ඔව්. ඔව්.. දැන් ගහපු එකෙක්වත් නැ.. ඒ ලංකාවේ හැටිනේ.. දැන් සිරිසේනට චන්දෙ දුන්නු උනුත් නැනේ බේහෙතකටවත්.. ලංකාවේ උන් ඉල්ලගෙන කෑවේ/ කන්නේ.. කෙනඩි ඉන්න කාලේ වෙන්න ඕනා ලංකාවේ ජනාදිපති කෙනෙක්ට වයිට් හවුස් එකට ගෙන්නලා ලොකුවට උබලට සැලකුවා ඇමෙරිකන් උන්. ඒ කාලේ ඉන්දියන් උන්ටවත් නැ එහෙම. උබලම තමා බලු සරි උනේ, තමන්ගේ රටේ මිනිස්සුන්ව මරන්න අරගෙන.. බලපන් අලි පැටියෙක් එහෙම තෑගි දීලා වයිට් හවුස් එකේ පොඩි ඵන්ක්ෂන් එකක් ගත්තා ඒ කාලේ. දැන් එහෙම උබලට කරන්නේ නැත්තේ අසික්කිත වැඩනේ කරන්නේ.. රටේ එවුන්ව මරලා යුද්ද දිනුවා කියනවා. චිනට හොල්සෙල් රට විකුනනවා, ඇමෙරිකන් උන්ට රිද්දන්න රෂියන් උන්ට ඉඩම් දෙනවා. ඉතින් උබලට උදව් කරයිද? මතක තියාගනින් උබලගේ තේ ටික හැරුනුකොට සත පහක දෙයක් රෂියන් උන් ගන්නේ නැ. 80%ක අපනයන අදායම එන්නේ උබලා වයිර කරන ඇමෙරිකානුවන්ගෙන්.. එත් පුක දෙන්නෙම ගිහින් රෂියන් උන්ටයි ඉඩම් හොරුන්ටයි. එක ඉඩමක් අල්ලගන්න අද වෙනකන් අමෙරිකන්කාරයෙක් ආවද කියහන්. උබලට උන් නිකන් බන් දුන්නේ බිල්ඩින් එහෙම.. අර හලාවත් ඉරණවිල රේඩියෝ මද්යස්ථානය.. උන් අරන් ගියේ නැ එක බිත්ති කැල්ලක්.. චීන්නු එහෙමම කරයි උබලට 99 බද්දෙන් පස්සේ..