මේ වගේ පාරවල් වලට අඩි කීයක් දෙන්න ඕනෙද?

dmsupun

Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    ප්‍රොෆෙශනල් කෙනෙක් ගෙන් සල්ලි ටිකක් වියදන් කරල කරගන්න් ඕනි දේවල් වලට මෙහෙම ගොඩ බෙහෙත් හොයන්න ගිහින් තමා ගොඩක් එවුන් පාරටම වැටෙන්නෙ. උඹෙ ප්‍රශ්ණෙ වත් මෙතන පැහදිලි නෑ.
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,554
    5,782
    113
    අඩි 10 නේද යාලු.. ඉඩම් 3ට වඩා එකම පාරනම් 15
    ඔවා ප්‍රදේශ අනුව වෙනස් වෙනවා බන්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    එහෙම සම්ම්තයක් නැ,කොළඹ මහ නගර සබාවෙත් තියෙනව අඩි 2-3 පාරවල්.. ප්ලෑන් එකේ පාරෙ ප්‍රමානය නැත්තන් රජයෙන් පාර කොන්ක්‍රීට් කරල හරි කාපට් තාර දාලත් නැත්තන් ප්‍රමානය සම්බන්ධ කිසිම නිගමනයක් කාටවත් ගන්ඩ බැ, හැමෝම කතා කරල හෝ නඩු මාර්ගයෙන් විසදගන්ඩ ඕන..
     
    • Like
    Reactions: tharinduncc

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    එහෙම සම්ම්තයක් නැ,කොළඹ මහ නගර සබාවෙත් තියෙනව අඩි 2-3 පාරවල්.. ප්ලෑන් එකේ පාරෙ ප්‍රමානය නැත්තන් රජයෙන් පාර කොන්ක්‍රීට් කරල හරි කාපට් තාර දාලත් නැත්තන් ප්‍රමානය සම්බන්ධ කිසිම නිගමනයක් කාටවත් ගන්ඩ බැ, හැමෝම කතා කරල හෝ නඩු මාර්ගයෙන් විසදගන්ඩ ඕන..

    මේ කතාව හරි, එහෙම කියල සම්මතයක් නෑ... (y)හැබැයි මෙතන තියන අව්ල මේක රජයේ ඉඩමක් නිසා...නාගරික ප්‍රදේශවල නම් ඉඩමෙන් අඩි බාගයක් දෙනවා කියන්නේ ඒ ඉඩමේ ඉදිකිරීමක් කරන එකාට තමයි කෙලවෙන්නේ...ඉන්න පළාත අනුව ටිකක් හොයල බලපන්...
     
    • Like
    Reactions: NRTG

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,536
    32,284
    113
    මට තේරෙනව ඔයාලට මළ වදයක් කියල. මම පොඩි අවුලක හිරවෙලා ඉන්නේ. ඒකයි. සොරි වෙන්න ඕන. මේ ත්‍රෙඩ් එකෙන් ඉඩම් සම්බනධ ත්‍රෙඩ් ඉවරයි.

    කියන්න අමතක උනා මේව ඔක්කොම රජයේ ඉඩම්.

    යාලු මේ ප්ලෑන බලන්න.

    E5uWpAK.png

    මේකෙ මේ ඊතල වලින් පෙන්වල තියෙන්නේ පාරවල්. මේ පාරවල් වලට අඩි කීයක් අතඅරින්න ඕනෙද? එහෙම නීතියක්, සම්මතයක් තියෙද? නැත්නම් තමං කැමති ප්‍රමාණයක් පුළුවන්ද?

    ස්තුතියි.
    1:1000 da? 1:2000 da?

    rule eken balapan mm keeyada kiyala harahata.
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,570
    6,068
    113
    මට තේරෙනව ඔයාලට මළ වදයක් කියල. මම පොඩි අවුලක හිරවෙලා ඉන්නේ. ඒකයි. සොරි වෙන්න ඕන. මේ ත්‍රෙඩ් එකෙන් ඉඩම් සම්බනධ ත්‍රෙඩ් ඉවරයි.

    කියන්න අමතක උනා මේව ඔක්කොම රජයේ ඉඩම්.

    යාලු මේ ප්ලෑන බලන්න.

    E5uWpAK.png

    මේකෙ මේ ඊතල වලින් පෙන්වල තියෙන්නේ පාරවල්. මේ පාරවල් වලට අඩි කීයක් අතඅරින්න ඕනෙද? එහෙම නීතියක්, සම්මතයක් තියෙද? නැත්නම් තමං කැමති ප්‍රමාණයක් පුළුවන්ද?

    ස්තුතියි.
    Samannen..idam kali 4 yana paraka pala la 4.5 m .. eeta passe 12 withara yana kan 6 m.. 22 kohedo paninnawa nam 9 m..ehema thama chakralekanaye thiyenne . Eka ganan karanne ..eka parata ahu wena kali pramanaya ganan karala..
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    Samannen..idam kali 4 yana paraka pala la 4.5 m .. eeta passe 12 withara yana kan 6 m.. 22 kohedo paninnawa nam 9 m..ehema thama chakralekanaye thiyenne . Eka ganan karanne ..eka parata ahu wena kali pramanaya ganan karala..
    යාලු මෙන්න පාර. මෙහෙම බැලුවම මීටර 6ක් නේද? මීටර 6ක් කියන්නේ හෙන ලොකුයිනේ :baffled:

    nmv48Sn.png