හිතාගන්න බෑ බං.චමියා, උබ හිතන විහියට % කොහොමද මුල් තුන්දෙනාගෙ..?
ඔතැන නාමල් ගන්න ගානවත් ඇත්තටම හිතාගන්න බෑ නේ, ඒ ගන්න ගාන සෑහෙන බලපානව රනිල්ටයි, අනුරටයි. ඒකයි කිව්වෙ මේක අමුතු ගේම් එකක් කියල.
මට හිතෙන්නෙ 40%ගානකට ආසන්න ගානක් ගත්ත එකා දිනයි කියල.
කවුද දිනන්නෙ කියන්න හරිම අමාරුයි.
උඹ ඇහුවෙ Percentage වලින් නිසා,
37%
30%
27%
වගේ ළඟ ගනං වලින් යයි
බෑ මචං, එදා මම කිව්වෙත් දෙන්නෙක්ගෙ රේස් එකක් ගැන, ඒකනේ අදටත් කියන්නෙ දෙන්නෙක්ගෙ රේස් එකක් නම් සජිත් දිනනව කියල. මම ඒකයි කියන්නෙ කවුරුවත් 50%ගන්නෙ නෑ කියල. ඔන්න ඒකට ඔට්ටුවක් අල්ලන්නම්. ඒකනේ මම මේකෙ එකෙක් එක්ක ඇල්ලුවෙ. එදා කතා කර විදියට නෙමෙයි දැන් දේවල් වෙන්නෙ. 3 දෙනෙක්ගෙ රේස් එකක් වෙලා මේක.මේ අපි දෙන්න එදා සෑහෙනට කියෙව්වත් එදා ඔට්ටුවක් දාගන්න බැරි උනානෙ.. මොකද කියන්නෙ දාමුද?
මේකෙ First time voters 1lak කියන එකට නම් මම පොඩ්ඩක්වත් එකඟ නෑ මචං. ඒකෙන් ලක්ෂ 3-4ක්වත් එනව. මූට සෑහෙන රැල්ලක් තියෙනව අලුත් ඡන්දෙ දාන අයගෙන්. සජියට තමයි ඒව යන්නෙ නැත්තෙ. Middle class votes තුත් ඔයිට වැඩිය සෑහෙන එනව.Ow godak close race ekak meka AKD godak target kare RW 3wei laksha 12k wage nawathi kiyala..ae assumption ekama hena lamakai prediction karana formula kiyanne na.. ground reality eka RW election patan ganne pottu laksha 25k + UNP block vote 15 lack bag eka thiyagena,CWC n minority parties thawa laksha 8 wage hadala dei first time voters 1lak wage RW gani anthima sathı 2ka Sajiya kaduna votes n middle class votes thawa 3 lak wage enna ida thiyanawa RW.
Dan thiyenne RW vs Anura race eka Sajith anthima sathı 2ka ekama tempo eken giye n miniha tv program 2kata polla thibba ekath negative widiyata minihata bala pawa
උඹ ඔය RW vs Anura රේස් එකක් යනව කියන එකට මම එකඟ වෙනව.
අනිත් එක සජිත්ගෙ ඡන්ද කැඩෙනව කියන එක ටිකක් හිතන්න අමාරුයි බං ඔය කියන දේවල් වලින්. සජිත්ට ඡන්දෙ දෙන බේස් එක ඔය වගේ තාර්කික දේවල් හිත හිත නෙමෙයි දෙන්නෙ. ඒ නිසා ලොකු බලපෑමක් නෑ.
අනුරට තිබ්බ ලොකුම වාසිය මම දකින්නෙ උගේ වහල්ලු බේස් එක මාර ස්මාට්. ලස්සනට රැල්ල අරගෙන යනව, හරිම Artificial රැල්ලක්, ඒත් ඒක Organic වගේ ලස්සනට පෙන්නුව. අනිත් එක උං අද ගහපු ගේම් ටික, එක එකා රට පනිනව කියල නිව්ස් දාල, අර අරගල කාලෙ මිනිස්සු එකතු කරා වගේ ගේම් එකක් ගහන්න හැදුවෙ. ඒව හෙම next level දේවල්(මම නම් අනුමත කරන්නෙ නෑ, කැම්පේන් එකක් විදියට බැලුවොත්)
අනිත් එක උන්ගෙ වහල්ලු මේ කාලෙ මාර ට්‍රයි එකක් දෙන්නෙ ඌ දිනනව කියන එක මිනිස්සුන්ගෙ ඔළුවෙ කොටන්න, මගේ ජවිපෙ යාලුවො ඔක්කොම මේ වෙද්දි Cover photos මාරු කරගෙන 100%ක් ෂුවර් කියල. ඔය වගේ දේවල් 2019දි ගෝඨට උනේ නෑ. මොකද ඒ කාලෙ හැමෝම දන්නව ඌ දිනනව කියල, ඒත් මෙතැන එහෙම එකක් නැති නිසාමයි උන් එච්චර සෙල්ලම් දාන්නෙ. හැබැයි කොහොමහරි උන් මාර ස්මාට්.
හෙට සුපිරි ගේම් එකක් බලන්න පුලුවන් වෙයි මචං