මේ වගේ නිලියෝ නිසා තමා කලාවට කෙල වෙන්නේ
ගම්පහ කිඩගම්මුල්ල ප්‍රදේශයේ හෝටලයක මුවාවෙන් පවත්වා ගෙන ගිය බව කියන ගණිකා නිවාසයක් වැටලීමට ගම්පහ මූලස්ථාන පොලීසිය සමත් වී තිබෙනවා.ඊයේ (10) දා අලුයම එම ගණිකා නිවාසය වටලා එහි ගණිකා වෘත්තියේ යෙදුනු බව කියන ටෙලි නාට්‍ය නිළියක් ඇතුළු තවත් කාන්තාවන් හත් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. එසේම අදාල ගණිකා නිවාසයේ කළමනාකරු සහ අනන්‍යතාවය ඔප්පුකර ගැනීමට නොහැකි වූ එහි සිටි තවත් පිරිමි පුද්ගලයින් 8 දෙනෙකුද සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත් අඩංගුවට ගන්නා ලද කාන්තාවන් අවුරුදු 30 - 40 අතර වයසේ පසුවන්නියන් බවත් ඔවුහු නිට්ටඹුව, ගණේමුල්ල, යාගොඩ, සියඹලාපෙ සහ දෙල්ගොඩ යන ප්‍රදේශයන්හි පදිංචිකාරියන් බවත් අනාවරණය කරගෙන තිබෙනවා. මේ අතර අත්අඩංගුවට ගන්නා ලද නිළිය ටෙලිනාට්‍ය කිහිපයකම විවිධ චරිත රඟපා ඇති අතර ඇය සමාජ ශාලා වල සේවය කර ඇති අයෙක් බවටද අනාවරණය කරගෙන තිබෙනවා. මෙම කාන්තාවන් මීට පෙරද මෙවැනි ස්ථාන වල රැකියාවන්හි නිරත වී ඇති බවද වාර්තා වනවා.