මේ වගේ ඩොකියුමන්ට්‍රි 1ක් ලංකාවේ කලානම්

Aug 17, 2018
75
5
0
මම අසුගනන් වල දෙමලුන්ට ගැහුවෙත් නැ අඩුම ගානෙ සිරිලක උන්නෙත් නැතුව ඇති ඒක නිසා මාව අල්ල ගන්ඩ එපා.. :):)

අසූ ගනන් වල UNP ජනාධිපති ජේඅර් මීහරක දෙමල මිනිස්සු සමූල ඝාතනය කරා,මම පිලි ගන්නව..:yes: අද අගමැති රනිල එතකොට කැබිනට් ඇමති රනිලල මරපු දෙමල මිනීවල මස් අදත් වන්දි ඉල්ලනව මම පිලිගන්නව...ඒත් ඉතින් රනිල් මිනී මැරුව කියල ඒකට අහිoසක සිoහල මිනිස්සු පලි නැනෙ..

උබලව මරපු රනිලව උබලගෙ මිනිස්සුගෙ චන්දෙන්ම රටේ අගමැති උනා ආණ්ඩුව කරවන්ඩ උබලගෙ දෙමල මන්ත්‍රිලම සපෝට් කරනව දැන් අපිට මොකක්ද කරන්ඩ කියන්නෙ???? උබලගෙ මිනිස්සුන්ට රනිල්ව හොද නම් දැන් ප්‍රශ්නයක් නැනෙ...මොනවද තව කුරු කුරු ගාන්නෙ???

උබලගෙ පැත්තෙන් ඇමරිකාව මිතුරු වෙන්ඩ පුලුවන්, ඒත් අපේ පැත්තෙන් යුද්දෙ වෙලාවෙ ඇමරිකාව කරේ කුපාඩි වැඩක්..ඒ කුපාඩි වැඩේට චීනෙ සහ රුසියාව විරුද්ද වීම ( උබ කියන විදිහට හරි ) අපිට ලොකු දෙයක්...නැත්තන් අදත් කොටිය ඉන්නවනෙ...කොටියට පොරවෙන් ඔලුවට ගහල එලව යවන්ඩ අපිට උදවු උනේ අනියමාර්තයෙන් හෝ චිනය හා රුසියාව...ඉතින් අපිට ඒ රටවල් වඩා හොදයි.. :):):):)
ඔව්. ඔව්.. දැන් ගහපු එකෙක්වත් නැ.. ඒ ලංකාවේ හැටිනේ.. දැන් සිරිසේනට චන්දෙ දුන්නු උනුත් නැනේ බේහෙතකටවත්.. ලංකාවේ උන් ඉල්ලගෙන කෑවේ/ කන්නේ.. කෙනඩි ඉන්න කාලේ වෙන්න ඕනා ලංකාවේ ජනාදිපති කෙනෙක්ට වයිට් හවුස් එකට ගෙන්නලා ලොකුවට උබලට සැලකුවා ඇමෙරිකන් උන්. ඒ කාලේ ඉන්දියන් උන්ටවත් නැ එහෙම. උබලම තමා බලු සරි උනේ, තමන්ගේ රටේ මිනිස්සුන්ව මරන්න අරගෙන.. බලපන් අලි පැටියෙක් එහෙම තෑගි දීලා වයිට් හවුස් එකේ පොඩි ඵන්ක්ෂන් එකක් ගත්තා ඒ කාලේ. දැන් එහෙම උබලට කරන්නේ නැත්තේ අසික්කිත වැඩනේ කරන්නේ.. රටේ එවුන්ව මරලා යුද්ද දිනුවා කියනවා. චිනට හොල්සෙල් රට විකුනනවා, ඇමෙරිකන් උන්ට රිද්දන්න රෂියන් උන්ට ඉඩම් දෙනවා. ඉතින් උබලට උදව් කරයිද? මතක තියාගනින් උබලගේ තේ ටික හැරුනුකොට සත පහක දෙයක් රෂියන් උන් ගන්නේ නැ. 80%ක අපනයන අදායම එන්නේ උබලා වයිර කරන ඇමෙරිකානුවන්ගෙන්.. එත් පුක දෙන්නෙම ගිහින් රෂියන් උන්ටයි ඉඩම් හොරුන්ටයි. එක ඉඩමක් අල්ලගන්න අද වෙනකන් අමෙරිකන්කාරයෙක් ආවද කියහන්. උබලට උන් නිකන් බන් දුන්නේ බිල්ඩින් එහෙම.. අර හලාවත් ඉරණවිල රේඩියෝ මද්‍යස්ථානය.. උන් අරන් ගියේ නැ එක බිත්ති කැල්ලක්.. චීන්නු එහෙමම කරයි උබලට 99 බද්දෙන් පස්සේ..
 
Aug 17, 2018
75
5
0
BBC iPlayer only works in the UK. Sorry, it’s due to rights issues.
ටොරන්ට් එකෙන් බාගන්න. seedr.cc එකට දාලා ස්ට්‍රීම් කරන්න.. එතකොට ඩේටා ගොඩක් යන්නේ නැ. මම ඔකේ ඔපන්ලෝඩ් වගේ ලින්ක් හෙව්වා හම්බ උනේ නැ.
 
Aug 17, 2018
75
5
0
අපේ රටට එවුවෙ නැති උනාට ඇමරිකාව සෝල්ජර්ල කුයුබාවට යැවුවනෙ..එක පාරක් නෙමේනෙ සිය පාරකුත් නෙමේනෙ , ගනනය කල නොහැකි අවස්තා ප්‍රමානයක් ඇමරිකාව සෝල්ජර්ල කියුබාවට යවල අසහාය නායක ප්‍රිදෙල් ක්‍රස්තෝව මරන්ඩ හැදුවනෙ...ඒක නිසා ඇමරිකාව සුජාත නැ..:no::no:.මොහම්මර් ගඩාෆිව සදාම් හුසේන්ව කවුද මැරුවෙ??? කොහොද ඇමරිකාව සුජාත...ඇමරිකාව තරන් රජය නායකයො මරපු රටක් ලොවෙත් නැ..:no::no:

පාතාල කාරයෙක්, මාලේ විපක්ශ නායකයගෙ කොන්ත්‍රාත් එකක් ඉටු කරන්ඩ ගිහින්, මාලේ විපක්ශ නායකය එක්කම කුඩුවෙ ලගින එකට, පසුගිය ආණ්ඩුව මක්කා කරන්ඩද???? තර්කය ප්‍රයෝගික නැ මඩ විතරයි... :):)
දැන් උබ කියන්නේ කියුබාවට ඇමෙරිකාව කල නිසා අපිත් කරනවා වගේ එකක්නේ.. එහෙනම් රනිලා කියන කතාව හරිනේර්.. මහින්ද හොරාකෑවා ඒ හින්දා අපි බැංකුව කැඩුවා.. උබලා ඔක්කොම එක වල්ලේ පොල්.. ඇමෙරිකාව කියුබාට යවපු නිසා අපි මාලදිවයිනට යවනවා.. මොන ලොජික් ද මේ? උබලට අහවල් දෙයක් කලාද්ෆා කියපන්කො මාලදිවයින් උන්.. අඩු තරමේ කියුබාවයි ඇමෙරිකාවයි මරාගත්තා. උබලයි මාලදිවයිනයි එහෙම මරගත්තද? සල්ලි පෙරේතකමටනේ ඕක කලේ..
 
erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඔව්. ඔව්.. දැන් ගහපු එකෙක්වත් නැ.. ඒ ලංකාවේ හැටිනේ.. දැන් සිරිසේනට චන්දෙ දුන්නු උනුත් නැනේ බේහෙතකටවත්.. ලංකාවේ උන් ඉල්ලගෙන කෑවේ/ කන්නේ.. කෙනඩි ඉන්න කාලේ වෙන්න ඕනා ලංකාවේ ජනාදිපති කෙනෙක්ට වයිට් හවුස් එකට ගෙන්නලා ලොකුවට උබලට සැලකුවා ඇමෙරිකන් උන්. ඒ කාලේ ඉන්දියන් උන්ටවත් නැ එහෙම. උබලම තමා බලු සරි උනේ, තමන්ගේ රටේ මිනිස්සුන්ව මරන්න අරගෙන.. බලපන් අලි පැටියෙක් එහෙම තෑගි දීලා වයිට් හවුස් එකේ පොඩි ඵන්ක්ෂන් එකක් ගත්තා ඒ කාලේ. දැන් එහෙම උබලට කරන්නේ නැත්තේ අසික්කිත වැඩනේ කරන්නේ.. රටේ එවුන්ව මරලා යුද්ද දිනුවා කියනවා. චිනට හොල්සෙල් රට විකුනනවා, ඇමෙරිකන් උන්ට රිද්දන්න රෂියන් උන්ට ඉඩම් දෙනවා. ඉතින් උබලට උදව් කරයිද? මතක තියාගනින් උබලගේ තේ ටික හැරුනුකොට සත පහක දෙයක් රෂියන් උන් ගන්නේ නැ. 80%ක අපනයන අදායම එන්නේ උබලා වයිර කරන ඇමෙරිකානුවන්ගෙන්.. එත් පුක දෙන්නෙම ගිහින් රෂියන් උන්ටයි ඉඩම් හොරුන්ටයි. එක ඉඩමක් අල්ලගන්න අද වෙනකන් අමෙරිකන්කාරයෙක් ආවද කියහන්. උබලට උන් නිකන් බන් දුන්නේ බිල්ඩින් එහෙම.. අර හලාවත් ඉරණවිල රේඩියෝ මද්‍යස්ථානය.. උන් අරන් ගියේ නැ එක බිත්ති කැල්ලක්.. චීන්නු එහෙමම කරයි උබලට 99 බද්දෙන් පස්සේ..

    අසූ ගනන් වලදි ඉපදිලාවත් නැති මම කොහොමද දෙමලුන්ට ගහන්නෙ ..:frown::frown:

    කෝ බන් උබලව මරපු රනිල් ගැන උබ මීක් කියලවත් නැනෙ ඇයි ඒ මොකෝ රනිල් කියපුවාම ලිස්සන්නෙ...ඇයි දැන් උබලගෙ මිනිස්සු උබලව අසූ ගනන් වලදි සමූල ඝාතනය කරපු රනිල්ට සපෝට් කරන්නෙ???? පොඩ්ඩක් ඒක පැහැදිලි කරපන්න්කො මොකක්ද ඒ සීන් එක තේරෙන්නෙම නැ...යකෝ තමන්ව මැරුවනම් මොකෑ ඌටම සපෝට් කරන්නෙ?????

    දැනුත් ඇමරිකාවට ඔය රනිල් යන්නෙ බන් මේ පාර ආගමැති උනාමම දුවගෙන ගියෙ, මොකුත් හම්බුනේ නැති එක වෙනම දෙයක්, ඔය සිරිසේනත් ගිහින් අරක්කුත් බියුවෙ ඇමරිකාවෙ ජනාධිපති එක්ක, ඔය කියන ප්‍රශ්නයක් මට නම් පේන්නෙ නැ..

    ඇමරිකාවෙ උන්ට රිදෙන්නෙ ඇ‍යි රුසියාවට ඉඩම් දෙද්දි ඒක යකාගෙ වැඩක්නෙ ??? උන්ගෙ සීතල යුද්ධ අපිට අදාල නැනෙ..රුසියාව තේ ටික ගන්නව ඇමරිකාව ඉතුරුව ගන්නව, ඉතින් හොදයිනෙ..:):) දැන් මොකක්ද ප්‍රශ්නෙ???? අපේ විදේශ ප්‍රතිපත්තිය නොබැදි එකක් අපි කාගෙවත් වහල්ලු නෙමේ, ස්වාධීන රටක්..:):) ඇමරිකාවෙ උනුත් තේ ගන්ඩ කැමතී නම් උන්ටත් තේ දෙනව කිසි ප්‍රශ්නයක් නැ...:yes::yes:

    උන්ට ඉරනමඩුව උස්සන් යන්ඩ බැනෙ බන් ඒක නිසා තියෙනව ඒක මාර දෙයක් නෙමේ කිසිම වැදගැම්මකට නැති දෙයක්..වරායෙ 99 බද්ද පොන්න රනිලගෙ මීහරක් වැඩක් ඒකනෙ අපි පොන්නයව එලවන්ඩ හදන්නෙ මම පිලි ගන්නව 99 බද්දෙ කේස් එක අවුල් පොන්නයට ගල් ගහල එලවන්ඩ අපි දැනටම ලැස්තියි...:yes::yes:
     
    කියලා වැඩක් නැ උබලට.. ඔහොම පක්ෂ දෙක බදාගෙන අවුරුදු 5න් පහට චිනටයි, රුසියාවටයි දික් කරගෙන ඇමෙරිකාවට ඔරවාගෙන ඉදපල්ලා..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    දැන් උබ කියන්නේ කියුබාවට ඇමෙරිකාව කල නිසා අපිත් කරනවා වගේ එකක්නේ.. එහෙනම් රනිලා කියන කතාව හරිනේර්.. මහින්ද හොරාකෑවා ඒ හින්දා අපි බැංකුව කැඩුවා.. උබලා ඔක්කොම එක වල්ලේ පොල්.. ඇමෙරිකාව කියුබාට යවපු නිසා අපි මාලදිවයිනට යවනවා.. මොන ලොජික් ද මේ? උබලට අහවල් දෙයක් කලාද්ෆා කියපන්කො මාලදිවයින් උන්.. අඩු තරමේ කියුබාවයි ඇමෙරිකාවයි මරාගත්තා. උබලයි මාලදිවයිනයි එහෙම මරගත්තද? සල්ලි පෙරේතකමටනේ ඕක කලේ..

    රනිල් කියන එකාව මෙතනට අදින්ඩ එපා ඌ පොන්නයෙක් හිකනලෙක් මීහරකෙක් බුරුවෙක් කිසිම වැදගැම්මකට නැති උබලගෙ ජාතියෙ උන්ව මරපු මිනිමරුවෙක්..:dull::dull: පොන්නයෙක් හින්ද රනිලට පොන්න කතා කියන්ඩ පුලුවන් ඒත් ඒව කවුරුවත් පිලිගන්නෙ නැ පරන ආණ්ඩුව හොරා කෑවමයි කියුවත් ඒත් ඒ හොරකම් නිසා අලුත් හොරකම් සාධාරනීකරනය වෙන්නෙ නැ.. ඒක නිසා මෝඩ කතා කියන්ඩ එපා...:no::no:

    මම ඇමරිකාව සුජාත නැ කියල විතරයි කියුවෙ...මම කලිනුත් කියුවනෙ මාලේ විපක්ශ නයකය කූලී ඝාතකයෙක් ලoකාවෙන් අරන් ගියාට, පසුගිය ආණ්ඩුවට කරන්ඩ කිසීම දෙයක් නැ ,මොකද ආණ්ඩුවට දිවැස් නැනෙ..මෝඩ තර්ක ගොඩනගන්ඩ එපා... :no::no: මාල දිවයින එක්ක මරා ගත්තෙ නැනෙ, ඔය ගයුබ්ව බේරගෙන ලoකාවෙ හoගගෙනත් උන්නනෙ මාස 6කට වඩා...මට තේරෙන් නැ මොකක්ද කියන්ඩ හදන්නෙ කියල..මාලෙයි ලoකාවයි අතර කිසිම ප්‍රශ්නයක් ඒකාලෙ හෝ අද නැ...මෙක මෝඩ කතාවක්..:)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    කියලා වැඩක් නැ උබලට.. ඔහොම පක්ෂ දෙක බදාගෙන අවුරුදු 5න් පහට චිනටයි, රුසියාවටයි දික් කරගෙන ඇමෙරිකාවට ඔරවාගෙන ඉදපල්ලා..

    නැතුව උබට චන්දෙ දීල රටේ ජනාධිපති කරල ඇමරිකාවට දික් කරගෙන ඉන්ඩ කියලද උබ කියන්නෙ????:rolleyes::rolleyes::rolleyes: පොන්න රනිලට බැන්නම රිදුන නේද ලොල් :lol::lol: උබලගෙ ජාතිය සමූල ඝාතය කරපු රනිලට ඇයි උබල මෙච්චර ආදරේ????:rolleyes::rolleyes: මට හිතාගන්ඩම බැ අප්ප, උබලගෙ ජාතියෙ උන්ව ටැයර් වල රනිල පිච්චුවෙ, :(:(:(:(:(:(:(:(:(:( ඒත් උබලට ඌටම අල්ලන්නෙ ඇයි බන් පොඩ්ඩක් කියපන්කො.. :confused::confused::shocked:
     
    Aug 17, 2018
    75
    5
    0
    රනිල් කියන එකාව මෙතනට අදින්ඩ එපා ඌ පොන්නයෙක් හිකනලෙක් මීහරකෙක් බුරුවෙක් කිසිම වැදගැම්මකට නැති උබලගෙ ජාතියෙ උන්ව මරපු මිනිමරුවෙක්..:dull::dull: පොන්නයෙක් හින්ද රනිලට පොන්න කතා කියන්ඩ පුලුවන් ඒත් ඒව කවුරුවත් පිලිගන්නෙ නැ පරන ආණ්ඩුව හොරා කෑවමයි කියුවත් ඒත් ඒ හොරකම් නිසා අලුත් හොරකම් සාධාරනීකරනය වෙන්නෙ නැ.. ඒක නිසා මෝඩ කතා කියන්ඩ එපා...:no::no:

    මම ඇමරිකාව සුජාත නැ කියල විතරයි කියුවෙ...මම කලිනුත් කියුවනෙ මාලේ විපක්ශ නයකය කූලී ඝාතකයෙක් ලoකාවෙන් අරන් ගියාට, පසුගිය ආණ්ඩුවට කරන්ඩ කිසීම දෙයක් නැ ,මොකද ආණ්ඩුවට දිවැස් නැනෙ..මෝඩ තර්ක ගොඩනගන්ඩ එපා... :no::no: මාල දිවයින එක්ක මරා ගත්තෙ නැනෙ, ඔය ගයුබ්ව බේරගෙන ලoකාවෙ හoගගෙනත් උන්නනෙ මාස 6කට වඩා...මට තේරෙන් නැ මොකක්ද කියන්ඩ හදන්නෙ කියල..මාලෙයි ලoකාවයි අතර කිසිම ප්‍රශ්නයක් ඒකාලෙ හෝ අද නැ...මෙක මෝඩ කතාවක්..:)
    හරි.. උබ කියන නිසා මම පිළිගන්නම්. එත් ලෝකයා පිළිගනිද දන්නේ නැ ඔය "අපි දන්නේ නැ" කතාව. ඇත්තටම හිතලා බලපන්. අච්චර ලෝකෙට ලොක්කයි කියන ඇමෙරිකන් උන්වත් ඔහොම වැඩ කරනවද මේ අහිංසක රටවලට.. උබලට චුට්ටක් හරි බලයක් තිබ්බානම් අඩු තරමේ නිව්සිලන්ඩ් තරම්වත්, වටේ පිටේ රටවල් අනාතයි..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    හරි.. උබ කියන නිසා මම පිළිගන්නම්. එත් ලෝකයා පිළිගනිද දන්නේ නැ ඔය "අපි දන්නේ නැ" කතාව. ඇත්තටම හිතලා බලපන්. අච්චර ලෝකෙට ලොක්කයි කියන ඇමෙරිකන් උන්වත් ඔහොම වැඩ කරනවද මේ අහිංසක රටවලට.. උබලට චුට්ටක් හරි බලයක් තිබ්බානම් අඩු තරමේ නිව්සිලන්ඩ් තරම්වත්, වටේ පිටේ රටවල් අනාතයි..

    ඇයි බන් ඇමරිකාව ජපානෙ අහිoසක මිනිසුන්ගෙ ඔලුව උඩට පත නියශ්ටික බෝම්බ දෙයක් පතබැවුවෙ...ඒව හොදයි :P:P... ඇමරිකාවෙ වැඩ කිසිම වෙලාවක සාධාරිනීය කරනය කරන්ඩ බැ :no::no:
     
    ජපානේ කියන්නේ අහිංසක රටක් නෙමෙයි ඒ කාලේ.. ඉස්සර උන එකා දින්නා.. ඇමෙරිකන් උන් බොම්බා දැම්මේ නැත්තම් ජර්මන් උන් එක්ක සෙට් වෙලා යුබෝට් වලින් යුරේනියම් බලගන්වන සලස්සම ජපනුන්ට තිබ්බා. එහෙම උනානම් හිරෝෂිමා නාගසාකි නෙමෙයි නිව්යෝක් වොෂින්ටන් තමා.
     
    M-M-S

    Member
    Aug 5, 2018
    176
    20
    0
    හිරේ
    ඔව්. ඔව්.. දැන් ගහපු එකෙක්වත් නැ.. ඒ ලංකාවේ හැටිනේ.. දැන් සිරිසේනට චන්දෙ දුන්නු උනුත් නැනේ බේහෙතකටවත්.. ලංකාවේ උන් ඉල්ලගෙන කෑවේ/ කන්නේ.. කෙනඩි ඉන්න කාලේ වෙන්න ඕනා ලංකාවේ ජනාදිපති කෙනෙක්ට වයිට් හවුස් එකට ගෙන්නලා ලොකුවට උබලට සැලකුවා ඇමෙරිකන් උන්. ඒ කාලේ ඉන්දියන් උන්ටවත් නැ එහෙම. උබලම තමා බලු සරි උනේ, තමන්ගේ රටේ මිනිස්සුන්ව මරන්න අරගෙන.. බලපන් අලි පැටියෙක් එහෙම තෑගි දීලා වයිට් හවුස් එකේ පොඩි ඵන්ක්ෂන් එකක් ගත්තා ඒ කාලේ. දැන් එහෙම උබලට කරන්නේ නැත්තේ අසික්කිත වැඩනේ කරන්නේ.. රටේ එවුන්ව මරලා යුද්ද දිනුවා කියනවා. චිනට හොල්සෙල් රට විකුනනවා, ඇමෙරිකන් උන්ට රිද්දන්න රෂියන් උන්ට ඉඩම් දෙනවා. ඉතින් උබලට උදව් කරයිද? මතක තියාගනින් උබලගේ තේ ටික හැරුනුකොට සත පහක දෙයක් රෂියන් උන් ගන්නේ නැ. 80%ක අපනයන අදායම එන්නේ උබලා වයිර කරන ඇමෙරිකානුවන්ගෙන්.. එත් පුක දෙන්නෙම ගිහින් රෂියන් උන්ටයි ඉඩම් හොරුන්ටයි. එක ඉඩමක් අල්ලගන්න අද වෙනකන් අමෙරිකන්කාරයෙක් ආවද කියහන්. උබලට උන් නිකන් බන් දුන්නේ බිල්ඩින් එහෙම.. අර හලාවත් ඉරණවිල රේඩියෝ මද්‍යස්ථානය.. උන් අරන් ගියේ නැ එක බිත්ති කැල්ලක්.. චීන්නු එහෙමම කරයි උබලට 99 බද්දෙන් පස්සේ..

    හරියටම තේරුණා. උඹ ත්‍රස්තවාදියෙක්. ඔය ගැන තමයි මං මුල්ම පිටුවෙන් මම ඇහුවෙ. මට මොලේ අමාරුවක් නෑ.
     
    Aug 17, 2018
    75
    5
    0
    හරියටම තේරුණා. උඹ ත්‍රස්තවාදියෙක්. ඔය ගැන තමයි මං මුල්ම පිටුවෙන් මම ඇහුවෙ. මට මොලේ අමාරුවක් නෑ.
    දැන්ද ආවේ.. මට කියපන් අහවල් රටක් එක්කද උබලා යුද්ද කලේ කියලා දිනන්න..
     
    Aug 17, 2018
    75
    5
    0
    :no:ප්‍රශ්නේ අහලා උත්තර දුන්නට පස්සේ පැයකින් විතර ඇවිත් මට ත්‍රස්තවාදියා කියලා මාරු වෙලා යනවා.. :confused::confused::confused:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ජපානේ කියන්නේ අහිංසක රටක් නෙමෙයි ඒ කාලේ.. ඉස්සර උන එකා දින්නා.. ඇමෙරිකන් උන් බොම්බා දැම්මේ නැත්තම් ජර්මන් උන් එක්ක සෙට් වෙලා යුබෝට් වලින් යුරේනියම් බලගන්වන සලස්සම ජපනුන්ට තිබ්බා. එහෙම උනානම් හිරෝෂිමා නාගසාකි නෙමෙයි නිව්යෝක් වොෂින්ටන් තමා.

    ඒ උනාට එහෙම උනේ නැනෙ.. අසාධාරනය උනේ අහිoසක ජපනුන්ටනෙ නියශ්ටික ප්‍රහාරය සුලුවෙන් තකන්ඩ බැනෙ.. :yes::yes: මම කියන්ඩ හදන්නෙ ඇමරිකාව සුජාත නැ කියන එක විතරයි...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    :no:ප්‍රශ්නේ අහලා උත්තර දුන්නට පස්සේ පැයකින් විතර ඇවිත් මට ත්‍රස්තවාදියා කියලා මාරු වෙලා යනවා.. :confused::confused::confused:

    උබ ත්‍රස්තවාදියෙක්ද නැද්ද නම් දන්නෙ නැ, ඒත් උබ දෙමලෙක් නම් නෙමෙයි,ස්මාට් ටොයියෙක්.. :):)
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    පෙරුමාල් ජනාධිපති කරමු.........!!!

    උබලා මොනවා කිව්වත් ඌ කියන කතාවල ඇත්තක් තියෙනවා........
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    උබට මොලේ අමරුවක්ද? උබ දන්නා ඉතිහාසය ඉතින් 30 වසරක යුද්දය විතරනේ.. ඊට එහා ඉතිහාසයක් තියනවා බ්‍රිටිෂ් - ලංකා ක්ලාෂ් වලට. පුලුවන්නම් මෙහෙම එකක් හදලා ජාතික රුපවහිනේ දාපන් දොන් ජුවන් දර්මපාල ගැන. දාපන් තල්දුවේ සෝමාරාම හිමි ගැන. දාපන් නුවර රජ්ජුරුවෝ ජුසේවාස් උන්නැහේ ඉස්සරහා දනගහලා ඔයාලගේ දෙයියන්ගේ ඉල්ලලා දෙන්න කියපු වරම ගැන.. මෙව්වා දැම්මොත් ලංකාවේ ටීවී එකක, එදාට ඉර පායන්න රටක් ඉතුරු වෙයිද?
    අයුඉ

    ඇයි බන් අනුරපුරෙන් මතුවුනු කොර්ස් එක ගැනත් ඩොකිය්ව්මෙන්ට්‍රියක් හැදුවනම් මරුනේ ??

    ටිකලක් හැංගි හැංගි හිටිය අන්තවාදී ක්‍රිස්තියානි බලල අත් ආයි අන්න පටන් අරන් වගේ වගේ *කේ රැඩිකල් කොල්ලගේ කරේ රත්රන් ,

    මැතිනිගේ ඩොකූමෙන්ට්‍රියට වාරණයක් අපු ඉන්දා වෙන් ඇති මේ පුකරත් වෙලා දගලන්නේ :shocked::shocked:
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    ඕල් ඉන් වන් :sorry::sorry:

    destructionof-kelaniya-768x397.jpg
     
    Aug 17, 2018
    75
    5
    0
    Pension eke nathi unama tamai uta Indiawe mathak wenne :rofl::rofl:
    උත් කැත බඩුවක් නේද බන්. පෙන්ෂන් එකයි, තමන්ගේ කොටහටයි කෙල උනාම එංගලන්තෙට ඉන්න ලොකුම හතුරා එක්ක ඩිල් එකක් ගහනවනේ ඉන්දියාවට කෙලවන්න. බලපන් මොන තරම් යකෙක්ද කියලා ඌ? රැජිනිට කෙලවන්න ඌ සාර් එක්ක ඩිල් එකක් ගහන්න ට්‍රයි කරනවා. අන්තිමට එක හරි ගියා නම් ඉන්දියාව අද රුසියාවේ කෑල්ලක්.. එතනින් නවතින්නෙත් නැ. එක වරදුනහම ආයේ ප්‍රන්ශේට ගිහින් එහෙ ඉදන් බලනවා ගේම දෙන්න. බැරිම තැන තමා එංගලන්තේ රජිනිගෙන් අඩලා සමාව ඉල්ලන්නේ.. කොහොම ඉන්න තිබ්බ පොරක්ද? ළමයෙකුටවත් හරි ගියේ නැනේ.. එංගලන්තේ උනුත් කැතම කපටි ජාතියක්, කොල්ලගෙන් වැඩේ කරගන්නවා එක බිම් අගලක් එංගලන්තෙත් උට නොදී අන්තිමට. ඕකා වැඩිය ඕනා නැ ඒ කාලේ හිමිට ලංකාවට බැස්සනම් ලංකාව අල්ලගන්න තිබ්බා උට. එහෙම වත්කමක් තිබ්බ එකෙක්නෙ.. :rofl::rofl: