මේ වගේ දෙයක් මෙදා සැරේ චන්දෙ වෙන්න තියෙන චාන්ස් එක මොකක්ද?

dfgrendezvous

Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    පල්ලෙහා තියෙන්නේ එක්කෝ 2019 ජනාධිපතිවරණයේ නැත්තම් 2020 මහා මැතිවරණයේ මාලිමාවේ ප්‍රචාරක රැලියක්. හැබැයි මීටින් වල සෙනග හිටියට චන්ද ලැබුනේ අඩුවෙන් (3-4% විතර). මේ සැරේ මීට වැඩිය චන්ද හම්බුනත් හිතන තරං චන්ද නැති වෙන්න තියෙන චාන්ස් එක මොකක්ද?

    68906359_1294853927335718_7596856398462320640_n.jpg
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,666
    125,321
    113
    දෙහිවල
    පෙකනිවැල් ජෙප්පොන්ට අමුවෙන් 50% නැහැ ඕයි.. ඔය 50% හැදෙන්නෙ නන්දසේනගෙ බයියෝ ටික මේ පාරත් වෙනසක් කරලා බලමු කියලා අනුරගෙ මල් වට්ටියට අත තියන එක.. බයියන්ට රැල්ලට පුක පොඩ්ඩක් අල්ලනකන් නින්ද යන්නෙ නැහැ.. අනුර උනත් අන්තිම රැලියෙදි නන්දෙට දොහොත් මුදුන් දිලා වැන්දා දැක්කෙ නැද්ද ? 🤭🤭
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,012
    2
    116,171
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    අන්තිම මීටින් වලට කැමැත්තෙන් හෝ ඇමතිල දෙන නිසා බස් පිරිල දුර ඉඳන් පාක්ෂිකයො එනව ඇති (ගෝල්ඩ් පිස් එහෙම බලල යන්ට), ඔය සෙනගින් කවුද දිනන්නෙ කියල කියන්ඩ අමාරුයි, ගෙවල් වලට වෙලා පාඩුවෙ ඉඳල ඡන්දෙ දවසට හොඳම කෙනාට ඡන්දෙ දාන අය ලක්ෂ කීයක් නම් ඉන්නව ඇද්ද..
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,029
    18,950
    113
    ඔය 2019 කාලෙ රටට ඕනෙ වෙලා තිබ්බෙ සිංහල බෞද්ධ රටක්. ඒකට සපෝට් සෙට් එකට ගානට අන්දල බයියො ගෝටට දුන්න. මහින්දල පේන්න බැරි සෙට් එක සහ උන්ගෙ මතේට විරුද්ධ සෙට් එක සජිත්ව ඉල්ලුව. ඒකනෙ උතුරු නැගෙනගිර සජී උඩින් දින්නෙ.

    පස්සෙ ගෝට නාල පෝලිම් හදල පැනල ගියා ආර්තික අර්බුදෙන් රනිල් සීය ආව. යන්තම් ටිකක් අටවල ණය ගෙවන එක නවත්තල , කෙල වෙන්න බදු ගහල යන්තම් පෝලිම් ශේප් කලා.

    ඒ අතරතුරේ මාලිමාව ගානට මාකට් කලා රට කෙල උනේ හොරකම් කල නිසා කියල. හොරු ඉන්නකන් මේක හදන්න බෑ කිව්ව. ඕකට 3%+ පකශ සෙට් එකම එපා වෙලා ඉන්න බදුබරට යට උන බයියො ටිකයි රාජපක්ශට කරගැහුව නිසා රනිල් එපා උන ටොයියො ටිකයි මාලිමාවට සෙට් උනා.

    ඕකනෙ කතාව.

    සරලවම 2019දි මාලිමාවට දෙන්න හේතුව කවුරුත් හැදුවෙ ත් නෑ පෙන්නුවෙ ත් නෑ ඒත් මේ පාර හැදුන සහ පෙන්නුව. ඔච්චරයි
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,373
    113
    අන්තිම මීටින් වලට කැමැත්තෙන් හෝ ඇමතිල දෙන නිසා බස් පිරිල දුර ඉඳන් පාක්ෂිකයො එනව ඇති (ගෝල්ඩ් පිස් එහෙම බලල යන්ට), ඔය සෙනගින් කවුද දිනන්නෙ කියල කියන්ඩ අමාරුයි, ගෙවල් වලට වෙලා පාඩුවෙ ඉඳල ඡන්දෙ දවසට හොඳම කෙනාට ඡන්දෙ දාන අය ලක්ෂ කීයක් නම් ඉන්නව ඇද්ද..
    එහෙම බැලුවොත් දිලිත් ජයවීරට හිටිය සජිත්ට වැඩිය සෙනඟ. ඕවගෙන් කිසිම අදහසක් ගන්න බැරි බොරු දේවල් බං. තව ඔය ඔන්ලයින් සමීක්ෂණ හෙම
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    පල්ලෙහා තියෙන්නේ එක්කෝ 2019 ජනාධිපතිවරණයේ නැත්තම් 2020 මහා මැතිවරණයේ මාලිමාවේ ප්‍රචාරක රැලියක්. හැබැයි මීටින් වල සෙනග හිටියට චන්ද ලැබුනේ අඩුවෙන් (3-4% විතර). මේ සැරේ මීට වැඩිය චන්ද හම්බුනත් හිතන තරං චන්ද නැති වෙන්න තියෙන චාන්ස් එක මොකක්ද?

    68906359_1294853927335718_7596856398462320640_n.jpg
    10% ?
     
    • Like
    Reactions: wissnshaftler

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,012
    2
    116,171
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    එහෙම බැලුවොත් දිලිත් ජයවීරට හිටිය සජිත්ට වැඩිය සෙනඟ. ඕවගෙන් කිසිම අදහසක් ගන්න බැරි බොරු දේවල් බං. තව ඔය ඔන්ලයින් සමීක්ෂණ හෙම
    ඔව්..ඔතන ලක්ෂ දෙක තුනක් ඉන්නවද මන්ද, ඔතන නැති කෝටි ගානක් ඡන්ද දායකයො කාට ඡන්දෙ දායිද කියන්ඩ බෑනෙ..දෙන්නෙක් ඉන්නකොට guess කල හැකි තුන් දෙනෙක් ඉන්නකොට හිතාගන්ඩ අමාරුයි.
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,373
    113
    ඔව්..ඔතන ලක්ෂ දෙක තුනක් ඉන්නවද මන්ද, ඔතන නැති කෝටි ගානක් ඡන්ද දායකයො කාට ඡන්දෙ දායිද කියන්ඩ බෑනෙ..දෙන්නෙක් ඉන්නකොට guess කල හැකි තුන් දෙනෙක් ඉන්නකොට හිතාගන්ඩ අමාරුයි.
    මේකෙ කාටවත් 50% පන්නන්න බෑ. ඔය කෑ ගහන තරම් රැලි බිම් මට්ටමේ ක්‍රියාත්මක වෙන්නෙ නැති වෙන්නත් පුලුවන්. මොන විදියකට ගණං හැදුවත් එක අපේක්ෂකයෙක්ට ලක්ෂ 52 පන්නල ඡන්ද ගන්නත් බෑ. ගන්නව නම් ඒක Miracle එකක්. එතකොට එකෙක්ට පොඩි ගානක් කැඩිල ගියත් අනිත් එකාට ඒක එකතු වෙනව. තනිකරම තුන්කොන් සටනක්. ඔය රැලි වලින් කිසිම අදහසක් ගන්න බෑ.
    ඕකට හොඳම උදාහරණය 2019 ගෝඨගෙ frame දාගෙන ෆේස්බුක් එකේ හැමෝම වගේ. සජිත්ට ඡන්දෙ දෙන එකෙක්වත් හොයාගන්න බැරුව හිටියෙ. ඒක ඓතිහාසික රැල්ලක්. එහෙම එකකදිත් සජිත් ලක්ෂ 55ක් ගත්ත. ඒ වගේ තමයි මේව, රැල්ල තියෙන පැත්තට එක එක ඒව කරනව. මේ පාරත් ඒකමයි එලියෙන් පේන්න තියෙන්නෙ. ඒත් ඇත්ත ප්‍රතිඵල එද්දි කණපිට ගැහෙනව. හැබැයි කවුරුහරි එකෙක් ලක්ෂ 52 Margin එක පැන්නුවොත් ලංකාවෙ ඡන්දදායකයො සම්පූර්ණයෙන් වෙනස් වෙලා කියල කියන්න පුලුවන් ලෝක පුදුමයක්.
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,094
    8,200
    113
    ඩොටේ
    2019 අනුරට බලේ දෙන්න සුදුසු නැත්නම් 2024 දි බලේ දෙන්න පහුගිය අවු 5 දි අනුර හදාගත්ත විශේෂ සුදුසුකමක්වත් කරලා පෙන්නපු දෙයක්වත් නෑ. අඩුතරමින් 2022 මිනිස්සු අරගලේ පටන්ගනිද්දි ඒකට නායකත්වයවත් දුන්නෙ නෑ. ඒ කලේ කිව්වෙ "නායකයෙක් නැති අරගලවල වගකීම ගන්න බෑ" වගේ කතාවල්. එහෙම කියලා අරගලේ දිනද්දි ඒකට උප්පැන්න දෙන්න නම් JVP එක ආවා. ඒ ඇවිත් කරේ එච්චරකල් සාමකාමිව කරපු අරගලේ අල කරලා මිනිස්සුගෙ කේන්තිය පාවිච්චි කරලා දේපල විනාස කරන්න පාර්ලිමේන්තුව අල්ලන්න මිනිස්සු උසි ගන්නපු වගේ ත්‍රස්තවාදි වැඩ.

    අනුරට වඩා ගෝටා හොඳ හින්දානෙ ගෝටාට බලේ දුන්නෙ. ඒ අයම ගෝටාට වඩා අනුර හොඳයි කියලා දැන් හිතන්නෙ මොන තර්කෙකින්ද කියලා දන්නෙ නම් 69 ලක්ෂෙ බයියො විතරයි. 2014 දි මහින්ද හොරා කියලා එළෙව්වාට පස්සෙ 2019 දි මහින්දගෙ මල්ලි රට හදයි කියලා ඡන්දෙ දුන්න අය JVP එක වෙනයි මාලිමාව වෙනයි කියලා දැන් ඡන්දෙ දෙන එක පුදුමයකුත් නෑ 🤷‍♂️

    මාස දෙක තුනකට කලින් නම් අනුර 75% - 80% ගන්නවා වගේ මවාපාලා තිබුණේ. 51% යි කියලා පහුගිය දවස්වල එයාලම කියලා තිබුණා. ඡන්දෙ ප්‍රතිපල එද්දි ඕක 40% ට අඩු ගාණකට එයි. ඒත් දිනන්න ඉඩ තියෙනවා සජිත් රනිල් අතරෙ ඡන්ද බෙදෙන හින්දා. 69 ලක්ෂෙ තිබුණ පාවෙන ඡන්ද ගොඩයි, අලුත් ඡන්දයි, wrong generation එකේ ඡන්දයි එකතු වුණාම 3% හිටපු එක 30% වෙන්න පුලුවන්. මං හිතන්නෙ අනුරටවත් ඇත්තටම ඕනිකමක් තිබුණේ නෑ 2024 ජනාධිපති වෙන්න. plan එක තිබුණේ ඊළඟ පාර්ලිමේන්තුවෙ මන්ත්‍රී ආසන වැඩිකරගෙන විපක්ෂ නායක වෙන්න. මොකද වැඩක් බාර අරගෙන කරනවාට වඩා විවේචනය කර කර ඉන්න එක ලේසි හින්දා. ඒත් හිතුවට වඩා ලේසියට 69 ලක්ෂෙ බයියෝ ජෙබයියෝ වෙලා campaign එක කරලා දුන්න හින්දා කෙලින්ම ජනාධිපති වෙන්න chance එකක් ඇවිත් තියෙන්නෙ

    69 ලක්ෂෙ සාපෙ දැන්ම ඉවරවෙන එකක් නෑ. ලංකාවෙ විතරක් නෙවෙයි කොන් වෙයි කියලා බයට එන එන රැල්ලට අහුවෙන, තමන්ට කියලා ස්වාධීන මතයක් නැති, කොහෙවත් ඉන්න නලුවෙක් ගායකයෙක් ක්‍රීඩකයෙක් youtube කාරයෙක් හින්දා influence වෙන, වඳුරෝ වගේ දකින දකින දේ කරලා බලන මිනිස්සු බහුතරයක් ඉන්නකන් රටවල් වල ප්‍රශ්න වැඩියි.
     
    :yes:

    ඒත් දිනන්න ඉඩ තියෙනවා සජිත් රනිල් අතරෙ ඡන්ද බෙදෙන හින්දා. 69 ලක්ෂෙ තිබුණ පාවෙන ඡන්ද ගොඩයි, අලුත් ඡන්දයි, wrong generation එකේ ඡන්දයි එකතු වුණාම 3% හිටපු එක 30% වෙන්න පුලුවන්.
    දිනන එකා 40% ගණං තමයි ගන්නෙ. හැබැයි 30% ගණං ගත්තොත් අරුං දෙන්නගෙන් එකෙක් දිනනව.
    ඔතැන පාවෙන ඡන්ද රනිල්ටත් ගොඩක් කැඩිල යනව බං. ඒක බලමු තව පැය 30ක්වත් නෑ නේ.

    හැබැයි උඹ කිව්ව කතාව සහතික ඇත්ත.

    මේ ඡන්දෙ ඉවර වෙලා කතා කරන්න දේවල් ගොඩක් තියෙනව.
    ------ Post added on Sep 19, 2024 at 10:40 PM
     
    • Like
    Reactions: SHAN_22 and xVOLDYx

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,718
    4,600
    113
    2019 අනුරට බලේ දෙන්න සුදුසු නැත්නම් 2024 දි බලේ දෙන්න පහුගිය අවු 5 දි අනුර හදාගත්ත විශේෂ සුදුසුකමක්වත් කරලා පෙන්නපු දෙයක්වත් නෑ. අඩුතරමින් 2022 මිනිස්සු අරගලේ පටන්ගනිද්දි ඒකට නායකත්වයවත් දුන්නෙ නෑ. ඒ කලේ කිව්වෙ "නායකයෙක් නැති අරගලවල වගකීම ගන්න බෑ" වගේ කතාවල්. එහෙම කියලා අරගලේ දිනද්දි ඒකට උප්පැන්න දෙන්න නම් JVP එක ආවා. ඒ ඇවිත් කරේ එච්චරකල් සාමකාමිව කරපු අරගලේ අල කරලා මිනිස්සුගෙ කේන්තිය පාවිච්චි කරලා දේපල විනාස කරන්න පාර්ලිමේන්තුව අල්ලන්න මිනිස්සු උසි ගන්නපු වගේ ත්‍රස්තවාදි වැඩ.

    අනුරට වඩා ගෝටා හොඳ හින්දානෙ ගෝටාට බලේ දුන්නෙ. ඒ අයම ගෝටාට වඩා අනුර හොඳයි කියලා දැන් හිතන්නෙ මොන තර්කෙකින්ද කියලා දන්නෙ නම් 69 ලක්ෂෙ බයියො විතරයි. 2014 දි මහින්ද හොරා කියලා එළෙව්වාට පස්සෙ 2019 දි මහින්දගෙ මල්ලි රට හදයි කියලා ඡන්දෙ දුන්න අය JVP එක වෙනයි මාලිමාව වෙනයි කියලා දැන් ඡන්දෙ දෙන එක පුදුමයකුත් නෑ 🤷‍♂️

    මාස දෙක තුනකට කලින් නම් අනුර 75% - 80% ගන්නවා වගේ මවාපාලා තිබුණේ. 51% යි කියලා පහුගිය දවස්වල එයාලම කියලා තිබුණා. ඡන්දෙ ප්‍රතිපල එද්දි ඕක 40% ට අඩු ගාණකට එයි. ඒත් දිනන්න ඉඩ තියෙනවා සජිත් රනිල් අතරෙ ඡන්ද බෙදෙන හින්දා. 69 ලක්ෂෙ තිබුණ පාවෙන ඡන්ද ගොඩයි, අලුත් ඡන්දයි, wrong generation එකේ ඡන්දයි එකතු වුණාම 3% හිටපු එක 30% වෙන්න පුලුවන්. මං හිතන්නෙ අනුරටවත් ඇත්තටම ඕනිකමක් තිබුණේ නෑ 2024 ජනාධිපති වෙන්න. plan එක තිබුණේ ඊළඟ පාර්ලිමේන්තුවෙ මන්ත්‍රී ආසන වැඩිකරගෙන විපක්ෂ නායක වෙන්න. මොකද වැඩක් බාර අරගෙන කරනවාට වඩා විවේචනය කර කර ඉන්න එක ලේසි හින්දා. ඒත් හිතුවට වඩා ලේසියට 69 ලක්ෂෙ බයියෝ ජෙබයියෝ වෙලා campaign එක කරලා දුන්න හින්දා කෙලින්ම ජනාධිපති වෙන්න chance එකක් ඇවිත් තියෙන්නෙ

    69 ලක්ෂෙ සාපෙ දැන්ම ඉවරවෙන එකක් නෑ. ලංකාවෙ විතරක් නෙවෙයි කොන් වෙයි කියලා බයට එන එන රැල්ලට අහුවෙන, තමන්ට කියලා ස්වාධීන මතයක් නැති, කොහෙවත් ඉන්න නලුවෙක් ගායකයෙක් ක්‍රීඩකයෙක් youtube කාරයෙක් හින්දා influence වෙන, වඳුරෝ වගේ දකින දකින දේ කරලා බලන මිනිස්සු බහුතරයක් ඉන්නකන් රටවල් වල ප්‍රශ්න වැඩියි.
    True 👍
     
    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,810
    2,340
    113
    ඔය 2019 කාලෙ රටට ඕනෙ වෙලා තිබ්බෙ සිංහල බෞද්ධ රටක්. ඒකට සපෝට් සෙට් එකට ගානට අන්දල බයියො ගෝටට දුන්න. මහින්දල පේන්න බැරි සෙට් එක සහ උන්ගෙ මතේට විරුද්ධ සෙට් එක සජිත්ව ඉල්ලුව. ඒකනෙ උතුරු නැගෙනගිර සජී උඩින් දින්නෙ.

    පස්සෙ ගෝට නාල පෝලිම් හදල පැනල ගියා ආර්තික අර්බුදෙන් රනිල් සීය ආව. යන්තම් ටිකක් අටවල ණය ගෙවන එක නවත්තල , කෙල වෙන්න බදු ගහල යන්තම් පෝලිම් ශේප් කලා.

    ඒ අතරතුරේ මාලිමාව ගානට මාකට් කලා රට කෙල උනේ හොරකම් කල නිසා කියල. හොරු ඉන්නකන් මේක හදන්න බෑ කිව්ව. ඕකට 3%+ පකශ සෙට් එකම එපා වෙලා ඉන්න බදුබරට යට උන බයියො ටිකයි රාජපක්ශට කරගැහුව නිසා රනිල් එපා උන ටොයියො ටිකයි මාලිමාවට සෙට් උනා.

    ඕකනෙ කතාව.

    සරලවම 2019දි මාලිමාවට දෙන්න හේතුව කවුරුත් හැදුවෙ ත් නෑ පෙන්නුවෙ ත් නෑ ඒත් මේ පාර හැදුන සහ පෙන්නුව. ඔච්චරයි
    2029 මොකක් වෙයිද?
     
    • Like
    Reactions: Troop

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,718
    4,600
    113
    :yes:

    දිනන එකා 40% ගණං තමයි ගන්නෙ. හැබැයි 30% ගණං ගත්තොත් අරුං දෙන්නගෙන් එකෙක් දිනනව.
    ඔතැන පාවෙන ඡන්ද රනිල්ටත් ගොඩක් කැඩිල යනව බං. ඒක බලමු තව පැය 30ක්වත් නෑ නේ.

    හැබැයි උඹ කිව්ව කතාව සහතික ඇත්ත.

    මේ ඡන්දෙ ඉවර වෙලා කතා කරන්න දේවල් ගොඩක් තියෙනව.
    ------ Post added on Sep 19, 2024 at 10:40 PM
    True my prediction on first count Anura would end up somewhere around 35-37% n RW 30-33% n Sajith 27-29% n most probably RW edge pass Anura on 2nd count
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    oya ratema hitapu jeppo tika gennala wenna athi. niyama wahallu ithin e time eken thamange wadak karaganne nathuwa deshapalana rasweem wala senaga pennanna yanawa kiyanne.

    Dan gotage baiyongen 70% withara JVP wela, e nisa me para thathwe wenas.