මේ වගේ බෑග් ගන්න කොහෙද තියෙන්නෙ මචන්ලා

maticat

Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    ලංකාවේ ඕනතරම් places තියෙනවා

    Kraft paper bags by smart pack industries කියලා fb බලපං

    Ask from this group


    https://www.facebook.com/groups/1005129120378401/?ref=share&mibextid=NSMWBT
    මේකෙත් හිටියා හොඳට creativ කරන කෙනෙක් පෝස්ට් එක හම්බුනොත් දාන්නං

    මාත් කියන්න හැදුවේ fb ගෲප් බලන්න, මේ තියෙන්නෙ කීපයක්

    නව කෘෂි තාක්ෂණය සහ කෘෂි වෙළඳපල
    ශ්‍රීලංකා මුද්‍රණ කරුවන්ගේ සංගමය
    Sri Lanka Exporter's Club
     
    • Like
    Reactions: CorD SaC