මේ වගේ තව සින්දු දාපන් (පයින් යන පොරවල්‍ ය)

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,989
    35,925
    113
    වොන්ඩර් ලැන්ඩ්
    චින්තක ගීතදේව කියල යූ ටියුබ් බලපන් මචන්, මුගෙ තව සින්දු තියෙනව පට්ට, බොබ් මාලෙගෙ එකකුත් තියෙය් මන් ඇහුව ඒකාලෙ දෙකට කැඩෙන්න

    patta
     
    • Like
    Reactions: Mahajana Muththa
    චින්තක ගීතදේව කියල යූ ටියුබ් බලපන් මචන්, මුගෙ තව සින්දු තියෙනව පට්ට, බොබ් මාලෙගෙ එකකුත් තියෙය් මන් ඇහුව ඒකාලෙ දෙකට කැඩෙන්න

    patta

    නියමයි
    තව මේ වගේ අය දන්නවා නම් කියන්න