මේ වගේ මේස ලෑල්ලක් හදා ගන්න තැන් තියනවද බන් ලංකාවේ. table top එකක් මේ වගේ rusty ලුක් එකට
වඩුවෙක්ද බන්?okata honda texture ekak thiyena leeyak hoyagena honda waddekta idea eka kiyala karaganna puluwan machan. echchara loku deyak neme. habayi wade karana ekata oyage idea eka hariyata therena ekkenekwa hoyaganna one. nathnam wade hariyata enne nathiweyi. mamath rustic table top ekak cusomt build karala gaththa mage product photos wada walata.
තැන්නං දන්නෙ නෑ මචං...
Hmm... appachchith kiwe ehema thamaතැන්නං දන්නෙ නෑ මචං...
පේන්නෙනං ෆෝමිකා එකක් අලවල වගේ...
ela saho.kalampa nathuwa dorak hadanwa wage thama. lee maduwakin karaganin
Thanks brother. mama balannamoka kara gnna onnam gewal wala dorawal hadana wage ekekta kiyapn.thekka liyen hadala spray karama oitath wada supiri.
formica sheet neda mcnලේසිම වැඩේ නම්, ෆලයිවුඩ් ලෑලි තියෙන තැනකට ගිහින් අවශ්‍ය ගනකම බලලා අවශ්‍ය ප්‍රමාණය කපලා ගේන්න (කපලා දෙන තැන් තියෙනවා)
පොඩි වුඩ් ෆිලර් එකක් අරන් කදතුලු තියෙනවා නම් වහගන්න,
දාරය පොඩ්ඩක් රව්ම් කරගන්න වගේ ඕන නම් වඩු වැඩ කරන තැනකට දීලා පොඩි රව්ටර් බ්ලේඩ් එකකින් කපාගන්න (ලොකු ගානක් ගන්නේ නෑ)
ඊට පස්සේ ඕවගේ අලවන ස්ටිකර් තියෙන තැනකට ගිහින් ඕකට අවශ්‍ය ප්‍රමාණයට ස්ටිකර් එකක් අරන් ඇවිත් අලවා ගන්න.
වැඩේ අඩු ගානකින් ගොඩ දාගන්න ඕනනම් ලේසි විදිහ ඕක.