන් ලඟ. උන්ට යුද්දයක් ආව ගමං යුධ නීති සේරම බල්ලට දාල උන්ට කැමති විදිහට යුද්දෙ ඉවරයක් කල්ල දැම්මෑකි. උන්ගෙ යටතෙ ඉන්න රටවල් වලට තුවාලෙ වනයක් වෙනකං උන්ගෙ නීති වලට යටත් වෙලා යුද්දෙ ඇද ඇද ඉන්න සිද්ධ වෙනව ඉතිං ඔහොම දේවල් කරන්න දෙන්න බෑ. ජාත්‍යන්තර බලපෑම් නැති අංශ වල ලංකාවෙ වැරදි විවේචනය කරල ඩොකියුමන්ට්‍රි හදන්න බැරිද කියල හොයල බලපං අගේට පුලුවන්.