මේ වගේ දෙයක් උඹලට අපිටත් වෙයිද? 😱

EnIgma001

Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    69Ev9UjJg7mhSzJskvZHN5_imagecropper1668166520661.jpg
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    Mobitel විතරක් නෙවෙයි බං හැම එකේම වගේ ip pool එක පොඩි nat කරලා දෙන්නෙ. ඕක කලින් ඉඳන්ම තිබුනා දැන් යූසර්ස්ල වැඩි නිසා එෆෙක්ට් එක වැඩි ඇති. Broadband connection වල ටිකක් හොඳයි
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,257
    1
    101,101
    113
    34
    Kalutara
    Mobitel විතරක් නෙවෙයි බං හැම එකේම වගේ ip pool එක පොඩි nat කරලා දෙන්නෙ. ඕක කලින් ඉඳන්ම තිබුනා දැන් යූසර්ස්ල වැඩි නිසා එෆෙක්ට් එක වැඩි ඇති. Broadband connection වල ටිකක් හොඳයි
    Fibre case ekak nathuwa athine? 🤔
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    Fibre case ekak nathuwa athine? 🤔
    අඩුයි ඒත් නැත්තෙම නැහැ. හැමෝටම දෙන්න ipv4 address මදි නිසා nat කරන එකෙන් ඕක වෙන්නෙ. ඕන නං කියල public(dynamic) ip එකක් ඉල්ලගන්න free ද කොහෙද Cctv වලට එහෙම ගන්නෙ. එතකොට minimal.

    so this guy paying 9000+ monthly and did not consider getting a static IP with additional +1500 per monthly cost,

    now blame telco mentioning his years of hard work.
    ඒකත් ඇත්ත 🙃
    ------ Post added on Sep 29, 2023 at 9:30 PM
     
    Last edited:

    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    Adsense එහෙම disable වෙනවද static IP එකක් නැති වුනාම. ebay හොදයි වගේ
     
    • Sad
    Reactions: Heshan Daminda

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,289
    24,468
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ochchara deyak u danna eke static ip ekak, provider maru karana eka karanna thibba.
    isp la nisa acc kela wena eka kiyannath deyakda? isplata wada lankawe un nisa.

    අපේ අවුරැදු ගාණක මහන්සිය එක තප්පරෙන් විනාෂ වුනාම දැනෙන
    වේදනාව $ හොයන ඔයාලට වැඩි දවසක් නොගිහින් අත්විදින්න වේවි....
    අපි පලිද කියල අහන්න තියෙන්නෙ.
     
    • Haha
    Reactions: Heshan Daminda