Fibre case ekak nathuwa athine?Mobitel විතරක් නෙවෙයි බං හැම එකේම වගේ ip pool එක පොඩි nat කරලා දෙන්නෙ. ඕක කලින් ඉඳන්ම තිබුනා දැන් යූසර්ස්ල වැඩි නිසා එෆෙක්ට් එක වැඩි ඇති. Broadband connection වල ටිකක් හොඳයි
අඩුයි ඒත් නැත්තෙම නැහැ. හැමෝටම දෙන්න ipv4 address මදි නිසා nat කරන එකෙන් ඕක වෙන්නෙ. ඕන නං කියල public(dynamic) ip එකක් ඉල්ලගන්න free ද කොහෙද Cctv වලට එහෙම ගන්නෙ. එතකොට minimal.Fibre case ekak nathuwa athine?![]()
ඒකත් ඇත්තso this guy paying 9000+ monthly and did not consider getting a static IP with additional +1500 per monthly cost,
now blame telco mentioning his years of hard work.
අපි පලිද කියල අහන්න තියෙන්නෙ.අපේ අවුරැදු ගාණක මහන්සිය එක තප්පරෙන් විනාෂ වුනාම දැනෙන
වේදනාව $ හොයන ඔයාලට වැඩි දවසක් නොගිහින් අත්විදින්න වේවි....