එහෙම එකක් නෑ. මටත් කඩ්ඩ බෑමට තේරෙනව ඔයාලට මළ වදයක් කියල.
එහෙම සම්ම්තයක් නැ,කොළඹ මහ නගර සබාවෙත් තියෙනව අඩි 2-3 පාරවල්.. ප්ලෑන් එකේ පාරෙ ප්රමානය නැත්තන් රජයෙන් පාර කොන්ක්රීට් කරල හරි කාපට් තාර දාලත් නැත්තන් ප්රමානය සම්බන්ධ කිසිම නිගමනයක් කාටවත් ගන්ඩ බැ, හැමෝම කතා කරල හෝ නඩු මාර්ගයෙන් විසදගන්ඩ ඕන..
1:1000 da? 1:2000 da?මට තේරෙනව ඔයාලට මළ වදයක් කියල. මම පොඩි අවුලක හිරවෙලා ඉන්නේ. ඒකයි. සොරි වෙන්න ඕන. මේ ත්රෙඩ් එකෙන් ඉඩම් සම්බනධ ත්රෙඩ් ඉවරයි.
කියන්න අමතක උනා මේව ඔක්කොම රජයේ ඉඩම්.
යාලු මේ ප්ලෑන බලන්න.
![]()
මේකෙ මේ ඊතල වලින් පෙන්වල තියෙන්නේ පාරවල්. මේ පාරවල් වලට අඩි කීයක් අතඅරින්න ඕනෙද? එහෙම නීතියක්, සම්මතයක් තියෙද? නැත්නම් තමං කැමති ප්රමාණයක් පුළුවන්ද?
ස්තුතියි.
Samannen..idam kali 4 yana paraka pala la 4.5 m .. eeta passe 12 withara yana kan 6 m.. 22 kohedo paninnawa nam 9 m..ehema thama chakralekanaye thiyenne . Eka ganan karanne ..eka parata ahu wena kali pramanaya ganan karala..මට තේරෙනව ඔයාලට මළ වදයක් කියල. මම පොඩි අවුලක හිරවෙලා ඉන්නේ. ඒකයි. සොරි වෙන්න ඕන. මේ ත්රෙඩ් එකෙන් ඉඩම් සම්බනධ ත්රෙඩ් ඉවරයි.
කියන්න අමතක උනා මේව ඔක්කොම රජයේ ඉඩම්.
යාලු මේ ප්ලෑන බලන්න.
![]()
මේකෙ මේ ඊතල වලින් පෙන්වල තියෙන්නේ පාරවල්. මේ පාරවල් වලට අඩි කීයක් අතඅරින්න ඕනෙද? එහෙම නීතියක්, සම්මතයක් තියෙද? නැත්නම් තමං කැමති ප්රමාණයක් පුළුවන්ද?
ස්තුතියි.
යාලු මෙන්න පාර. මෙහෙම බැලුවම මීටර 6ක් නේද? මීටර 6ක් කියන්නේ හෙන ලොකුයිනේSamannen..idam kali 4 yana paraka pala la 4.5 m .. eeta passe 12 withara yana kan 6 m.. 22 kohedo paninnawa nam 9 m..ehema thama chakralekanaye thiyenne . Eka ganan karanne ..eka parata ahu wena kali pramanaya ganan karala..
