මේ වගේ තුවාල දැකල තියෙනවාද??මේ වගෙ තුවාල හොද කරන්න පුලුවන්.

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,481
    36,429
    113
    මැදමහනුවර
    කොහොම ගඳක් ඇතිද...
    සංසාරෙනං දුකක්ම තමා නේද මේව දකිද්දි :sorry:
    මං තාම බැලුවේ නෑ කෙලින්ම 2nd page ආවෙ. බලන්න අමාරුද?

    කපන්න කියපු සීනිතුවාල හොඳකරන දොස්තර ගැන මේ වීඩියෝ එකේ කමෙන්ට් සෙක්ෂන් එකේ තියනවා.
     
    Last edited:
    • Like
    Reactions: SimonRiley

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,720
    50,089
    113
    සේදවත්ත
    එලකිරියෙ නම් බැ , ජාතික රෝහලක නම් පුලුවන් . මේක පිලිකාවක් වෙනකම් ඉන්නවද මේ මිනිස්සු . මට තිබ්බනම් මම මාසයක් මුහුදේ නානව සුද්ද වෙන්නම කියලා
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,995
    18,668
    113
    34
    Hell
    Kochchara withara yanawada

    දවසකට බෙහෙත් දාන්න private 1500-2000 ක් ගන්නවා දවස් 3 පාරක් මාස 4,5කට වඩා දාන්න ඕනේ
    නැත්තම් කලවයෙන් හම අරන් සැරව අඩූම උනාම බද්ධ කරනවා
    ඊට පස්සේ physical therapy කකුල යට ඇවිත් ඇවිදින්න අමාරුයි නම්
    කකුල් වලට වෙනම සපත්තු දාන්න ඕනි ඊට පස්සේ
    හොද කුට්ටමක් 5000න් උඩ😔