මේ වගේ යකඩ අල්මාරියක් paint කරන්නේ කොහොමද 🫠

EzioAuditore

Well-known member
  • Jul 2, 2023
    1,485
    950
    113
    මචන්ල, ඔය ෆොටෝ එකේ තියෙනවා වගේ යකඩ අල්මාරියක් paint කරන්න හොඳ විදියක් කියන්නකෝ. උඩ පොඩි තැනක් මලකඩ කාලත් තියෙනවා.
     
    Attachments

    • images.jpeg
      images.jpeg
      5.5 KB · Views: 42

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,650
    75,707
    113
    මචන්ල, ඔය ෆොටෝ එකේ තියෙනවා වගේ යකඩ අල්මාරියක් paint කරන්න හොඳ විදියක් කියන්නකෝ. උඩ පොඩි තැනක් මලකඩ කාලත් තියෙනවා.
    vබ්‍රශ් වලින් ගාන්න බෑ බන්, මලකඩ යවලා කැටලොයි දාල හිල් හදලා spray තමා කරන්න ඕන
     
    • Like
    Reactions: EzioAuditore

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,336
    6,992
    113
    මලඩක සේරම කපලා ප්‍රයිමර් කෝට් දෙකක් ගාල උඩින් හාඩ් ටොප් කෝට් එකක් ගෑවා නං හරි. මලඩක පොඩ්ඩක් හරි තියනවා නං සේරම යන්න කපන්න ඕන
    උඩින් මලකඩ කන්නෙ දූවිලි එකතුවෙලා තිබිලා ඒකට ජල වාශ්ප උරාගත්තට පස්සෙ
    ඒක නිසා උඩ පැත්තෙ පේන්ට් කෝට් දෙක තුනක් වැඩිපුර ගෑවත් කමක් නැහැ
    තව ඕකෙ දොරවල් වල සරනේරු හරි පින් එකක් හරි තියනවා නං ඒක හරි මලඩක කනවා ඒකට කාලෙන් කාලෙට WD40 පොඩ්ඩක් ගහන්න ඇතුලෙ තියන ඒවට වදින්නෙ නැති වෙන්න
    ඕකෙ මලකඩ යවද්දි ග්‍රයින්ඩරේ අල්ලන්න එපා තහඩුව තුනී වැඩියි
     
    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,485
    950
    113
    malakdada hodatama kapala QD primer ganna.. pinsalen. ikmanata welenawa eka. 2parak 3n parak ganna. eeta passe eka udin pylaq ganna! e okkotama udin super gule gapam!

    almariya dirala giyath pint job eka loweth dirala yanne na!
    මලකඩ තියෙන තැන් විතරක් කැපුවම ඇති නේද?
    Pylaq කිව්වේ මොකක්ද මචන්? spell mistake එකක් වගේ.
    ඌට ඕන ලාවට ඕක ගොඩ දාගන්න බන්, නැතුව ෆුල් brandnew කරන්න නේවීනෙ
    ඔව් ශෙප් කරගන්න තිබ්බාම ඇති, මේක අපේ උඩ තට්ටුවේ කාමරේක තියෙන්නේ. පහළට ගන්න පට්ට ගේමක් දෙන්න ඕනේ පඩිපෙල තියෙන විදියත් එක්ක. නැත්නම් මේක අයින් කරල හරි දාන්න තිබ්බා ලේසි පහසු තැනක තිබ්බ නම් 🥴

    මලඩක සේරම කපලා ප්‍රයිමර් කෝට් දෙකක් ගාල උඩින් හාඩ් ටොප් කෝට් එකක් ගෑවා නං හරි. මලඩක පොඩ්ඩක් හරි තියනවා නං සේරම යන්න කපන්න ඕන
    උඩින් මලකඩ කන්නෙ දූවිලි එකතුවෙලා තිබිලා ඒකට ජල වාශ්ප උරාගත්තට පස්සෙ
    ඒක නිසා උඩ පැත්තෙ පේන්ට් කෝට් දෙක තුනක් වැඩිපුර ගෑවත් කමක් නැහැ
    තව ඕකෙ දොරවල් වල සරනේරු හරි පින් එකක් හරි තියනවා නං ඒක හරි මලඩක කනවා ඒකට කාලෙන් කාලෙට WD40 පොඩ්ඩක් ගහන්න ඇතුලෙ තියන ඒවට වදින්නෙ නැති වෙන්න
    ඕකෙ මලකඩ යවද්දි ග්‍රයින්ඩරේ අල්ලන්න එපා තහඩුව තුනී වැඩියි
    Primer එකයි top coat එකයි ගන්න හොඳ brand මොනවද මචන්?
    ------ Post added on Nov 23, 2025 at 11:30 AM
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,336
    6,992
    113
    Primer එකයි top coat එකයි ගන්න හොඳ brand මොනවද මචන්?
    ------ Post added on Nov 23, 2025 at 11:30 AM
    ගේ ඇතුලෙ තියන ඒවට ඒ තරං හිතන්න එපා
    නිපොලැක් වගේ ගනින්, දෙකම එකම බ්‍රැන්ඩ් එකෙන් ගනින්.
     
    • Like
    Reactions: EzioAuditore

    Back.kcaB

    Well-known member
  • Jul 28, 2016
    2,181
    3,041
    113
    vබ්‍රශ් වලින් ගාන්න බෑ බන්, මලකඩ යවලා කැටලොයි දාල හිල් හදලා spray තමා කරන්න ඕන

    Gn_u8XOW8AAlLGt.png

    කැටලොයි දාල හිල් හදන්නෙ මොකටද කියල කල්පනා කරන මම
     
    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,485
    950
    113
    ow brush eken ganna ona amuwen. thinner noda.... ai nikam thara wage thamai. e malakada thiyena ariya eke anik pathteh gapam! malaka paththe witharak gala madi! mokada apita nopenunata atom size hil hadenawa. ewa asse thethamane awama paint ekata yatin malakada hadenawa!
    එලකිරි.
    QD primer එක ගෑව. ඊට පස්සේ pylac එක ගානවා.
    උඩින් ආයේ enamel paint එකකුත් ගන්න ඕනෙද.
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,336
    6,992
    113
    ow brush eken ganna ona amuwen. thinner noda.... ai nikam thara wage thamai. e malakada thiyena ariya eke anik pathteh gapam! malaka paththe witharak gala madi! mokada apita nopenunata atom size hil hadenawa. ewa asse thethamane awama paint ekata yatin malakada hadenawa!
    QD/ප්‍රයිමර් එක තිනර් වැඩිපුර දාල ගොඩක් තුනියට ගාන්න ඕන. ඒක ඝනට ගාල වැඩක් නැහැ. coat දෙකක් තුනක් ගාන්න පුලුවන්. නෝමලි ප්‍රයිමර් එක ගාන්නෙ bare matel surce වලට, හේතුව top coat එක යකඩෙට අල්ලන්නෙ නැහැ පතුරු ගැලවෙනවා, ප්‍රයිමර් එක යකඩෙට අල්ලනවා ටොප් කෝට් එක ප්‍රයිමර් එකට අල්ලනවා

    ටොප් කෝට් එක ඒ තරං තුනියට ගාන්නෙ නැහැ 20% තිනර් දාල ගාන්නෙ

    top coat එක ගාල අයෙ තව මොනවත් ගාන්න ඕන නැහැ.
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,847
    9,087
    113
    ulan bator
    එලකිරි.
    QD primer එක ගෑව. ඊට පස්සේ pylac එක ගානවා.
    උඩින් ආයේ enamel paint එකකුත් ගන්න ඕනෙද.
    salli thiyenam gapam

    Pylc kiyanne primer ekak thamai :P

    QD/ප්‍රයිමර් එක තිනර් වැඩිපුර දාල ගොඩක් තුනියට ගාන්න ඕන. ඒක ඝනට ගාල වැඩක් නැහැ. coat දෙකක් තුනක් ගාන්න පුලුවන්. නෝමලි ප්‍රයිමර් එක ගාන්නෙ bare matel surce වලට, හේතුව top coat එක යකඩෙට අල්ලන්නෙ නැහැ පතුරු ගැලවෙනවා, ප්‍රයිමර් එක යකඩෙට අල්ලනවා ටොප් කෝට් එක ප්‍රයිමර් එකට අල්ලනවා

    ටොප් කෝට් එක ඒ තරං තුනියට ගාන්නෙ නැහැ 20% තිනර් දාල ගාන්නෙ
    yako sudda harapu naw wala palam wala steam engine wala gawe thara - TARa .. parata dana thara.

    ewa thama yasata thiyenawa.

    thineer uttak wadak na.

    ganata gannna ona!
    ------ Post added on Nov 23, 2025 at 11:50 AM
     
    • Like
    Reactions: EzioAuditore

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,336
    6,992
    113
    salli thiyenam gapam

    Pylc kiyanne primer ekak thamai :P

    yako sudda harapu naw wala palam wala steam engine wala gawe thara - TARa .. parata dana thara.

    ewa thama yasata thiyenawa.

    thineer uttak wadak na.

    ganata gannna ona!
    ------ Post added on Nov 23, 2025 at 11:50 AM
    රෙද්ද තමයි
    Paylac කියන්නෙ නිපෝන් පේන්ට් වල එනැමල් පේන්ට් වලට තියන sub brand එකක් වගේ
    Paylac QD Primer, Paylac Top coat දෙකම තියනවා

    මුගෙ අල්මාරියෙ තාර ගාල හරියන්නෙ නෑනේ
     
    • Like
    Reactions: EzioAuditore

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,847
    9,087
    113
    ulan bator
    රෙද්ද තමයි
    Paylac කියන්නෙ නිපෝන් පේන්ට් වල එනැමල් පේන්ට් වලට තියන sub brand එකක් වගේ
    Paylac QD Primer, Paylac Top coat දෙකම තියනවා

    මුගෙ අල්මාරියෙ තාර ගාල හරියන්නෙ නෑනේ

    R: PYL 3000 Z.P. METAL PRIMER - uba mama dapu link eka nobala ne oya kiyawanne!

    ai almariye tharaganna bari! - katha unata wade kerenawa. 2500AD wenakam almariya thiyewi!!

    • Like
    Reactions: EzioAuditore

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,336
    6,992
    113

    R: PYL 3000 Z.P. METAL PRIMER - uba mama dapu link eka nobala ne oya kiyawanne!​

    ai almariye tharaganna bari! - katha unata wade kerenawa. 2500AD wenakam almariya thiyewi!!

    ඒක බලලා තමයි කිවුවෙ
    උඹ තමයි මෙහෙම කිවුවෙ
    Pylc kiyanne primer ekak thamai :P
    Pylc කියන්නෙ ප්‍රයිමර් නෙමෙයි
    පොටි/filler එහෙමත් එනවා
    https://nipponpaint.lk/product/243/ryo-pylac-3000-nc-putty
    Top coat එනවා
    https://rohanahardware.com/p-3000-m...uu3xDvbncYaao-wPbCp9auMEfVGLY-mVsAIVOBR4mbr2p

    කරන්න පුලුවන් දෙයක් කියපන් බන්
    ඌ අහන්නෙ උඟේ දිරපු අල්මාරියය ගොඩ දාගන්න පුලුවන් එකක්. ඒකට තාර ගාපන් කියලා හරියනවද.
     
    • Like
    Reactions: EzioAuditore

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,847
    9,087
    113
    ulan bator
    ඒක බලලා තමයි කිවුවෙ
    උඹ තමයි මෙහෙම කිවුවෙ

    Pylc කියන්නෙ ප්‍රයිමර් නෙමෙයි
    පොටි/filler එහෙමත් එනවා
    https://nipponpaint.lk/product/243/ryo-pylac-3000-nc-putty
    Top coat එනවා
    https://rohanahardware.com/p-3000-m...uu3xDvbncYaao-wPbCp9auMEfVGLY-mVsAIVOBR4mbr2p

    කරන්න පුලුවන් දෙයක් කියපන් බන්
    ඌ අහන්නෙ උඟේ දිරපු අල්මාරියය ගොඩ දාගන්න පුලුවන් එකක්. ඒකට තාර ගාපන් කියලා හරියනවද.
    thara thama loke thiyena hodama anti corrosive eka! :P :P
     
    • Like
    Reactions: EzioAuditore