මේ වගේ බෝතල් ගන්න පුලුවන් කොහෙන්ද?

wca

Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    kist එකේ product වගයක් තියෙනවා ඔය වගේ බෝතල් වල එන එකක් අරන් බලන්න ලේබල් එකේ දැරෙක ඇති කව්ද හැදුවේ කියල
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    orange-juice.jpg



    මේ වගේ බෝතල් හර් වෙනම customize කරලා බෝතල් ගන්න පුලුවන්ද ලංකාවේ? තැනක් දන්නවද
    Athurugiriye kadeka thibba.
    a menna kade . meke oya badu thibba mathakayi mata

    https://goo.gl/maps/1YAvBYu6zftUvoqv9
    Street view nam 2015 update na
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,647
    3,530
    113
    FB පේජ් එකක් තිබ්බා මම පොඩ්ඩක් බලලා රෑට කියන්නම්. නැත්නම් Dam Street බලන්න

    https://web.facebook.com/TheDeepAquමේකේ බලපන්
    ------ Post added on Jul 11, 2023 at 8:27 AM