මේ වගේ මිනිස්සු ඉන්න ලෝකයක්

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මේ වගේ මිනිස්සු ඉන්න ලෝකයක්

    ඇයි බන් මේ මේ වගේ දෙයක් දැම්මත් කුණුහරපෙන් බැනලා රෙප් කපන්නේ. :confused:

    cuo86.jpg

    Last edited:

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    lankawe nam ohoma karai da bun
    kada kaaraya lassanata salli gani.. lamayata bat ekak otala dila ekatat ekka gani

    mat ohoma pare inna amma kenek ta bat ekak aran denna gihin kade minihata seen eka kiyala bat ekak denna kiwa
    me yaka hena bat podak bedala hodi ehemat aduwen bedala karala wenada gaanama gatta bun magen
    mata nam hena taraha giya ea kade miniha ekka
    mama hituwe loku bath ekak bedala dei kiyala asarana manusayek nisa
     
    ඔව් බන්. මනුස්සකමක් ගෑවිලාවත් නැති එවුන් ඉන්නවා කඩ කරන. මම දවසක් කඩේක ඉද්දි ඒ කඩේට කන්න මොනවා හරි ඉල්ලන් ආපු ආච්චි කෙනෙක්ට බල්ලෙක්ට වගේ කෑ ගහල ගහන්න ගිහිල්ල එලෙව්වේ. මට කරගන්න දෙයක් තිබ්බේ නෑ. :growl:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    May wage podi lamayekwa kade athulata gaththoth kada karayo apiwath elawai. Onna ookai ban lankawe thathwe
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    බොට මරු ටැග් ටිකක් වැටිල තියෙන්නෙ. ඔන්න ඔ්කයි ජේසොං ලංකාවෙ තත්තෙ. +11
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    :yes:

    (හැබැයි අනිත් අතට මචන් ඔය වගේ අහිංසක හිඟන ළමයිත් ගොඩක් අඩුයි.)

    Ow. A samajaye ahinsaka kama thiyagena jiwath wenna ba. Tika kalayak yaddi kapati kairatika kanen ringana aya bawata pathwenawa. Ehema wena ekath sadaranai. Ehema novi a wage samajayaka jiwithayak gatha karannath ba
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    :yes:

    (හැබැයි අනිත් අතට මචන් ඔය වගේ අහිංසක හිඟන ළමයිත් ගොඩක් අඩුයි.)

    :yes::yes: පව්නේ කියල කන්න ටිකක් දුන්නහම, "මෙච්චරද හුත්තෝ දෙන්නේ ?" කියල ඇහුවොත් නිකා ඉදපන්කෝ :sorry::sorry: අද කාලේ හිගන්නෙක්ට රුපියල් 5ක් දුන්නොත් රවල බලන්නේ :rofl::rofl:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ජොනී බට්ට;19875206 said:
    :yes::yes: පව්නේ කියල කන්න ටිකක් දුන්නහම, "මෙච්චරද හුත්තෝ දෙන්නේ ?" කියල ඇහුවොත් නිකා ඉදපන්කෝ :sorry::sorry: අද කාලේ හිගන්නෙක්ට රුපියල් 5ක් දුන්නොත් රවල බලන්නේ :rofl::rofl:

    higanno kiyala inne nam 99% boru karayo ban.
    aththatama asarana ayata, familly walata thama udaw karanna ona.