මේ වගේ තක්කඩි ආණ්ඩුවක් ලෝක ඉතිහාසයේවත් ඉඳලා තියනවද?

Tonto

Well-known member
  • Apr 23, 2023
    4,872
    4,828
    113
    දැන් වැරදිකරය වෙන්නෙ කාලගුන නිව්ස් එක ඉස්සෙල්ලම තේරුන් අරන් එත් ආන්ඩුවට ඒක ඌ තේරුම් නොකල එකා..ඌ කවුද..අපිට නම් තේරුන් නෑ හොදේ
     

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    ගූNP + Gonbai එකාබඩ්ඩ - යකෝ ඔක්කොම news වල ගියා cyclone එක්ක එනවා කියලා. මෙන්න අපිව මැරුවෝ

    ජෙපි ආන්ඩුව - ඉතිං එහෙනං ඇයි අපිට උබල ඕක ඒ වෙලාවේ කිව්වෙ නැත්තේ?

    ගූNP + Gonbai එකාබඩ්ඩ - චීකේ, බලන්න මුන් කියන කතා!
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,764
    28,898
    113
    ගූNP + Gonbai එකාබඩ්ඩ - යකෝ ඔක්කොම news වල ගියා cyclone එක්ක එනවා කියලා. මෙන්න අපිව මැරුවෝ

    ජෙපි ආන්ඩුව - ඉතිං එහෙනං ඇයි අපිට උබල ඕක ඒ වෙලාවේ කිව්වෙ නැත්තේ?

    ගූNP + Gonbai එකාබඩ්ඩ - චීකේ, බලන්න මුන් කියන කතා!

    මුළු ලෝකෙම දන්නවා මෝඩ මාලිමා ජෙපි ජනාධිපතියි පාපිස්සෝ 159යි හැර


    කාලගුණ, වාරීමාර්ග, මහවැලි අධිකාරියේ නොවැම්බර් 25/26 අනතුරු ඇඟවීම්

    November 25:

    87zT3Rx.png


    November 25:
    ithPbpR.jpeg


    November 26:
    pI3Kr6f.jpeg


    අනුර කුමාර යටතේ තියන DMC මේවා කෙරුවද ?
    BlkOU1x.jpeg


    ඇයි මේ වගේ DMC ප්‍රධානියා පේන්නවත් අවේ නැත්තේ ?




    Hiru News: November 25


    කාලගුණ ලොක්ක November 11 ඉඳන් media වලට කියලා

    ------ Post added on Dec 8, 2025 at 12:35 AM

    November 13 ඉඳන් The India Meteorological Department (IMD) / Regional Specialised Meteorological Centre (RMSC) අනුර කුමාර යටතේ තියන කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුවට කියලා

    The IMD had first predicted the formation of a depression as early as November 13, and issued an alert over the possibility of cyclogenesis on November 20. From November 23 onwards, IMD issued three-hourly and six-hourly weather updates of the system, indicating its development around November 26. All the information was shared with Sri Lanka in a routine manner.

    The India Meteorological Department (IMD) runs the Regional Specialised Meteorological Centre (RMSC), which monitors the oceans in this region and issues alerts for cyclones. It serves all the regional countries — Bangladesh, Maldives, Myanmar, Oman, Pakistan, Sri Lanka and Thailand.


    https://indianexpress.com/article/explained/explained-sci-tech/cyclone-ditwah-sri-lanka-10398601/
    ------ Post added on Dec 8, 2025 at 12:38 AM

    International weather channels වලිනුත් හරියටම කලින් කියල
    BBC Weather -

    November 24:
    "With some bad weather brewing around bay of Bengal near Sri Lanka. Lots of heavy rain here. A tropical cyclone potentially developing in the coming days, not just one, may be even two. In Sri Lanka, we could see hundreds millimiters of rain in the coming days."


    November 25:

    "Further south though, a lot of cloud on our earlier satellite image and an area of low pressure is continuing to develop close to Sri Lanka where we are going to see some exceptionally heavy rain over
    the coming days perhaps 300 400 maybe 500 millimeters of rain falling. So there could well be some flooding and in this area well we could see a tropical cyclone beginning to take shape."

    November 26:

    "In fact, we could see rainfall totals over the next few days of as much as 600 millimeters of rainfall for Sri Lanka and for coastal areas of Tamil Nadu, two to 300 millimeters."
    ------ Post added on Dec 8, 2025 at 12:46 AM
     
    • Like
    Reactions: Inigo Montoya