Bup
nevermindNevergiveup Well-known member Jul 28, 2017 28,485 36,434 113 මැදමහනුවර Jul 30, 2020 #22 Moxley said: කොහොම ගඳක් ඇතිද... සංසාරෙනං දුකක්ම තමා නේද මේව දකිද්දි Click to expand... මං තාම බැලුවේ නෑ කෙලින්ම 2nd page ආවෙ. බලන්න අමාරුද? කපන්න කියපු සීනිතුවාල හොඳකරන දොස්තර ගැන මේ වීඩියෝ එකේ කමෙන්ට් සෙක්ෂන් එකේ තියනවා. Last edited: Jul 30, 2020 Reactions: SimonRiley
Moxley said: කොහොම ගඳක් ඇතිද... සංසාරෙනං දුකක්ම තමා නේද මේව දකිද්දි Click to expand... මං තාම බැලුවේ නෑ කෙලින්ම 2nd page ආවෙ. බලන්න අමාරුද? කපන්න කියපු සීනිතුවාල හොඳකරන දොස්තර ගැන මේ වීඩියෝ එකේ කමෙන්ට් සෙක්ෂන් එකේ තියනවා.
Don GasCan Well-known member Nov 3, 2010 43,720 50,089 113 සේදවත්ත Jul 30, 2020 #23 එලකිරියෙ නම් බැ , ජාතික රෝහලක නම් පුලුවන් . මේක පිලිකාවක් වෙනකම් ඉන්නවද මේ මිනිස්සු . මට තිබ්බනම් මම මාසයක් මුහුදේ නානව සුද්ද වෙන්නම කියලා
එලකිරියෙ නම් බැ , ජාතික රෝහලක නම් පුලුවන් . මේක පිලිකාවක් වෙනකම් ඉන්නවද මේ මිනිස්සු . මට තිබ්බනම් මම මාසයක් මුහුදේ නානව සුද්ද වෙන්නම කියලා
Heshan Daminda Well-known member Mar 13, 2009 46,443 1 101,365 113 34 Kalutara Jul 30, 2020 #24 හොඳ වුනාට පස්සේ එකත් වීඩියෝ එකට දාන්න තිබ්බේ.
Convertainers Active member Dec 2, 2017 210 88 28 Nuwara Eliya Jul 30, 2020 #25 Kochchara withara yanawada
EnIgma001 Well-known member Mar 24, 2011 12,997 18,668 113 34 Hell Jul 31, 2020 #26 Convertainers said: Kochchara withara yanawada Click to expand... දවසකට බෙහෙත් දාන්න private 1500-2000 ක් ගන්නවා දවස් 3 පාරක් මාස 4,5කට වඩා දාන්න ඕනේ නැත්තම් කලවයෙන් හම අරන් සැරව අඩූම උනාම බද්ධ කරනවා ඊට පස්සේ physical therapy කකුල යට ඇවිත් ඇවිදින්න අමාරුයි නම් කකුල් වලට වෙනම සපත්තු දාන්න ඕනි ඊට පස්සේ හොද කුට්ටමක් 5000න් උඩ
Convertainers said: Kochchara withara yanawada Click to expand... දවසකට බෙහෙත් දාන්න private 1500-2000 ක් ගන්නවා දවස් 3 පාරක් මාස 4,5කට වඩා දාන්න ඕනේ නැත්තම් කලවයෙන් හම අරන් සැරව අඩූම උනාම බද්ධ කරනවා ඊට පස්සේ physical therapy කකුල යට ඇවිත් ඇවිදින්න අමාරුයි නම් කකුල් වලට වෙනම සපත්තු දාන්න ඕනි ඊට පස්සේ හොද කුට්ටමක් 5000න් උඩ
D drshj32 Junior member Apr 10, 2020 14 28 13 Jul 31, 2020 #27 Convertainers said: Kochchara withara yanawada Click to expand... eka thuwale anuwa wenas wenawa.